Corolla 121

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    100% engine (1970cc) body,Original Paint ,Original diesel ,Full option
    Super interior and seats,allow wheel,Molli engine brand-new condition,Good running condition,New Tyre/Battery,Original carpets,No any repairs,CD setup ,2nd owner,urgent selling price can be Negotiable after inspection
    http://ikman.lk/en/toyota-corolla-1998-for-sale-gampaha-6

    මේකනම් පුටේ 17.50කට විකුනන්න බෑ මේ ආත්මේ නම් :no::no:
    උබට කෑලි දෙකතුනක් රත්තරං වලින් හදන්න වෙනවා ඔය ගානට දෙන්න
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    oya 121 nemei bung corolla station wagon ekak....uba sunday times ganin eke ena HITAD eke onatharam car adds tiyenawa....

    5jmz.jpg

    උයා ත්‍රෙඩ් එක කියවලා නෑ:oo::oo:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mage yaluwek laga Toyota Yaris 2008 Manual car ekak nm tiyanwa...35000 KM duwala tiyanawa...First owner car ekak....one nm kiyapn...mans 28.5lkhs kiyanawa..uth ekka katha karala adu karaganna puluwan wei
     
    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    රත්තරං;16263690 said:
    මේකනම් පුටේ 17.50කට විකුනන්න බෑ මේ ආත්මේ නම් :no::no:
    උබට කෑලි දෙකතුනක් රත්තරං වලින් හදන්න වෙනවා ඔය ගානට දෙන්න

    ganan tikak ehemehe karanna puluwan macho. mama meka gatthe ganan wedi kale.ekai ekama aula..:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ganan tikak ehemehe karanna puluwan macho. mama meka gatthe ganan wedi kale.ekai ekama aula..:(:(

    ටිකක් එහෙ මෙහෙ කරලා බෑ, සෑහෙන්න අඩුකරන්න වෙනවා:P
    උබ ගත්ත ගනන් විකුනනකොට අදාල නෑ මචන්
    ගනන් වැඩි කාලේ කියලා නෑ ඕක (1998/CE106/FO) 15න් එහාට ඉතිහාසේ කවදාවත්ම විකිනුනේ නෑ . එහෙනම් උබව අන්දලා දීලා :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    රත්තරං;16264367 said:
    ටිකක් එහෙ මෙහෙ කරලා බෑ, සෑහෙන්න අඩුකරන්න වෙනවා:P
    උබ ගත්ත ගනන් විකුනනකොට අදාල නෑ මචන්
    ගනන් වැඩි කාලේ කියලා නෑ ඕක (1998/CE106/FO) 15න් එහාට ඉතිහාසේ කවදාවත්ම විකිනුනේ නෑ . එහෙනම් උබව අන්දලා දීලා :(

    AE110 ekakut yanawa 18ta
    http://ikman.lk/en/toyota-corolla-ae110-1998-for-sale-gampaha
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඔව් බන්. මේ වැගන් කොහොමත් මාකට් අඩුයි. ඩීසල් හින්දා පොඩි චාන්ස් එකක් තියෙනවා. ඒත් බන් දැන් ඩීසල් පෙට්‍රල් කියලා ලොකු වාසියක් නෑ

    CE106 1998 1395000 = http://ikman.lk/en/toyota-corolla-ce-106-diesel-1998-for-sale-gampaha
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    රත්තරං;16264443 said:

    meka enlgish numbers nisa 15kata wage denna puluwan wei :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;16263690 said:
    මේකනම් පුටේ 17.50කට විකුනන්න බෑ මේ ආත්මේ නම් :no::no:
    උබට කෑලි දෙකතුනක් රත්තරං වලින් හදන්න වෙනවා ඔය ගානට දෙන්න

    :yes::yes::yes: මේක ඇත්ත මගේ යාලුවෙග්ගේ G-touring diesel එකත් විකුණුවේ 15.75 ට.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    meka enlgish numbers nisa 15kata wage denna puluwan wei :)

    උපරිම තමා ඒ ගාන

    මගේ 2008 141 දෙකක් ikman.lk එකේ දැම්මා බන්, තාම එකක්වත් ගිහින් නෑ. 32.50ක් කිය කියා ඉදලා බැරිම තැන 31.50ක් කියල දැම්මේ 31කටවත් දීලා දාන්න. එකක් 29.75යි අනික 29.50යි ගෙනාවේ. දෙන්න බෑ බන්. මිනිස්සුන්ට සල්ලි නෑ. වාහන මාකට් නිල් වෙලා තියෙන්නේ
    සල්ලි තියෙන උන් අලුත් ඒවාම ගන්නවා. උන්ට සෙකන්ඩ් හෑන්ඩ් ඕනේ නෑ, ඇති නැති පරතරේ මාර විදිහට ඉහල ගිහින්. මැද ඉන්න උන් අනාතයි

    මෙහෙම කාලයක් නම් ආවෙම නෑ බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    koheda ban wena natham kiyanne ape aiya use karanne 2007 bluebird ekak. ela wandiya kisi ledak thama na. ohe duwanawa.
    මම හිතන්නේ මේ කියන්නේ SU14 එක ගැන
    තෙල් කරන්නේ නෑ. පෙට්‍රල් එක තනිකර බව්සරයක්. (6-8)
    ඩීසල් එක පවර් මදි කාර් එකේ සයිස් එකට අනුව
    ඒ ඇරෙන්න පොඩ්ඩක් සස්පෙන්ශන් ලෙඩ දෙන්න බලනවා. නීසාන් සේරම කාර් වල ඒ අව්ල අඩු වැඩි වශයෙන් තියෙනවා

    වාසි ගැන කිව්වොත් හොද සැපපහසු ලොකු කාර් එකක්. හැන්ඩ්ලින් උනත් හුගක් හොදයි :):) වෙන කියන්න තරම් ලොකු ලෙඩ නෑ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    රත්තරං;16264681 said:
    උපරිම තමා ඒ ගාන

    මගේ 2008 141 දෙකක් ikman.lk එකේ දැම්මා බන්, තාම එකක්වත් ගිහින් නෑ. 32.50ක් කිය කියා ඉදලා බැරිම තැන 31.50ක් කියල දැම්මේ 31කටවත් දීලා දාන්න. එකක් 29.75යි අනික 29.50යි ගෙනාවේ. දෙන්න බෑ බන්. මිනිස්සුන්ට සල්ලි නෑ. වාහන මාකට් නිල් වෙලා තියෙන්නේ
    සල්ලි තියෙන උන් අලුත් ඒවාම ගන්නවා. උන්ට සෙකන්ඩ් හෑන්ඩ් ඕනේ නෑ, ඇති නැති පරතරේ මාර විදිහට ඉහල ගිහින්. මැද ඉන්න උන් අනාතයි

    මෙහෙම කාලයක් නම් ආවෙම නෑ බන්

    eka tamai ban :baffled: tiyana kena kelinma allion premio alutma ewa ganna..
    bari eka dangala dangala 15kata 16ta ALTO 1k gannawa...

    141 eke city 8-10 petrol karanwane kohomat.. matanam AXIO ekata wada penumak tiyanawa 141 eke :) ape lankawe market eka tamai ajutha.

    Machan mama me nikan ahanne, uba dan oya car genalla labayak tiyala wikunanawata wada hoda nadda AXIO 2k witara aran RENT ekata dana eka :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    eka tamai ban :baffled: tiyana kena kelinma allion premio alutma ewa ganna..
    bari eka dangala dangala 15kata 16ta ALTO 1k gannawa...

    141 eke city 8-10 petrol karanwane kohomat.. matanam AXIO ekata wada penumak tiyanawa 141 eke :) ape lankawe market eka tamai ajutha.

    Machan mama me nikan ahanne, uba dan oya car genalla labayak tiyala wikunanawata wada hoda nadda AXIO 2k witara aran RENT ekata dana eka :rolleyes:

    කොච්චර කෙදිරි ගෑවත් කාර් එකක් වික්කහම ලක්ශෙන් එහා තියෙනවා බන්. මොනවා කරල කියලද තනිකරම නිකන් ඉදලනේ බන්, අනික රෙන්ට් එකට දුන්නොත් උපරිම 80ක් එයි. එකෙනුත් 20කට එහා යනවා කාර් එකටම. 60ක් වත් ලාභ නෑ. එක්කෝ හප්පයි නැත්නම් උස්සයි මොකක් හරි කාන්තා ලිංගයක් වෙනවා හැම මාසෙම. හෙන රිස්ක් එකක් බන්. එක එක ජාතියේ මිනිස්සුනේ බන් ඉන්නේ. රෙන්ට් එකට දෙනවනම් ලංකාවේ ඉන්න ඕනේ. මේ වාහන මම අරන් දාලා රට ආවහම එක්කෝ මගේ යාලුවා හරි ගෙදර කෙනෙක් හරි තමා විකුනන්නේ. ඒකනේ බන් විකුනගන්න අමාරු. මම උන්නනම් ආපු එකෙක් ආපහු හැරිලා යන්නේ නෑ:P

    ඇක්සියෝ- 2008 එකක් ගම්මුකෝ
    වාසි = තෙල් 12-14 වගේ කරනවා. මාකට්. CVT ගියර් පෙට්ටියක් තියෙනවා. හැබැයි 1.5
    අවාසි = ජපානෙත් පට්ට ගහලා මීටර් කරකවලා මෙහෙත් පට්ට ගහලයි තියෙන්නේ.

    141
    වාසි - පර්මිට් ආපු හෙන අඩුවෙන් දුවපු සුප්පා බඩ්ඩක් ටොයොටා ලංකා එකේ රෙකෝර්ඩ් එක්කම ගන්න පුලුවන් ඇක්සියෝ එකකට වඩා සෑහෙන්න අඩුවට
    මීටර් කරකවලා මගුල් කරලා නෑ බඩේ බත් වගේ ශුවර් කාර් තියෙන්නේ 99%ම. හොද වැදගත් මිනිස්සු පාවිච්චි කරපුවා. ජල්ටෝන් හරිම අඩුයි. පිකප් එකේ වෙනම කතන්දර දෙකක් තියෙන්නේ මේකෙයි ඇක්සියෝ එකෙයි. හැබැයි මේක යන්න ගත්තහම යකුට යනවා බන්.
    අවාසි- ඇක්ශියෝ එක තරම් තෙල් කරන්නේ නෑ. හැබැයි 10 කරනවා බන්. හේතුව මේක 1.6 අනික CVT ගියර් පෙට්ටියක් නෙමේ තියෙන්නේ.

    මේ ලීටරේට කිලෝමීටර් දෙකක වෙනසට ජපානෙත් හම්පඩ ගහපු ඇක්ශියෝ ගන්න වෙලේ ටොයියා බඩ්ඩක් අරන් ඉතුරු ලක්ශ 5 14% පොලියට සෙන්කඩගල ෆිනෑන්ස් හරි කොහෙ හරි දාලා ඒ සල්ලි වලිනුත් (RS5800) තෙල් ගහපන්.

    මම ගාව ඇක්ශියෝ එකකුත් තියෙනවා. ඒකට ඇඩ් දාලා ඒක බලන්න එන උන්ට ඔය කතාව කියලා තමා 141 විකුනන්නේ. ආන්න එහෙමයි අක්කා පෙන්නලා නංගි දෙන්නේ:P:P

    141 ගන්න එක ලාබයි බන්. බ්‍රෑන්ඩ් නිව් බඩුනේ බන්

    මේ බලපන්කෝ මේ කාර් දෙකේ කන්ඩිශන් ;) මගෙනම් නෙමේලු ඕන්. ;) ;) ;) නැත්නම් හෙට කොනකපාලයෙක්හරි ගාලු පොන්ස් හරි වෙන මොකෙක් හරි ආයේ ත්‍රෙඩ් එකක් දාලා නා ගනී "රත්තරං අද අතෙන්ට කරමු උයා එක්ස්පෝස්" කියලා :P:P
    http://ikman.lk/en/toyota-corolla-141-2008-for-sale-colombo-96#
     
    Last edited: