Corolla 121

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    රත්තරං;16264830 said:
    කොච්චර කෙදිරි ගෑවත් කාර් එකක් වික්කහම ලක්ශෙන් එහා තියෙනවා බන්. මොනවා කරල කියලද තනිකරම නිකන් ඉදලනේ බන්, අනික රෙන්ට් එකට දුන්නොත් උපරිම 80ක් එයි. එකෙනුත් 20කට එහා යනවා කාර් එකටම. 60ක් වත් ලාභ නෑ. එක්කෝ හප්පයි නැත්නම් උස්සයි මොකක් හරි කාන්තා ලිංගයක් වෙනවා හැම මාසෙම. හෙන රිස්ක් එකක් බන්. එක එක ජාතියේ මිනිස්සුනේ බන් ඉන්නේ. රෙන්ට් එකට දෙනවනම් ලංකාවේ ඉන්න ඕනේ. මේ වාහන මම අරන් දාලා රට ආවහම එක්කෝ මගේ යාලුවා හරි ගෙදර කෙනෙක් හරි තමා විකුනන්නේ. ඒකනේ බන් විකුනගන්න අමාරු. මම උන්නනම් ආපු එකෙක් ආපහු හැරිලා යන්නේ නෑ:P


    ඇක්සියෝ- 2008 එකක් ගම්මුකෝ
    වාසි = තෙල් 12-14 වගේ කරනවා. මාකට්. CVT ගියර් පෙට්ටියක් තියෙනවා. හැබැයි 1.5
    අවාසි = ජපානෙත් පට්ට ගහලා මීටර් කරකවලා මෙහෙත් පට්ට ගහලයි තියෙන්නේ.

    141
    වාසි - පර්මිට් ආපු හෙන අඩුවෙන් දුවපු සුප්පා බඩ්ඩක් ටොයොටා ලංකා එකේ රෙකෝර්ඩ් එක්කම ගන්න පුලුවන් ඇක්සියෝ එකකට වඩා සෑහෙන්න අඩුවට
    මීටර් කරකවලා මගුල් කරලා නෑ බඩේ බත් වගේ ශුවර් කාර් තියෙන්නේ 99%ම. හොද වැදගත් මිනිස්සු පාවිච්චි කරපුවා. ජල්ටෝන් හරිම අඩුයි. පිකප් එකේ වෙනම කතන්දර දෙකක් තියෙන්නේ මේකෙයි ඇක්සියෝ එකෙයි. හැබැයි මේක යන්න ගත්තහම යකුට යනවා බන්.
    අවාසි- ඇක්ශියෝ එක තරම් තෙල් කරන්නේ නෑ. හැබැයි 10 කරනවා බන්. හේතුව මේක 1.6 අනික CVT ගියර් පෙට්ටියක් නෙමේ තියෙන්නේ.


    මේ ලීටරේට කිලෝමීටර් දෙකක වෙනසට ජපානෙත් හම්පඩ ගහපු ඇක්ශියෝ ගන්න වෙලේ ටොයියා බඩ්ඩක් අරන් ඉතුරු ලක්ශ 5 14% පොලියට සෙන්කඩගල ෆිනෑන්ස් හරි කොහෙ හරි දාලා ඒ සල්ලි වලිනුත් (RS5800) තෙල් ගහපන්.

    මම ගාව ඇක්ශියෝ එකකුත් තියෙනවා. ඒකට ඇඩ් දාලා ඒක බලන්න එන උන්ට ඔය කතාව කියලා තමා 141 විකුනන්නේ. ආන්න එහෙමයි අක්කා පෙන්නලා නංගි දෙන්නේ:P:P

    141 ගන්න එක ලාබයි බන්. බ්‍රෑන්ඩ් නිව් බඩුනේ බන්


    මේ බලපන්කෝ මේ කාර් දෙකේ කන්ඩිශන් ;) මගෙනම් නෙමේලු ඕන්. ;) ;) ;) නැත්නම් හෙට කොනකපාලයෙක්හරි ගාලු පොන්ස් හරි වෙන මොකෙක් හරි ආයේ ත්‍රෙඩ් එකක් දාලා නා ගනී "රත්තරං අද අතෙන්ට කරමු උයා එක්ස්පෝස්" කියලා :P:P
    http://ikman.lk/en/toyota-corolla-141-2008-for-sale-colombo-96#

    kathawa nam aththa :) math kiyanne 2KM 3KM thel wediyen kala kiyala lasha ganan dena 1 therumak naha...

    rent ekata deddi RISK ekanam case... Company 1kaka rent ekata dammot unge internal use ekata moko wenne ? mama baluwe dan tiyana car eka tiyagena kawada hari AXIO wage car 1k aran rent ekata danna :P
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    රත්තරං;16264681 said:
    උපරිම තමා ඒ ගාන

    මගේ 2008 141 දෙකක් ikman.lk එකේ දැම්මා බන්, තාම එකක්වත් ගිහින් නෑ. 32.50ක් කිය කියා ඉදලා බැරිම තැන 31.50ක් කියල දැම්මේ 31කටවත් දීලා දාන්න. එකක් 29.75යි අනික 29.50යි ගෙනාවේ. දෙන්න බෑ බන්. මිනිස්සුන්ට සල්ලි නෑ. වාහන මාකට් නිල් වෙලා තියෙන්නේ
    සල්ලි තියෙන උන් අලුත් ඒවාම ගන්නවා. උන්ට සෙකන්ඩ් හෑන්ඩ් ඕනේ නෑ, ඇති නැති පරතරේ මාර විදිහට ඉහල ගිහින්. මැද ඉන්න උන් අනාතයි

    මෙහෙම කාලයක් නම් ආවෙම නෑ බන්

    ආහ් ඒක තමයි මං මේ බැලුවෙ රත්තරන් කාලෙක ඉඳන් 141 එක මෙච්චර ප්‍රමෝට් කරන්නෙ කියල. දැන්නෙ තේරුනෙ උඹත් 141 දෙකක් විකුණන්න දාල තාම විකිණිලා නෑ.

    :P:P:P:lol::lol::lol::D:D:cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    kathawa nam aththa :) math kiyanne 2KM 3KM thel wediyen kala kiyala lasha ganan dena 1 therumak naha...

    rent ekata deddi RISK ekanam case... Company 1kaka rent ekata dammot unge internal use ekata moko wenne ? mama baluwe dan tiyana car eka tiyagena kawada hari AXIO wage car 1k aran rent ekata danna :P

    මොකෝ වෙන්නේ තමා. සර් වාහනේ හැප්පුනා අපේ බොස් ත්‍රීවීල් එකක් අරන් ගෙදර ගියා ලොරියක් අරන් ගිහින් අහවල් තැනින් පටවන් එන්න කියලා කෝල් එකක් දෙයි.
    :lol::lol::lol::lol::lol:


    රෙන්ට් කරන්න එපා. අරන් විකුනපන්. පට්ට ලාබයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආහ් ඒක තමයි මං මේ බැලුවෙ රත්තරන් කාලෙක ඉඳන් 141 එක මෙච්චර ප්‍රමෝට් කරන්නෙ කියල. දැන්නෙ තේරුනෙ උඹත් 141 දෙකක් විකුණන්න දාල තාම විකිණිලා නෑ.

    :P:P:P:lol::lol::lol::D:D:cool:

    ඔය මගේ 8වෙනි සහ 9 වෙනි 141 දෙක:P:P:P පුරුදුවෙන්න කරනවා නෙමේ. අනික ඔය තියෙන්නේ මම ගිය මාසේ ෆේස්බුක් එකේ දාපු 141 නෙමේ. ඒවා ගිහින් ඉවරයි


    මේ සුදු එක ගෙනත් බුකියේ දැම්මේ දෙසැම්බර් 14. ඒකත් වික්කා. 2කකට එහා හෙව්වා:P

    543967_1420254111543965_2086569531_n.jpg



    ඕවා ගෙනල්ලා තියෙන්නේ අඩුවට, ඒ නිසා ලාබේ හොයලා ඉවරයි. ලක්ශ 30ක් යටකරලා ලක්ශ එකහමාරක් දෙකක් හොයනවා කියන්නේ හොද ඩීල් එකක් මචන්

    අර බලු බල්ලෙක් ගන්නේ නැති නිසාන් ටීඩා මම බර ගානක් විකුනලා තියෙනවා ලක්ශේ දෙක ලාබ තියන්.:P:P:P නාඩියෙන් ගේම යන්න ඕනේ. නැත්නම් හිරවෙනවා

    වලින් ඇරෙන්න ලාභ හොයන්න වෙන කාර් නැතිම තරම්. ඇලියොන් ඇක්ශියෝ වගේ ඒවා මිනිස්සු අඩුව විකුනන්නේ නෑ. කොටිනම 2007 ඇක්ශියෝ එක 33-34 අතර ෆික්ස් මිලකට යන්නේ. කරත්තයක් වගේ එකක් තමා ඊට අඩු වෙන්නේ. ඒත් ටීඩා 141 වගේ ඒවගේ උපරිම හා අවම මිල අතර ලොකූ පරාසයක් තියෙනවා. 141 එකේනම් ලක්ශ5ක් විතර. ටීඩා එකේනම් ලක්ශ3ක් විතර. ඔය වාහන බිස්නස් එක හැමෝටම කරන්න බෑ. කියල දෙන්නත් බෑ. අනික එක වාහනයක් තියන් බිස්නස් කරන්නත් බෑ. නාඩියෙන් යන්න ඕනේ. මම ඉන්නේ හෙට අනිද්දට ටෙරියස් එකක් ට්‍රයි කරන්න.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    koheda ban wena natham kiyanne ape aiya use karanne 2007 bluebird ekak. ela wandiya kisi ledak thama na. ohe duwanawa.
    okata wada hodai mazda3,thawa tikak dala allion240,nethum 141 ekek ganna eka oke petrol bonawa oya range eke ena wena petrol cars ekka beluwama:angry: