කෑප්ටන් Jack Sparrow;16922411 said:3.7 mil padui ban, ikman eke tibba 29 idan.![]()
fuel city 10k wage thama danna widiyata and 3.7 walata nam oka gana wadi 2010 wunath
katta kala hewwoth aniwa 3.4 ho eeta aduwen hoyagatha haki 2008/9 wage nam 29-31 athara thiyenawa
Fuel balanne nathinam supiri car ekak mata nam
2010 2nd Hand 3.0million walata tiyanawa ona taran... Car Sale walath thiyanawa... oka Supirima Car ekak.. Fuel efficiency eka adu handa market nette.. oya price ekata tiyana hodama Car eka
Normal 12 km/l thamai karanne ban high way ekenam 15 km/l wage karanawa...
මචං,ඔය ගානට නං ඕක වැඩියි. ඔක්ජේ පෙට්‍රල් වැඩ කරන්නේ 8-10 අතර වගේ. ඔය ගානට උබට ගන්න පුළුවන් ඔයිට වඩා අලුත් ඇක්සියෝ එකක්. ඇක්සියෝ එකේ නං හොදට පෙට්‍රල් වැඩ කරනවා. සැහෙන්න හොදයි.
axio 2008 g grade ekak 36 wage wenava machan
මගේ ලගත් තියෙනව ඇක්සියෝ එකක්. 2012, 5,000 KM වගේ ජපානේ දුවලා තිබුනේ. පර්මිට් ඒකට ගෙනාවේ තිස් ගානකට. ඒක තමයි මාත් ගොඩක් වෙලාවට දුර යන්න පාවිච්චි කරන්නේ. පෙට්‍රල් නං හොදටම වැඩ.




apita kohenda permit 

