corolla 141 help

gjey2ejey

Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    machan corolla 141 2010 model eke fuel consumption kohomada..3.7 mil wage watinavada meka

    2b60480f-67fa-42cb-bf6f-ab3664e19c40.jpg
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Godak un nam kiyanne Oke petrol karanne na kiyala,use karala nam na.
    Eka nisa hariyatama danne na.oya car eka echara market nam na habai
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    fuel city 10k wage thama danna widiyata and 3.7 walata nam oka gana wadi 2010 wunath

    katta kala hewwoth aniwa 3.4 ho eeta aduwen hoyagatha haki 2008/9 wage nam 29-31 athara thiyenawa

    Fuel balanne nathinam supiri car ekak mata nam
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    fuel city 10k wage thama danna widiyata and 3.7 walata nam oka gana wadi 2010 wunath

    katta kala hewwoth aniwa 3.4 ho eeta aduwen hoyagatha haki 2008/9 wage nam 29-31 athara thiyenawa

    Fuel balanne nathinam supiri car ekak mata nam

    thanks machan..dan kale fuel balan nativa bane ban..ehema unoth axio ekakata yanava
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    මචං,ඔය ගානට නං ඕක වැඩියි. ඔක්ජේ පෙට්‍රල් වැඩ කරන්නේ 8-10 අතර වගේ. ඔය ගානට උබට ගන්න පුළුවන් ඔයිට වඩා අලුත් ඇක්සියෝ එකක්. ඇක්සියෝ එකේ නං හොදට පෙට්‍රල් වැඩ කරනවා. සැහෙන්න හොදයි.
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    මචං,ඔය ගානට නං ඕක වැඩියි. ඔක්ජේ පෙට්‍රල් වැඩ කරන්නේ 8-10 අතර වගේ. ඔය ගානට උබට ගන්න පුළුවන් ඔයිට වඩා අලුත් ඇක්සියෝ එකක්. ඇක්සියෝ එකේ නං හොදට පෙට්‍රල් වැඩ කරනවා. සැහෙන්න හොදයි.

    axio 2008 g grade ekak 36 wage wenava machan
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    axio 2008 g grade ekak 36 wage wenava machan

    මගේ ලගත් තියෙනව ඇක්සියෝ එකක්. 2012, 5,000 KM වගේ ජපානේ දුවලා තිබුනේ. පර්මිට් ඒකට ගෙනාවේ තිස් ගානකට. ඒක තමයි මාත් ගොඩක් වෙලාවට දුර යන්න පාවිච්චි කරන්නේ. පෙට්‍රල් නං හොදටම වැඩ.
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    මගේ ලගත් තියෙනව ඇක්සියෝ එකක්. 2012, 5,000 KM වගේ ජපානේ දුවලා තිබුනේ. පර්මිට් ඒකට ගෙනාවේ තිස් ගානකට. ඒක තමයි මාත් ගොඩක් වෙලාවට දුර යන්න පාවිච්චි කරන්නේ. පෙට්‍රල් නං හොදටම වැඩ.

    :yes::yes::yes::yes::yes: apita kohenda permit :sorry::sorry::sorry: