Corolla 110 වල Crystal Lights edition එකේ power mirrors , power shutters සාමාන්‍යයෙන් එන්න ඕන නේ ද?
Power mirrors වලට convert කරනව නම් කීයක් වගේ යාවි ද?
Power mirrors වලට convert කරනව නම් කීයක් වගේ යාවි ද?
Last edited:
DX Diesel ekak 21.75 walata padudaDX grade eke enne natha
ඔය පරණ වාහන වැඩිය upgrade කරන්න දගලන්න epa, condition එකා හොදයි නම් බලලා ගනින්,Corolla 110 වල Crystal Lights edition එකේ power mirrors , power shutters සාමාන්‍යයෙන් එන්න ඕන නේ ද?
Power mirrors වලට convert කරනව නම් කීයක් වගේ යාවි ද?
Ow bn, patta ganan ne dn waahana, 141 ganna gihin newathune anthimata 110ඔය පරණ වාහන වැඩිය upgrade කරන්න දගලන්න epa, condition එකා හොදයි නම් බලලා ගනින්,
ow bn, try ekak denna onacrystal lights una kiyala power shutters power mirrors enne na trim level eka anuwa thamai doors set eka danna wenawa power shutters karanan habai ehema karala wadak na seat eka patak doors eka patak wenawa danna kenek dakak gaman danawa doors dala kiyala doors 4 ta 40K wage yai thawa wire adinath wenawa power mirrors ekath echarama thamai wire adinna wenawa mirrors walata 10K wage wei e wagema ehema dala aya paint karanath wenawa oka padui aran karana eka hondama wade full option apu ekak hoya ganna eka.
අනේ නැ bun මම එහෙම අදහසකින් නෙවි කිව්වේ. මටත් tieyenne පරණ wahanayak.ඔය වාහන වල grades option බලලා වැඩක් නැ. වාහනේ condition හොදයි නම් ගනින්, අනිත් දේ tamai අරගෙන modification, option walata වියදම් කරන්න යන්න එපා, මොකද ඕක සදාකල් පාවිච්චි කරන්න නෙවි නේ ගන්නේ. කවදාක හරි උබ ඕක දීලා වෙන එකක් ගන්න දවසට ඕකට යට කරපු මුදල් අපරාදේ වෙනවා,හුගක්ම ගන්න condition එකෙන් පැදලා ae විදියටම වාහනේ දෙන්න බලපන්, වියදම් ithuruiOw bn, patta ganan ne dn waahana, 141 ganna gihin newathune anthimata 110
ow bn, try ekak denna ona
ganang gana num Idea ekak naa. Diesel num compression ehema balala ganing. Leli giyapuwa wenna athi. 2C ne dan owage engines enneth nathuwa athi Recon.DX Diesel ekak 21.75 walata paduda