Corolla AE100

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    බලහන්කෝ මේ modification එක.







    මේ කාර් එක මේ ගානට modify කරගන්න කීයක් විතර යයිද?කරගන්නෙ කොහෙන්ද?

    මේ කාර් එකට තවම spare parts තියෙයිද?

    තෙල් කොපමන කරනවද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    හොඳ වාහනයක්...

    අමතර හැදිලි මුකුත් නැතුව, පේන්ට් ජොබ් එකට විතරක් යන්න ඇති ලක්ශ තුනක්වත් අවම....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,064
    1
    157,614
    113
    98
    කෑගල්ල
    බලහන්කෝ මේ modification එක.





    Very nice
    මේ කාර් එක මේ ගානට modify කරගන්න කීයක් විතර යයිද?කරගන්නෙ කොහෙන්ද?
    Not sure
    මේ කාර් එකට තවම spare parts තියෙයිද?
    Oooo yes
    තෙල් කොපමන කරනවද?
    ~ 15/16 long distances
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Eka denne nadda

    owaye parts nattam baas la athe hadala dawi, oke latest 97-2000 wage apu ekak gatta nam patta, malaata loku leda den na, math ekak use kara, thama gedara thiyenawa eka
    Meka denne nadda?
    ------ Post added on Aug 26, 2022 at 11:10 AM
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,383
    5,822
    113
    ගෙදර/බෝඩිමේ
    Eka denne nadda


    Meka denne nadda?
    ------ Post added on Aug 26, 2022 at 11:10 AM
    Eka nan dena ekak na ban, reliable
    Lagadi full paint eka gahuwa...

    fuel economy eka hodai neda me model eke
    2018 wage tank eke thel thun kalak wage thiyan Matara - Colombo enawa monday, weekdays dawas 5 duwanawa, daily 16 km traffic eke (with AC) e karala friday kottawata eddi thel kaalak wage thiyenawa lol.. kottawen aye gahagena yanawa

    It was a 4 fwd, 1.3 manual one, 1.5 5fwd eke ita wada thel karanawa...
    ------ Post added on Aug 26, 2022 at 11:33 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,119
    2
    54,926
    113
    මොඩිෆයි කරන්න නං ලාංසර් / සිවික් තමා