Corolla KE20යක් Modify කරන්න ඕනේ

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Corolla KE20යක් Modify කරන්න ඕනේ

in7hwm.jpg

(මේ වගේ එකක් නෙවේ 4 Door එකක් ඈ :P)

වැඩේට අතගහන්න කලින් පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ. මෙහෙමයි සිද්දිය, මට මේ වැඩේට ගොඩාක් වියදම් කරන්න අමාරුයි. සාමාන්‍ය ගානකට උඩ පින්තූරේ තියනවා වගේ හොඳ කොලිටි ෆිනිෂ් එකක් ගන්න ඕනේ. ඔය පාටට ඔය විදිහටම කරගන්න පුළුවන්නන් වටිනවා :D මේ වගේ දෙයක් කරලා තියනවනං හරි මේවා ගැන අවබෝදයක් තියනවනං හරි පොඩි Help එකක් දෙන්නකෝ :yes:

1) හොඳ මට්ටමේ KE20යක් කීයකට විතර හොයාගන්න පුළුවන් වෙයිද?
2) ඔය එළියේ තියන කොලිටි ෆිනිෂ් එක ගන්න, පේන්ට් එකට සහ මලකඩ වහන්න :P කීයක් විතර යයිද?
3) මේවා 1970 ගණන් වල වාහනනේ, මේ කලේ වෙද්දී එන්ජින් අවුල් වෙලා ඇත්ද? :confused: ලෙඩක් නැතුව පාවිච්චි කරන්න හදාගන්න පුළුවන් වෙයිද? :confused:
4) AC කරන්න කීයක් විතර වියදම් කරන්න ඕනෙද? :yes:
5) KE20 එක පවර් ස්ටියරින් කරන්න පුලුවන්ද?

ඔන්න ඔය ටික තමා මට දැනගන්න ඕනේ. දන්න කට්ටිය ඉන්නවන් හෙල්ප් එකක් දෙන්නකෝ :D
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ganna puluwan machan lakshekata aduwenuth thiyenawa... ubata e ganata fathoth thawa adugane 3k wath wiyadam karanna wenawa.. hodata thiyena ewath thiyenawa dirum ehema wahala thiyenne e nisa hodata balala ganna one..
     
    • Like
    Reactions: ishwick

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ganna puluwan machan lakshekata aduwenuth thiyenawa... ubata e ganata fathoth thawa adugane 3k wath wiyadam karanna wenawa.. hodata thiyena ewath thiyenawa dirum ehema wahala thiyenne e nisa hodata balala ganna one..

    3ක්නං වියදම් කරන එක තේරුමක් නෑ මචන්. ටිකක් හොදට තියන එකක් බලල ගත්තොත් හදන්න යන වියදමවත් අඩු වෙනවනේ :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකෙ එන්ජිම පොඩි එකක් නිසා ඒසි සහ පවර් ස්ටියරින් කිරීමේදී එන්ජිමට අමතර බරක් එකතු වේ. එවිට පෙට්‍රල් වැඩ කිරීම පහල යයි. වාහනයේ ඇදීම අඩු වේ.
     
    • Like
    Reactions: ishwick

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මේකෙ එන්ජිම පොඩි එකක් නිසා ඒසි සහ පවර් ස්ටියරින් කිරීමේදී එන්ජිමට අමතර බරක් එකතු වේ. එවිට පෙට්‍රල් වැඩ කිරීම පහල යයි. වාහනයේ ඇදීම අඩු වේ.

    බොහොම ස්තුතියි :yes: ඒ කියපු එකනං ඇත්ත තමා. ඒත් AC & Power Steering කරගන්න පුළුවන්නන් වටිනවා. සැලකිය යුතු බරක් එකතු වෙයිද? :confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොහොම ස්තුතියි :yes: ඒ කියපු එකනං ඇත්ත තමා. ඒත් AC & Power Steering කරගන්න පුළුවන්නන් වටිනවා. සැලකිය යුතු බරක් එකතු වෙයිද? :confused:
    අපිට Ke 20 එකක් තිබුනා ඉස්සර. 10 ශ්‍රී 4 XXX
    ඒකෙ තිබුනෙ 1000 CC එන්ජිමක් මට මතක හැටියට. ඒසී නෑ.
    ඔය කාර් එක ගොඩක් ප්‍රසිද්ද පෙට්‍රල් කිරිල්ලට තමා. කොහොමත් 18ක් වගේ කරනවා.
    සැලකිය යුතු බරක් එකතු වෙයි තමා. පවර් ස්ටියරින් ඕන නෑ බං. වෙලාවට ග්‍රීස් ගහලා තියා ගන්නවා නං ඉස්සරහට ලොකු මහත ටයර් නොදා ඉන්නවා නං කැපෙනවා බටර් වගේ... කිසිම අවුලක් නෑ..
    ඒසී නං කර ගන්න එක හොදයි නෙ.. 800 මරුටිත් AC කරන්නෙ. ඉතිං ඕක අවුලක් වෙන එකක් නෑ :yes:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan engine aulak na..ewa hadanda loku viyadam yanne na..e unata tinkarin puluwan tharam adu, body ada nathi ewa hoyala balapan..lankawe godak tinkarin karana un adeta body hadanne..etakota kochchara haduwath lassana na.

    anika thamai paint eka.aniwa 2k ekak gahapan. mimmatama paint ( as painting manual) paint karapan.etakota benz ekak lagin giyath hamoma ube KE20 eka thamai balanne.
     
    • Like
    Reactions: ishwick

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මම කාර් බලන්න ගිය වෙලාවෙ නිට්ටඹුව පොලිසිය පහු උනාට පස්සෙ දකුණු අත පැත්තෙ සහ වම් අත පැත්තෙක වාහන වගයක් දාලා තිබුනා. එතන තිබුනා 9 ශ්‍රී කාර් එකක්. ඒකෙ නං බොඩි හොදයි. මම ගැන නං ඇහුවෙ නෑ මචෝ.. කාර් එක හොදයි..
    ලංකාදීප ලහි පිටේ තියෙනවා කාර් 3ක් විතර. එකක් තිබුනා 1.85ට වගේ..
    පොඩ්ඩක් බලන්න..
    1.gif
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අපිට Ke 20 එකක් තිබුනා ඉස්සර. 10 ශ්‍රී 4 XXX
    ඒකෙ තිබුනෙ 1000 CC එන්ජිමක් මට මතක හැටියට. ඒසී නෑ.
    ඔය කාර් එක ගොඩක් ප්‍රසිද්ද පෙට්‍රල් කිරිල්ලට තමා. කොහොමත් 18ක් වගේ කරනවා.
    සැලකිය යුතු බරක් එකතු වෙයි තමා. පවර් ස්ටියරින් ඕන නෑ බං. වෙලාවට ග්‍රීස් ගහලා තියා ගන්නවා නං ඉස්සරහට ලොකු මහත ටයර් නොදා ඉන්නවා නං කැපෙනවා බටර් වගේ... කිසිම අවුලක් නෑ..
    ඒසී නං කර ගන්න එක හොදයි නෙ.. 800 මරුටිත් AC කරන්නෙ. ඉතිං ඕක අවුලක් වෙන එකක් නෑ :yes:

    :yes::yes::yes: තෙල් කිරිල්ල හොදයි කියලනන් හැමෝම කියනවා තමා. මම හිතන් හිටියේ alloy wheel use කරනවා කියල ටිකක් ලොකු ටයර් දාලා. එකයි power steering කරන්න බැලුවේ. ඒත් එක අනවශ්‍ය වැඩක් වගේ. පොඩි වීල් ටිකම කප් දාලා හොඳට හදා ගත්තනං හරි වගේ :yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අද මම කාර් බලන්න ගිය වෙලාවෙ නිට්ටඹුව පොලිසිය පහු උනාට පස්සෙ දකුණු අත පැත්තෙ සහ වම් අත පැත්තෙක වාහන වගයක් දාලා තිබුනා. එතන තිබුනා 9 ශ්‍රී කාර් එකක්. ඒකෙ නං බොඩි හොදයි. මම ගැන නං ඇහුවෙ නෑ මචෝ.. කාර් එක හොදයි..
    ලංකාදීප ලහි පිටේ තියෙනවා කාර් 3ක් විතර. එකක් තිබුනා 1.85ට වගේ..
    පොඩ්ඩක් බලන්න..
    1.gif

    බොහොම ස්තුතියි :yes: :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes: තෙල් කිරිල්ල හොදයි කියලනන් හැමෝම කියනවා තමා. මම හිතන් හිටියේ alloy wheel use කරනවා කියල ටිකක් ලොකු ටයර් දාලා. එකයි power steering කරන්න බැලුවේ. ඒත් එක අනවශ්‍ය වැඩක් වගේ. පොඩි වීල් ටිකම කප් දාලා හොඳට හදා ගත්තනං හරි වගේ :yes:
    ටයර් එක මහත වෙන්න වෙන් නතමා කපන් නඅමාරු වෙන්නෙ. අගල් 13 කලාට අවුලක් නෑ . වැඩිය මහත ටයර් නොදා. ඒ සයිස් ඇලෝවීලුත් හෙව්වොත් හොයා ගන්න පුලුවං. ඕකෙ ඉස්සරහා ශෙල් එකේ බඩු ටිකයි.. පිටිපස්සෙ ඔරිජිනල් ලයිට් ටිකයි තියෙනවා නං... සෑහෙන්න හොදයි.. මොකද ඒවා අඩුපාඩු තියෙනවා නං හොයන්න ගොඩක් අමාරුයි :sorry: