Corolla KE20යක් Modify කරන්න ඕනේ
(මේ වගේ එකක් නෙවේ 4 Door එකක් ඈ
)
වැඩේට අතගහන්න කලින් පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ. මෙහෙමයි සිද්දිය, මට මේ වැඩේට ගොඩාක් වියදම් කරන්න අමාරුයි. සාමාන්‍ය ගානකට උඩ පින්තූරේ තියනවා වගේ හොඳ කොලිටි ෆිනිෂ් එකක් ගන්න ඕනේ. ඔය පාටට ඔය විදිහටම කරගන්න පුළුවන්නන් වටිනවා
මේ වගේ දෙයක් කරලා තියනවනං හරි මේවා ගැන අවබෝදයක් තියනවනං හරි පොඩි Help එකක් දෙන්නකෝ 
1) හොඳ මට්ටමේ KE20යක් කීයකට විතර හොයාගන්න පුළුවන් වෙයිද?
2) ඔය එළියේ තියන කොලිටි ෆිනිෂ් එක ගන්න, පේන්ට් එකට සහ මලකඩ වහන්න
කීයක් විතර යයිද?
3) මේවා 1970 ගණන් වල වාහනනේ, මේ කලේ වෙද්දී එන්ජින් අවුල් වෙලා ඇත්ද?
ලෙඩක් නැතුව පාවිච්චි කරන්න හදාගන්න පුළුවන් වෙයිද? 
4) AC කරන්න කීයක් විතර වියදම් කරන්න ඕනෙද?
5) KE20 එක පවර් ස්ටියරින් කරන්න පුලුවන්ද?
ඔන්න ඔය ටික තමා මට දැනගන්න ඕනේ. දන්න කට්ටිය ඉන්නවන් හෙල්ප් එකක් දෙන්නකෝ
(මේ වගේ එකක් නෙවේ 4 Door එකක් ඈ
)වැඩේට අතගහන්න කලින් පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ. මෙහෙමයි සිද්දිය, මට මේ වැඩේට ගොඩාක් වියදම් කරන්න අමාරුයි. සාමාන්‍ය ගානකට උඩ පින්තූරේ තියනවා වගේ හොඳ කොලිටි ෆිනිෂ් එකක් ගන්න ඕනේ. ඔය පාටට ඔය විදිහටම කරගන්න පුළුවන්නන් වටිනවා
මේ වගේ දෙයක් කරලා තියනවනං හරි මේවා ගැන අවබෝදයක් තියනවනං හරි පොඩි Help එකක් දෙන්නකෝ 
1) හොඳ මට්ටමේ KE20යක් කීයකට විතර හොයාගන්න පුළුවන් වෙයිද?
2) ඔය එළියේ තියන කොලිටි ෆිනිෂ් එක ගන්න, පේන්ට් එකට සහ මලකඩ වහන්න
කීයක් විතර යයිද? 3) මේවා 1970 ගණන් වල වාහනනේ, මේ කලේ වෙද්දී එන්ජින් අවුල් වෙලා ඇත්ද?

Last edited: