Corolla KE20යක් Modify කරන්න ඕනේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ෆොටෝ බලලා නං වාහනේ මනින්න එපෝ...
    හාපොයි මතකනෙ කාපු කටු :angry::angry::baffled: :sorry:

    :dull: හෆොයි ඔව්..... අර B11 දෙකක් බලන්න ගියේ..... ඒ දෙකෙන්ම එපා උනා.... අපරාදේ ඒවා බලන්න ගිය වෙලාව..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :P:P:P එහෙනං ඔන්න power steering ලිස්ට් එකෙන් කපා හැරියා :D

    මදෑ කොලා :P:P:P :D

    :P පවර් නම් එච්චර කතාවක් නෙවේ...... ඒත් AC එක්ක ගනින්.... වාහනේ ඉන්ටීරියර් එකටත් හොදා..... සැපට යන්නත් පුලුවන් නේ..... :yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    :P පවර් නම් එච්චර කතාවක් නෙවේ...... ඒත් AC එක්ක ගනින්.... වාහනේ ඉන්ටීරියර් එකටත් හොදා..... සැපට යන්නත් පුලුවන් නේ..... :yes:

    ඒක ඇත්ත :yes: ඕවගේ බ්ලොවර් එක එනවද? AC කරන්න කීයක් විතර යයිද දන් නැ :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒක ඇත්ත :yes: ඕවගේ බ්ලොවර් එක එනවද? AC කරන්න කීයක් විතර යයිද දන් නැ :confused:

    :oo: KE20 බ්ලෝවර් නම් එනවා ඈති බං..... මම ඕක ගැන බලලා නෑ..... :no: AC නම් කරන්න පුලුවන් ඈති..... ගාන ඉතින් AC කරන තැනකින් තමා අහන්න වෙන්නේ..... :yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    :oo: KE20 බ්ලෝවර් නම් එනවා ඈති බං..... මම ඕක ගැන බලලා නෑ..... :no: AC නම් කරන්න පුලුවන් ඈති..... ගාන ඉතින් AC කරන තැනකින් තමා අහන්න වෙන්නේ..... :yes:

    තැන්කූ තැන්කූ :D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    තැන්කූ තැන්කූ :D:D:D

    :oo: හොයලා බලන්න ඕකට AC හයි කරන්න පුලුවන්ද කියලා..... :yes: AC වැඩකාරයෙක් එක්ක කතා කරලා බලන්න..... :)

    AC ගොඩක්ම ඕනා වෙන්නේ වැස්ස වෙලාවට..... වීදුරු වැහුවම, වාෂ්ප වගේ හැදෙනවනේ වීදුරුවල..... ඒක ගොඩ දාගන්න AC දැම්මහම හරි..... :)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    :oo: හොයලා බලන්න ඕකට AC හයි කරන්න පුලුවන්ද කියලා..... :yes: AC වැඩකාරයෙක් එක්ක කතා කරලා බලන්න..... :)

    AC ගොඩක්ම ඕනා වෙන්නේ වැස්ස වෙලාවට..... වීදුරු වැහුවම, වාෂ්ප වගේ හැදෙනවනේ වීදුරුවල..... ඒක ගොඩ දාගන්න AC දැම්මහම හරි..... :)

    :yes::yes::yes: බොහොම ස්තුතියි සහෝදරයා :D
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    painting

    මේක තව පොඩ්ඩක් විස්තර කරන්නකෝ :yes:
    බොහොම ස්තුතියි :D

    mekai machan siddiya...godak painters la painting manual ekata nemei paint kalawam karanne..un karanne unge experience eken. un kiyanawa gana adui kisi aulak na wage gon part tikak. mokada godak painters la painting igena gaththu aya nemei ne.ath udauwen igena gena passe loku bas wechcha un.

    paint shop wala tiyanawa brand eka anuwa painting manuals.ungen illuwama denawa.anna e specificatioin walata paint karoth machan sahenda goda.

    final paintcote eka gaddi puluwannam paintbooth ekak use karapan.rent eka wadi wei. but ube car eka vikunanne natiwa ubama use karanawanam e viyadama aulak na.
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    ganna kota KE20 hi dilux ekak ganin. ske streering wheel eke section 3 kata kadala thiyenne.. T akura wage. eka sapa wadiy. apita issara dekak thibba. dnna kale in dan KE 20 thama.. :)
    engine eka 1100CC. honda wahane.
     
    බොහොම ස්තුතියි සහෝදරයා :yes::yes::yes::D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ganna kota KE20 hi dilux ekak ganin. ske streering wheel eke section 3 kata kadala thiyenne.. T akura wage. eka sapa wadiy. apita issara dekak thibba. dnna kale in dan KE 20 thama.. :)
    engine eka 1100CC. honda wahane.

    සැප වැඩි කීවේ මොනවද බන් වෙනස්කම්? :confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ පරණ කාර් සිහිනයේ ඒක කාර් එකක් තමයි ටොයෝටා ke 27 (දොර දෙක).තාමත් නෙට් එකක් ගත්ත ෆොටෝ ෆෝල්ඩර පිටින්ම තියෙනවා..දොර දෙක කාර් ගොඩක් අඩුයි ලංකාවේ..හොදට තියෙන කාර් දෙන්නේ නෑ අයිතිකාරයෝ..

    ඔහොම පෙනුමට හදන්න ඕනේ නම් මුලිකත්වය දෙන්න ඕනේ බෝඩියට.රැලි නැති සුපිරි බොඩියක් වෙන තරමට අවසාන පෙනුම වැඩි වෙයි..අනික තමයි ඔය ජාතියේ ඇලෝයි වීල් එකක් ම දාන්න ඕනේ..ඒකත් පෙනුම වැඩි වෙන්නේ කාර් ඒක බිමට පාත් කරන තරමටයි..එන්ජින් නම් හදන්න බැරියෑ අග මුල ඉදන් ගලවලා හරි..
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ජන්තු අයියා;16943784 said:
    මගේ පරණ කාර් සිහිනයේ ඒක කාර් එකක් තමයි ටොයෝටා ke 27 (දොර දෙක).තාමත් නෙට් එකක් ගත්ත ෆොටෝ ෆෝල්ඩර පිටින්ම තියෙනවා..දොර දෙක කාර් ගොඩක් අඩුයි ලංකාවේ..හොදට තියෙන කාර් දෙන්නේ නෑ අයිතිකාරයෝ..

    ඔහොම පෙනුමට හදන්න ඕනේ නම් මුලිකත්වය දෙන්න ඕනේ බෝඩියට.රැලි නැති සුපිරි බොඩියක් වෙන තරමට අවසාන පෙනුම වැඩි වෙයි..අනික තමයි ඔය ජාතියේ ඇලෝයි වීල් එකක් ම දාන්න ඕනේ..ඒකත් පෙනුම වැඩි වෙන්නේ කාර් ඒක බිමට පාත් කරන තරමටයි..එන්ජින් නම් හදන්න බැරියෑ අග මුල ඉදන් ගලවලා හරි..

    :yes::yes::yes: හොද ඒවා හොයන්න තමා අමාරු. Brand new ගෙන්නපු එකක් වගේ සෙට් උනොත්නන් සුපිරි :D
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    1lak wath athe nethuwa wedeta bahinna epa mamath b211 ekak aran modifi karanawa ekanema siyaluma de weda denata original condition eken thiyenawa
    ke20 maru wahane machan ganin

    a/c karanna 30k 40k wath yawi neda power karanna puluwan power one naa weda danna basunehela niyameta hadanawa machan power nethinisa pickup, yanna dila karala kapapan power wage thamai ekathena kapankota amarui eth grease nipple walata grease karama hari original dewalwenas nokara thiyaganna tharamata watina kamath wedi simple modification karapan
     
    Last edited: