machan owa parana wadeene..... tiaka idala hoda ekakma gaththnm hoda nadda
ඒත් ඕවගේ තියන ආතල් එකනේ වැඩේ 





ෆොටෝ බලලා නං වාහනේ මනින්න එපෝ...
හාපොයි මතකනෙ කාපු කටු![]()
![]()
හෆොයි ඔව්..... අර B11 දෙකක් බලන්න ගියේ..... ඒ දෙකෙන්ම එපා උනා.... අපරාදේ ඒවා බලන්න ගිය වෙලාව..... 
එහෙනං ඔන්න power steering ලිස්ට් එකෙන් කපා හැරියා
මදෑ කොලා![]()
![]()
පවර් නම් එච්චර කතාවක් නෙවේ...... ඒත් AC එක්ක ගනින්.... වාහනේ ඉන්ටීරියර් එකටත් හොදා..... සැපට යන්නත් පුලුවන් නේ..... 
පවර් නම් එච්චර කතාවක් නෙවේ...... ඒත් AC එක්ක ගනින්.... වාහනේ ඉන්ටීරියර් එකටත් හොදා..... සැපට යන්නත් පුලුවන් නේ.....
![]()
ඕවගේ බ්ලොවර් එක එනවද? AC කරන්න කීයක් විතර යයිද දන් නැ 
ඒක ඇත්තඕවගේ බ්ලොවර් එක එනවද? AC කරන්න කීයක් විතර යයිද දන් නැ
![]()
KE20 බ්ලෝවර් නම් එනවා ඈති බං..... මම ඕක ගැන බලලා නෑ.....
AC නම් කරන්න පුලුවන් ඈති..... ගාන ඉතින් AC කරන තැනකින් තමා අහන්න වෙන්නේ..... 
KE20 බ්ලෝවර් නම් එනවා ඈති බං..... මම ඕක ගැන බලලා නෑ.....
AC නම් කරන්න පුලුවන් ඈති..... ගාන ඉතින් AC කරන තැනකින් තමා අහන්න වෙන්නේ.....
![]()



තැන්කූ තැන්කූ![]()
හොයලා බලන්න ඕකට AC හයි කරන්න පුලුවන්ද කියලා.....
AC වැඩකාරයෙක් එක්ක කතා කරලා බලන්න.....

හොයලා බලන්න ඕකට AC හයි කරන්න පුලුවන්ද කියලා.....
AC වැඩකාරයෙක් එක්ක කතා කරලා බලන්න.....
![]()
AC ගොඩක්ම ඕනා වෙන්නේ වැස්ස වෙලාවට..... වීදුරු වැහුවම, වාෂ්ප වගේ හැදෙනවනේ වීදුරුවල..... ඒක ගොඩ දාගන්න AC දැම්මහම හරි.....![]()


බොහොම ස්තුතියි සහෝදරයා 
මේක තව පොඩ්ඩක් විස්තර කරන්නකෝ
බොහොම ස්තුතියි![]()
mekai machan siddiya...godak painters la painting manual ekata nemei paint kalawam karanne..un karanne unge experience eken. un kiyanawa gana adui kisi aulak na wage gon part tikak. mokada godak painters la painting igena gaththu aya nemei ne.ath udauwen igena gena passe loku bas wechcha un.
paint shop wala tiyanawa brand eka anuwa painting manuals.ungen illuwama denawa.anna e specificatioin walata paint karoth machan sahenda goda.
final paintcote eka gaddi puluwannam paintbooth ekak use karapan.rent eka wadi wei. but ube car eka vikunanne natiwa ubama use karanawanam e viyadama aulak na.




ganna kota KE20 hi dilux ekak ganin. ske streering wheel eke section 3 kata kadala thiyenne.. T akura wage. eka sapa wadiy. apita issara dekak thibba. dnna kale in dan KE 20 thama..
engine eka 1100CC. honda wahane.

ජන්තු අයියා;16943784 said:මගේ පරණ කාර් සිහිනයේ ඒක කාර් එකක් තමයි ටොයෝටා ke 27 (දොර දෙක).තාමත් නෙට් එකක් ගත්ත ෆොටෝ ෆෝල්ඩර පිටින්ම තියෙනවා..දොර දෙක කාර් ගොඩක් අඩුයි ලංකාවේ..හොදට තියෙන කාර් දෙන්නේ නෑ අයිතිකාරයෝ..
ඔහොම පෙනුමට හදන්න ඕනේ නම් මුලිකත්වය දෙන්න ඕනේ බෝඩියට.රැලි නැති සුපිරි බොඩියක් වෙන තරමට අවසාන පෙනුම වැඩි වෙයි..අනික තමයි ඔය ජාතියේ ඇලෝයි වීල් එකක් ම දාන්න ඕනේ..ඒකත් පෙනුම වැඩි වෙන්නේ කාර් ඒක බිමට පාත් කරන තරමටයි..එන්ජින් නම් හදන්න බැරියෑ අග මුල ඉදන් ගලවලා හරි..


හොද ඒවා හොයන්න තමා අමාරු. Brand new ගෙන්නපු එකක් වගේ සෙට් උනොත්නන් සුපිරි 