Corona - නිවාඩු - ව්‍යායාම

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Corona - නිවාඩු - ව්‍යායාම

    මචංලා වැඩට යද්දී හිතුවා අම්බානෙක නිවාඩුවක් හම්බ වෙනවානම් පට්ට නේද සුපිරි ගේමක් ගහන්න පුළුවන් FREELANCE වැඩ වලින් එහෙම කියලා. ඒත් බන්ස්ලා කල වැඩක් නම් නෑ හැම දාම 9.30ට වගේ ඇහැරෙනවා දිගට හරහට ෆිල්ම් බලනවා. ඉඳලා හිටලා ඇච්චා කාලේ ගහපු ගේමකුත් ගහනවා. ඔහේ ටයිම් පාස් වෙනවා. කිසි වැඩක් නෑ බන්ස්. කරන්න ගත්තත් ඕහේ ඇදී ඇදී යනවා. ඇගට එක්සසයිස් එකක්වත් නෑ යකුනේ. උඹලටත් මෙහෙමද? පිස්සු හැදෙන සීන් එකක්නේ මේක.:lol:

    මේ වලෙන ගොඩට එන්න විදියක් කියපල්ලා. ලොකු උදව්වක් බන්ස්ලා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    sirawata ban.. okamai wela thiyenne..
    wade kiyanne game ekakwath hariyata gahanna hithenne na tikakin fb yanawa corona news balanawa :P
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Freelance wadath adui ban :(

    අඩෝ පට්ට කැම්පේන් එකක් තිබ්බා මේ මාසේ අන්තිම
    මම දත කට මැදගෙන හිටියේ අවුරුදු කන්න

    ගෙඩි පිටින් ෆන්ෂන් එකම කැන්සල් බන්ස්
    වැඩ නෑ. පොඩි කැලී දෙක තුනක් කලා. දුක තමා බන් මේ මාසේ නම්:(:(

    ඇත්තම කියනවා නම් නිල් යන්නේ:(:(:growl::growl: