Corona - නිවාඩු - ව්‍යායාම
මචංලා වැඩට යද්දී හිතුවා අම්බානෙක නිවාඩුවක් හම්බ වෙනවානම් පට්ට නේද සුපිරි ගේමක් ගහන්න පුළුවන් FREELANCE වැඩ වලින් එහෙම කියලා. ඒත් බන්ස්ලා කල වැඩක් නම් නෑ හැම දාම 9.30ට වගේ ඇහැරෙනවා දිගට හරහට ෆිල්ම් බලනවා. ඉඳලා හිටලා ඇච්චා කාලේ ගහපු ගේමකුත් ගහනවා. ඔහේ ටයිම් පාස් වෙනවා. කිසි වැඩක් නෑ බන්ස්. කරන්න ගත්තත් ඕහේ ඇදී ඇදී යනවා. ඇගට එක්සසයිස් එකක්වත් නෑ යකුනේ. උඹලටත් මෙහෙමද? පිස්සු හැදෙන සීන් එකක්නේ මේක.
මේ වලෙන ගොඩට එන්න විදියක් කියපල්ලා. ලොකු උදව්වක් බන්ස්ලා