හැමදාම කියපුව එහෙම තමයි,මැරුන දිනේ එක්කනෙ හැමදාම නිවේදනේ දාන්නෙ..ethakota dan ada kiwa 46 ta mokada wenne ? ekath ehemada
නෑ බං. මුන් කාලීන දාලා තියන letter එකේ title එකේ තියෙන්නේ එක දවසකට කියලා. ඇතුලේ හරිය ට දාලා. FB page එකෙත් මුලින් එහෙම දාල තියෙන්නෙ.ලිපියෙ තියෙන්නෙ May 2-20 කියලමද කොහෙද
නාලිකාව පරණ ක්‍රමයට ම දාන්න ඇති
මරණ ගාන දැනගන්න එක පාලනය කරන්න.ලොකු ගේමක් දෙනවාරෝග ව්‍යාප්ත වීම අඩු කරනවට වඩා මරණ ගනන අඩු කරන්න ලොකු මහන්සියක් වෙන බව පේනවා.![]()
දුප් කොටියා.@N A K A M U R A mena anduwa rata karana hati balala holman wena thread
https://www.hirunews.lk/272082/දිනකදී-මෙරටින්-වාර්තා-වූ-වැඩිම-කොවිඩ්-මරණ-සංඛ්‍යාව-වාර්තා-වෙයි
mewa boru news da ban
------ Post added on May 23, 2021 at 5:24 AM
තවත් කොවිඩ් - 19 රෝගීන් 46 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කර ඇත.
ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කෙරුණු සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1178ක් දක්වා ඉහළ ගොස් තිබේ.
![]()
![]()
![]()
![]()
![]()
------ Post added on May 23, 2021 at 5:31 AM
දුප් කොටියා.