Corona Vaccine Thread

raaajit

Well-known member
  • Nov 4, 2007
    727
    859
    93
    ඔයාලගෙ Corona Vaccine experience එක කොටාගෙන යන්න,
    1. ගහපු vaccine එක
    2. කොහෙන්ද ගත්තෙ (ප්‍රදෙශය)
    3. කීවෙනි dose එකද
    4. Side effects
    වගෙ දෙවල් 🤔
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    1.sinopharm
    2. පිටකෝට්ටෙ (මිරිහාන)
    3. First Dose
    4. එච්චර ලොකු අමාරුවක් තිබුනෙ නෑ. අත ටිකක් රිදෙන ගතියක් තිබුනා. පහුවෙනිදා ඒක ඇරිලා ගියා.
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    727
    859
    93
    Godak ayata thama na vagey , sinopharm ekanan side effect adui vagey 🤔

    Mama nan kiyanne gahana eka chinese da americada kiyala balanne nathiva gahaganna kiyalai .....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇස්ට්‍ර සෙනිකා
    පානදුර
    අද ගැහුවෙ 2ට විතර
    සයිඩ් එකෙෆ්ට්ස් : ගහද්දි නම් දැනුනෙවත් නෑ හවස 6 ට වගේ ඉන්ජෙක් කරපු එරියා එක පොඩ්ඩක් රිදුනා දැන් නම් ශේප් මචං

    please continue this thread

     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    ඇස්ට්‍ර සෙනිකා
    පානදුර
    අද ගැහුවෙ 2ට විතර
    සයිඩ් එකෙෆ්ට්ස් : ගහද්දි නම් දැනුනෙවත් නෑ හවස 6 ට වගේ ඉන්ජෙක් කරපු එරියා එක පොඩ්ඩක් රිදුනා දැන් නම් ශේප් මචං

    please continue this thread


    uba panadurada ban inne
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home

    සයිනෆාර්ම් ekata wada sputnik vaccine eka gaha ganna request ekak danne kohomada ?​


    eka apita decide karanna barida ?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    1. sinopharm
    2. කොලොන්නාව (office) . ගෙදර අය වැක්සීන් කලේ ගොරකපිටිය (පිළියන්දල)
    3. පලවෙනි එක
    4. මොනවත්ම උනේ නැහැ
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    moderna
    kandy
    1st dose
    atha ridenawa (gahpu gaman 20 min tiya gannawa allergic wenwada balanna. mama iddi 2nnekta kalanthe damma )
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    machanla sinopharm, russian, indian vaccine walata europe countries, america, ausi,UK wage ratawalata valid ne neda? visa confirm una job walata yanna inna ayata nm e yana rate valid vaccine eka mehen vaccine karan yanna chance ekak enawa kyala news ekak dekka. sinopharm hari e wage vaccine ekak vaccine karapu kenekta rata yanna chance ekak awoth ayeth e ratata valid vaccine eka gahan yanna onada? ethakota kohomada machn eka wenne?