මම හිතනව මේකේ ඉන්න බහුතරයගේ දෙමව්පියන් අවුරුදු 50න් උඩ අය වෙන්න ඇති කියල. පොඩ්ඩක් දැනගන්න ඕන.
මොන වගේ side effects ද ඒ අයට ආවේ...
අපිට නම් ඕන මගුලක් ..ඒත් ටිකක් බයක් දැනෙනවා අම්ම තාත්තට මොනයම් හෝ effect එකක් ඒවිද කියල . දිගුකාලින හෝ. අදහස් කියපල්ල
- උබලගේ දෙමව්පියෝ vaccine එක ගත්තද?
- මොකද්ද ගහපු vaccine එක ?
- අම්ම හෝ තාත්තගේ වයසත් දාගෙන යන්න?
මොන වගේ side effects ද ඒ අයට ආවේ...
අපිට නම් ඕන මගුලක් ..ඒත් ටිකක් බයක් දැනෙනවා අම්ම තාත්තට මොනයම් හෝ effect එකක් ඒවිද කියල . දිගුකාලින හෝ. අදහස් කියපල්ල

magnet kiyanne kandamda? Astrazeneca ekata magnetic power nuth thiyanawada?