CORONA VIRUS CHINA EBAY ???

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    yaluwane Chaina walin ebay eken podi badu wagayak demma.....seller 12 wenida ship karala tiyenawa......e badu wala api touch karana dewal tiyena nisa me virus seen eka gena mokada kiyanne.............

    danne nethi nisai ahanne yaluwane........
    .:confused::confused::confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    බඩු ටික අවහම කියපන්
    මම ඇවිත් අරගෙන ගිහින් විනාශ කරන්නම්​
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    yaluwane Chaina walin ebay eken podi badu wagayak demma.....seller 12 wenida ship karala tiyenawa......e badu wala api touch karana dewal tiyena nisa me virus seen eka gena mokada kiyanne.............

    danne nethi nisai ahanne yaluwane........
    .:confused::confused::confused:
    එහෙම අවුලක් වෙන්නේ නම් නැ බන් දන්න හැටියටනම් එහෙනම් ඉතින් චීනෙන් නේ ගොඩාක් බඩු මෙහෙට ගේන්නේ, එහෙම නම් කොහොමත් ඉවරයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම වෙන්නෙ නැතුව ඇති..ලෙඩෙක් කැහැල හො‍ටු ගාල එව්වත් ටික වෙලාවකින් තෙතට වගේ තියෙන ගතිය නැති උනාම උෂ්නත්වයට ඔය virus එක විනාශ වෙනව ඇති. :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    ප්‍රවාහකයෙක් නැතුව වෛරස් එක එන්නෙ නෑලු නේද? කොහොම උනත් රිස්ක් එකක් තියෙනව කියලා හිතනව නම් හරි විදිහකට විනාශ කරලා දාපන්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Dude wtf? Virus can survive only for 24 hours without a living tissue :oo: Just to be safe you can use some soap or alchohol to wash it off
     
    Last edited:

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    එකෙක් ගෙනාවොත් සේරම ඉවරයි. ශ්වසනේයෙන්, කෙල වලින් ට්‍රාන්ස්ෆර් වෙනවා කියල තියනවා. ඒ කියන්නේ අනිවා මේ බඩු ටච් වෙලා තිබුනොත් ඉවරයි