eBay good news ekak

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
ebay_4.jpg



Mama eBay eken den masa ganaka idan badu ganna hinda postman mawa hodata aduranawa hemadama wage item ekak ena hinda :yes:. Ape peththe postman la 3 denek innawa maruwen maruwata enawa... ada apu kenagen mama ahuwa loku boxes ehema awoth case da kiyala :confused:.. eya nam kiwwe ona tharama loku ewwa awith tiyenawa kiyala 20KG withara bara ekakuth awalu :shocked:.. loku ewwa eyala gedara geniyanne na lu :(.. post office eken letter ekak denawalu eka aran yana one kenekta ganna puluwan lu item eka :eek:.

Eya nam ehema thama kiwwe mamath denata USPS priority mail walin phones dekak aragena tiyenawa :cool: awlak nethuwa gedaratama awa :yes:.. next week wage thawa ekakuth dala tiyenawa :).. mage na m den phones gena tikak baya aruna :lol:.

Api mehen ship karanawanam main post office ekata gihin ethana pack karala ship karanna puluwan.. kiyala thama mama nam danne :confused:.


ebay ekath ekka mage athdekeema kiwwe :dull:... mata anik ayatath mehema ma wei kiyala kiyanna ba :(.. eth seken bayen inna ayata denaganna kiwwe..;)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ලංකාවෙන් පෝස්ට් කරන දේවල් ගැන (දේශීය තැපෑල) බං ඔය පියුම් මාමලා කියන්නේ..... :lol:
ඒත් පිටරටින් එන බඩු වල සයිස් එක සහ බර වැඩි නම් අනිවා කස්ටම් එකෙන් චෙක් කරලා තමයි දෙන්නේ. නොමල් ඉන්ටර්නැෂනල් පෝස්ට් එකේ ආවොත් පොඩි චාන්ස් එකක් තියනවා ගෙදරටම එන්න. ඒත් කිලෝ 20ක් නම් අනිවා කස්ටම් එකෙන් අල්ලනවා.
 

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
පැටියා;9973994 said:
ලංකාවෙන් පෝස්ට් කරන දේවල් ගැන (දේශීය තැපෑල) බං ඔය පියුම් මාමලා කියන්නේ..... :lol:
ඒත් පිටරටින් එන බඩු වල සයිස් එක සහ බර වැඩි නම් අනිවා කස්ටම් එකෙන් චෙක් කරලා තමයි දෙන්නේ. නොමල් ඉන්ටර්නැෂනල් පෝස්ට් එකේ ආවොත් පොඩි චාන්ස් එකක් තියනවා ගෙදරටම එන්න. ඒත් කිලෝ 20ක් නම් අනිවා කස්ටම් එකෙන් අල්ලනවා.

araka nam japan walin awith tibba kiwwe mama wedi wistara danne na.. gedarath ekkama mata nam kiwwa.. eth customs gena godak de mama danne na..