Corona VIRUS - Daily Updates

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    EWNpQ7xXYAAGRhs
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    unta eka tanaka inna ba. drugs walata addict wunoth ivarai.

    හැම තැනම ඇවිදිනවා බං බල්ලෝ රැළේ යනවා වගේ. කොහොම පොලිසියට මාට්ටු නොවී යනවාද කියන එක තමා මට ප්‍රශ්නේ . එකෙක්ට වැරදිලා හරි තිබ්බොත් අය ගමම ඉවරයි.​
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හැම තැනම ඇවිදිනවා බං බල්ලෝ රැළේ යනවා වගේ. කොහොම පොලිසියට මාට්ටු නොවී යනවාද කියන එක තමා මට ප්‍රශ්නේ . එකෙක්ට වැරදිලා හරි තිබ්බොත් අය ගමම ඉවරයි.​

    dan godak than wala horuth wadi wela tiyenne mun nisa tamai.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නොදකින් කැරියෝ තුන්දෙනා..

    ඔය පොට්ට වේසි තමයි ඔතන ඉන්න එපාම කරපු බල්ලා

    habai dan oya thun denama kotipathiyo
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Dutch students complete Atlantic crossing forced by virus

    Greeted by relieved parents, pet dogs, flares and a cloud of orange smoke, a group of 25 Dutch high school students with very little sailing experience ended a trans-Atlantic voyage Sunday that was forced on them by coronavirus restrictions.

    The children, ages 14 to 17, watched over by 12 experienced crew members and three teachers, were on an educational cruise of the Caribbean when the pandemic forced them to radically change their plans for returning home in March.

    That gave one of the young sailors, 17-year-old Floor Hurkmans, one of the biggest lessons of her impromptu adventure.


    “Being flexible, because everything is changing all the time,” she said as she set foot on dry land again. “The arrival time changed like 100 times. Being flexible is really important.”

    Instead of flying back from Cuba as originally planned, the crew and students stocked up on supplies and warm clothes and set sail for the northern Dutch port of Harlingen, a five-week voyage of nearly 7,000 kilometers (4,350 miles), on board the 60-meter (200-foot) top sail schooner Wylde Swan.


    Source
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    SLAF Y-12 aircraft modified as an air ambulance

    The Sri Lanka Air Force (SLAF) said it had modified a Y-12 aircraft as an air ambulance. The air ambulance is capable of conducting medical evacuation operations for critically ill Covid-19 patients.

    The air ambulance has been fitted with a specially designed Medical Evacuation Kit, equipped with a ventilator, infusion pumps and vital-sign monitors, which can be used for critically ill patients.
    The aircraft is spacious, allowing the medial crew greater freedom to attend to patients. It also features a detachable Medical Evacuation Bed which was designed by the Aeronautical Engineering Support Wing at Ratmalana. The plane was air-tested on Thursday, where all systems were checked and found to be successful.
    The flight was captained by the Commanding Officer of the No. 8 Squadron, Group Captain Amal Perera.
    SLAF sources said the aircraft was modified on instructions of Air Force Commander Sumangala Dias.



    image_a605038214.jpg


    Source
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ගම්පහ කොරෝනා ආසාදිතයකු අයි ඩී එච් එවයි

    ගම්පහ , විජයාරාම පාරේ පදිංචි හිටපු යුද හමුදා සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ අයි ඩී එච් රෝහලට ඇතුලත් කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.

    55 වියෙහි පසුවන මෙම තැනැත්තා ඔහු සේවය කරන පෞද්ගලික ආරක්ෂක සේවාවක අවශ්‍යතාවයක් සදහා පසුගිය 20 වෙනි දින වැලිසර නාවික හමුදා කඳවුරට ගොස් ඇති අතර පසුව ඇතිවූ රෝග ලක්ෂණ මත ගම්පහ රෝහලට ඇතුලුවීමෙන් අනතුරුව පීසීආර් පරීක්ෂණයකට භාජනය කර තිබේ.

    එමගින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසුව අයි ඩී එච් රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.

    මේ අතර එම තැනැත්තාගේ පවුලේ සාමාජිකයින් සහ ඔහු ආ ගිය බව කියන විජයාරාම පාරේ නිවාස හතරක සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති බවද සමරදිවාකර මහතා සදහන් කළේය


    Lankadeepa
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    26-Apr Corona Cases Breakdown

    Total - 63

    Navy - 53

    Navy close contacts - 5

    Quarantine - 5
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    හැම තැනම ඇවිදිනවා බං බල්ලෝ රැළේ යනවා වගේ. කොහොම පොලිසියට මාට්ටු නොවී යනවාද කියන එක තමා මට ප්‍රශ්නේ . එකෙක්ට වැරදිලා හරි තිබ්බොත් අය ගමම ඉවරයි.​

    Oya bn me galadi last week da koheda jail eke release karapu un wenna athi.
    Kuddo 900k release karala thibuna last week corona case eka nisa GOTA ge orders walata.

    Dan ithin gewal wala minissun ta nida gannath nathi wevi.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Oya bn me galadi last week da koheda jail eke release karapu un wenna athi.
    Kuddo 900k release karala thibuna last week corona case eka nisa GOTA ge orders walata.

    Dan ithin gewal wala minissun ta nida gannath nathi wevi.

    ubath ithin gotage kunu godakma tama hoyanne neda? moko wune janadipathiwarenedi aduwa neda gotata president wenna wen na kiyala? citizenship magulak allagana
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ada test kiyak vitara karanawada danne. me dawswala 1000 walat wada karanawa neda