Corona Virus online tracking system

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සමස්ත ලෝකයම බියට පත් කරමින් පැතිර යන කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවෙන්ද වාර්තා වුනා.

    කොරෝනා වෛරස බිය පැතිරීමත් සමග බොහෝ දෙනා මුඛ ආවරණ පැළඳීමට යොමුව තිබෙනවා. කෙසේ වෙතත් වාර්තා වන්නේ කොළඹ නගරය ඇතුලු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයකම මේ වනවිට මුඛ ආවරණ හිඟයක් ඇතිව තිබෙනා බවයි.

    මෙම නිසා නව මුඛ ආවරණ මෙරටට ගෙන්වීමට අවදානයක් යොමුව තිබෙනා නමුත්, මෙරටට ගෙන්වන මුඛ ආවරණ ආනයනය කරන්නේ චීනයෙන් වීම හේතුවෙන් මුඛ ආවරණ ආනයනය කිරීමද ගැටලුවක්ව තිබේ.
    :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    හැදිච්ච එ්වුණුත් ඔන්ලයින් ම හොයාගන්න ක්‍රමයක් නැද්ද බං​
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සමස්ත ලෝකයම බියට පත් කරමින් පැතිර යන කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවෙන්ද වාර්තා වුනා.

    කොරෝනා වෛරස බිය පැතිරීමත් සමග බොහෝ දෙනා මුඛ ආවරණ පැළඳීමට යොමුව තිබෙනවා. කෙසේ වෙතත් වාර්තා වන්නේ කොළඹ නගරය ඇතුලු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයකම මේ වනවිට මුඛ ආවරණ හිඟයක් ඇතිව තිබෙනා බවයි.

    මෙම නිසා නව මුඛ ආවරණ මෙරටට ගෙන්වීමට අවදානයක් යොමුව තිබෙනා නමුත්, මෙරටට ගෙන්වන මුඛ ආවරණ ආනයනය කරන්නේ චීනයෙන් වීම හේතුවෙන් මුඛ ආවරණ ආනයනය කිරීමද ගැටලුවක්ව තිබේ.
    :baffled:

    :yes::eek::eek: