කොරෝනා හැදිලා හොඳ වුන ලෙඩ්ඩු පසු කාලෙකදි සොම්බි වගේ වුනොත් කොහොම තියෙයි ද මේ ලෝකෙ ?
Underground Well-known member Oct 31, 2014 3,524 4,503 113 Aug 6, 2021 #1 කොරෝනා හැදිලා හොඳ වුන ලෙඩ්ඩු පසු කාලෙකදි සොම්බි වගේ වුනොත් කොහොම තියෙයි ද මේ ලෝකෙ ?
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 6, 2021 #2 oma hithanna giyoth ubatath lagadima dpression hadei ehinda wadakata athi dekata kale yodawapam
Underground Well-known member Oct 31, 2014 3,524 4,503 113 Aug 6, 2021 #3 අපි තමයි හොඳටම පාලනය කලේ මේ ඉන්දියාවෙ තත්වය. කොහොමද එකපාරටම ඉන්දියාව මේක පාලනය කලේ මාස තුනක් වගේ කාලයක් ඇතුලත.මිලියන ගනන් මිනිස්සු ආසාදනය වෙලා දවසකට ලක්ශ හතරක් ආසාදනය වුනු රටක් කොහොමද එක පාර ඒක නැවැත්තුවෙ. දැනට ඇක්ටිව් කේස් තියෙන්නෙ ලක්ශ හතරක් විතරයි. සම්පූර්ණ ආසාදිතයින් ගෙන් 1.33% ප්‍රතිශතයක්.අපේ ලංකාවෙ ඒක 9.41% මේ චීනයේ තත්වය Last edited: Aug 6, 2021
අපි තමයි හොඳටම පාලනය කලේ මේ ඉන්දියාවෙ තත්වය. කොහොමද එකපාරටම ඉන්දියාව මේක පාලනය කලේ මාස තුනක් වගේ කාලයක් ඇතුලත.මිලියන ගනන් මිනිස්සු ආසාදනය වෙලා දවසකට ලක්ශ හතරක් ආසාදනය වුනු රටක් කොහොමද එක පාර ඒක නැවැත්තුවෙ. දැනට ඇක්ටිව් කේස් තියෙන්නෙ ලක්ශ හතරක් විතරයි. සම්පූර්ණ ආසාදිතයින් ගෙන් 1.33% ප්‍රතිශතයක්.අපේ ලංකාවෙ ඒක 9.41% මේ චීනයේ තත්වය
jhnnwp Well-known member Jan 6, 2012 43,743 31,569 113 Aug 6, 2021 #4 Underground said: View attachment 138026 Click to expand... cheena boruwa karanawa ehema naththan, unge unta witharak real vaccine ekak thiyanawa, mokada un thamai oka loketa spread kale...
Underground said: View attachment 138026 Click to expand... cheena boruwa karanawa ehema naththan, unge unta witharak real vaccine ekak thiyanawa, mokada un thamai oka loketa spread kale...
Underground Well-known member Oct 31, 2014 3,524 4,503 113 Aug 6, 2021 #5 jhnnwp said: cheena boruwa karanawa ehema naththan, unge unta witharak real vaccine ekak thiyanawa, mokada un thamai oka loketa spread kale... Click to expand... අනේ මන්දා. මෙච්චර මේ රටවල් වලට හික් ගෑවිලා ඉන්න වෙලේ චීනෙ ගැම්මෙන් ඉන්නවා කොරෝනා නෑ කියලා.. උඹ කිව්ව වගේ උන් ගාව වෙන වැක්සින් එකක් තියෙනවා. උන් මොනවා හරි යටින් ගේමක් ගහනව මේකට. මට නම් දැනෙන සංකයා ලේකන වල හැටියට අපි ලෝක අමාරුවක වැටිලා ඉන්නෙ. Reactions: jhnnwp
jhnnwp said: cheena boruwa karanawa ehema naththan, unge unta witharak real vaccine ekak thiyanawa, mokada un thamai oka loketa spread kale... Click to expand... අනේ මන්දා. මෙච්චර මේ රටවල් වලට හික් ගෑවිලා ඉන්න වෙලේ චීනෙ ගැම්මෙන් ඉන්නවා කොරෝනා නෑ කියලා.. උඹ කිව්ව වගේ උන් ගාව වෙන වැක්සින් එකක් තියෙනවා. උන් මොනවා හරි යටින් ගේමක් ගහනව මේකට. මට නම් දැනෙන සංකයා ලේකන වල හැටියට අපි ලෝක අමාරුවක වැටිලා ඉන්නෙ.