Coronavirus (COVID19) ලංකාවේ_ව්‍යාප්ත_වුනු අාකාරය

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Coronavirus (COVID19) ලංකාවේ_ව්‍යාප්ත_වුනු අාකාරය

    Covid19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූයේ කෙසේද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ වාර්තාව මෙන්න…

    COLOMBO (News 1st): මෙරටදී තහවුරු කරගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හේතුවෙන් එය මෙරට තුළ ව්‍යාප්ත වූ ආකාරය ඇතුළත් දත්ත වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

    එම වාර්තාව අද (22) නිකුත් කර ඇති අතර Covid19 ආසාදිත රෝගීන් 78 දෙනෙකු සම්බන්ධයෙන් අධ්‍යනය කළ තොරතුරු ඇතුළත්ය.

    එම සම්පූර්ණ වාර්තාව කියවන්න

    https://cdn.newsfirst.lk/sinhala-up...covid-19-diagnosed-cases-sri-lanka-22-031.pdf
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar264240_38.gif
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    බොරුවට පිටරට ඉන්න උන්ට තියෙන ඉරිසියාවට උන්ට බැනලා වැඩක් නැනේ.

    ගොන් ජනධිපතියා ගේ අමන කම නිසා ඌ ඇහැව්වලු යුද්ධයක් තියෙද්දිත් රට ලොක්ඩවුන් කලේ නැත්නම් මේ වෛරස් එකක් නිසා රට ලොක්ඩවුන් කොරන්නේ පිස්සුද කියල.

    නාමල් බේබි සතුටු කොරන්න රොයල් තොමියන් මැච් එක තියලා එතන කීයකට ඉන්ෆෙක්ට් උනාද දන්නේ දෙවියෝ විතරයි!

    ඊට පසේ චන්ද ගුංඩු විදියට සැමන්-පරිප්පු සේල් දාලා මිනිස්සු අතින් නහය වහගෙන කඩවල් වල තෙරපුනා සැමන්-පරිප්පු ගන්න. මේ ගොන් හරකා තමයි රටම අනතුරේ දැම්මේ.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236

    සෞඛ්‍ය සේවාව වැඩ
    🎈කුඹුරු වල ගොවියෝ වැඩ
    🎈ආර්ථික මධ්‍යස්ථාන ඇරලා
    🎈එලවළු ලොරි රට පුරා යනවා
    🎈හාල් ලොරි රට පුරා යනවා
    🎈ගෑස් ටික රට පුරා යනවා
    🎈තෙල් ටික ෂෙඩ් වලට යනවා
    🎈තෙල් නැව් වරායට එනවා
    🎈අළුතෙන් ඉස්පිරිතාල ඉඳිවෙනවා
    🎈පාරවල් වල ඉන්න බල්ලන්ටත් ආහාර දෙනවා
    ( ගෝඨාභය කොලඹ බල්ලො මැරුවා කියලා ඒ කාලේ කිව්වා)
    🎈පාරවල් වල ඉන්න යාචකයන්ට කෑම දෙනවා
    ( ගෝඨාභය යාචකයන්ගෙ ඔළුවට ගල් අතෑරියා කියලා ඒ කාලේ කිව්වා )
    🎈සමහර ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය ගෙදරටම ගිහින් දෙනවා
    🎈චූන්පාන් පාරෙ දුවනවා
    🎈ඒ අස්සෙ ඇඳිරි නීතිය කැඩුවා කියලා 780 ක් අත්අඩංගුවටත් ගන්නවා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    :yes::yes::yes::yes:
    Full credit goes to GOTA!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද සීන් එක..කොරෝනා වලට එරෙහිව ගහන ගේම හිතාගන්ඩ පුලුවන්නෙ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    කොහොමද අර ඉතාලියේ ඉඳන් ආපු සෙට් එකේ කටේ සද්දෙට බය වෙලා උන්ව කොරන්ටයින් කරන්නේ නැතුව ගෙවල් වලට යැව්වා නම්. මෙලහකට ලංකාවේ 1000ත් පැනල කොරෝනා හැදුන උන්. අනිත් එක තමයි පලවෙනි පාර එහෙම ඉතාලි ඉඳල ඇවිල්ල කොරන්ටයින් කරන්න යවපු උන්ට කලින් ඇවිල්ල ගෙවල් වලට ගියපු උන්ගෙනුත් තව බෝවෙන්න ඇති ලොවෙත්. :(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    :shocked::shocked::shocked:

    :angry: