Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Uba dakala thiyanawada jathika geeya kiyana hambayek jivutheta?

    ඕකුන්ට සිංදු කියන්න හොද නෑලුනෙ

    අපේ මලයගෙ යාලුවෙක් ඉන්නව තම්බි කෙල්ලෙක්

    උන් පබ්ලික් ෆොටෝ දාද්දි WhatsApp වගේ
    මූන ඉරි කෑලි වලින් කපල දාන්නෙ
    මෝඩ හැත්ත
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මේක විනාඩි දෙකක් විතර යනවනේ :baffled: ඔච්චර වෙලා යනකන් පාලක මැදිරියේ ඉන්න කාටවත් පෙනුනේ නැද්ද වෙන්න බැරි වැඩක් නෙ
    මම දැන් ඕක බැලුවා එහෙම එකක් TV එකේ වාද පිටියේ යන්නේ නැ
    මේක මම හිතන්නේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු එකක්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනිවා විනාඩි 2ක ගුවන් කාලයක් කියන්නේ මචං මිඩියා වලට ලක්ෂ ගානක්. ඒක නැතිකරන් බැක් ස්ක්‍රින් ලයිව් යනවා කියන්නේ ජොබ ගහලා යන වැඩ.

    එක්කෝ දිලිත් හිතලාම මේක යැව්වා
    නැත්තම් නානෙක් කෙලියා


    this wada karana ekekge game ekak.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    The other person who had lost their death.

    It is known that the co-infection patient identified today in marudhan has died.

    74 year old man died like this. This person has been admitted to the hospital after confirmed that he has a mosquito infection.

    The reason for death has not been officially announced yet.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,230
    72,411
    113
    මාලඹේ
    den balamu sir monvada karanna kiyala. obala pampori ghanna epa methana sir ta ida dila balan imu

    සර් බෙහෙත් කරන්නේ නැහැ ලෙඩ්ඩුන්ට දොස්තරලා බෙහෙත් කරන්නේ . දැන ගන්න හොඳේ කිව්වේ තරහ ගන්න එහෙම නෙවෙයි:lol::lol:
     
    Status
    Not open for further replies.