Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    derana chaturage vedio ekak leak vela. nanalata mkd kiyanavalu. link eka dapanko

    ඒක නම් හිතලාම බ්‍රොඩ්කාස්ට් කරනවාද මන්දා
    ඔච්චර වෙලා ඔන්එයා කියලා නොකියා ඉන්න තරම් කන්ට්‍රෝල් සෙන්ටර් එකේ ඉන්නේ පත ගොන්නුද
    ගොන්නුද
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඒක නම් හිතලාම බ්‍රොඩ්කාස්ට් කරනවාද මන්දා
    ඔච්චර වෙලා ඔන්එයා කියලා නොකියා ඉන්න තරම් කන්ට්‍රෝල් සෙන්ටර් එකේ ඉන්නේ පත ගොන්නුද
    ගොන්නුද

    chathura gona danna nethuwa athi media vala nanala veda karanava kiyal
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    chathura gona danna nethuwa athi media vala nanala veda karanava kiyal

    අනිවා විනාඩි 2ක ගුවන් කාලයක් කියන්නේ මචං මිඩියා වලට ලක්ෂ ගානක්. ඒක නැතිකරන් බැක් ස්ක්‍රින් ලයිව් යනවා කියන්නේ ජොබ ගහලා යන වැඩ.

    එක්කෝ දිලිත් හිතලාම මේක යැව්වා
    නැත්තම් නානෙක් කෙලියා
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඒක නම් හිතලාම බ්‍රොඩ්කාස්ට් කරනවාද මන්දා
    ඔච්චර වෙලා ඔන්එයා කියලා නොකියා ඉන්න තරම් කන්ට්‍රෝල් සෙන්ටර් එකේ ඉන්නේ පත ගොන්නුද
    ගොන්නුද

    U eka dawasak kiwwa dan derana eka staff aduwan karnna kiyla control karana eka nadda danna :P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අනිවා විනාඩි 2ක ගුවන් කාලයක් කියන්නේ මචං මිඩියා වලට ලක්ෂ ගානක්. ඒක නැතිකරන් බැක් ස්ක්‍රින් ලයිව් යනවා කියන්නේ ජොබ ගහලා යන වැඩ.

    එක්කෝ දිලිත් හිතලාම මේක යැව්වා
    නැත්තම් නානෙක් කෙලියා

    නිකං තනි මිනිහෙක්ට හිතුමතේට මෙච්චර බරපතල දෙයක් කරන්න බැහැ .
    power එක තියෙන කෙනෙක්ට විතරයි ඕක කරන්න පුළුවන් .
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අර මත්තෙගොඩ කෙනා ගෙදරිම මලේ කොරොනා කියලා ඔප්පු උනොත් නම් රටම ඉවරයි බං. ⁣එච්චර දරුනු සිනාරියෝ එකක් ගැන හිතන්නවත් බැ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,322
    5,434
    113
    අර මත්තෙගොඩ කෙනා ගෙදරිම මලේ කොරොනා කියලා ඔප්පු උනොත් නම් රටම ඉවරයි බං. ⁣එච්චර දරුනු සිනාරියෝ එකක් ගැන හිතන්නවත් බැ

    E case eka mokadda bn.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,627
    2,424
    113
    අර මත්තෙගොඩ කෙනා ගෙදරිම මලේ කොරොනා කියලා ඔප්පු උනොත් නම් රටම ඉවරයි බං. ⁣එච්චර දරුනු සිනාරියෝ එකක් ගැන හිතන්නවත් බැ
    :baffled: ehema nowewa hithamu
     
    Status
    Not open for further replies.