Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    lCHITbn.jpg

    minussu seal tiyanne kohomeda
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Total Cases: 95
    Active: 93
    Recovered: 2
    Deaths: 0
    Critical: 2
    TDY Cases: 13
    TDY Deaths: 0
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පානදුර සිදුවීම ගැන අහන හින්දා
    ඔව් එම සිදුවීම සත්‍යක්.
    පානදුර නර්සින් හෝම් එක දොස්තර සහ නර්ස්ලා සමගින් මේ වහල තියනවා.
    පසුගිය 20 වනදා ඉතාලියේ සිට පැමිණි කොරෝනා රෝගී බවට සැක කෙනෙක් බෙහෙත් ගන්න පැමිණ තිබෙනවා.
    එහෙත් සෞඛ්‍ය අංශ වෙත මේ ඉතාලියේ සිට ආ බව කියල නෑ
    ඒක තමයි අවුල,එතකොට රෝගය ප්‍රතිකාර කල වෙද්‍යවරයාට එය කියල නෑ.

    ඇයි මේ මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ රෝග ලක්ෂණ තියේ නම් දුරකථන ඇමතුමක් දීල අදාළ තැනට යන එකයි කරන්න ඕනෙ කියල.. තමනුත් අමාරුවේ වැටිල අනුන්වත් අමාරුවේ දාල තමයි යන්නෙ..
    Chatura Alwis
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පහුගිය පැය විසිහතරෙදි අලුත් ලෙඩ්ඩු වැඩි ගානක් ඉන්නෙ ඇමරිකාවෙන්. ඉතාලියේ මුලු මරන ගාන චීනේ මුලු මරන ගානේ දෙගුනයටත් බොහොම කිට්ටුයි. :eek:

    dptp6rL.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:


     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Flue (2013) film එක බලල බය හිතුන සින්හලු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ]EIIgIKMgUIQ[/YOUTUBE]

    Dr. ෆඌචි - මැලේරියා බෙහෙත් කොරොනාවට වැඩ කරන බව ඔප්පු කර නැත

    ඔප්පු කරන්නෙ කොහොමද පොන්ස් කොරෝනා අලුත් ලෙඩක්..ඔප්පු කරනකන් මිනිස්සු මරන්ඩ කියලද කියන්නෙ???? මොන තිරිසන් කතාද මේව..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ගූගල් මැප්ස්නේ බං. :eek:

    oya web app eke on kerela tiya gena inne unwa pennenwa shops wela....wade practical na kohomath me podi kalen keranna...ara isuru subhasinghe kiyena ekkena kerela tiyenne tawa kattiyak ekka
     
    Status
    Not open for further replies.