Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,739
    28,650
    113
    කොරෝනා වෛරසයෙන් ඊයේ මියගිය පුද්ගලයාගේ ඥාතින් දෙදෙනාටත් වෛරසය වැළදිලා : සමීපව ඇසුරු කල 300ක් නිරෝධායනයට

    නව කොරෝනා වෛරසය වැලදීමෙන් ඊයේ (02) දිනයේදී ජිවිතක්ෂයට පත්වූ මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ ඥාතින් දෙදෙනෙක්ට ද එම වෛරසය වැලදී ඇති බවට අද උදෑසන තහවුරු වූ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

    එලෙස මරණයට පත්වූ පුද්ගලයා සමග සමීප ඇසුරක් පවත්වන ලද පුද්ගලයින් සහ ඔවුන්ව ඇසුරු කළ පුද්ගලයින් 300 දෙනෙක් පමණ බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

    ඒ අනුව එලෙස හඳුනා ගත් පුද්ගලයින් 300 දෙනා වහාම යුධ හමුදාව විසින් පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද සවස් කාලයේදී රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

    මේ අතර බේරුවල ප්‍රදේශයේ කොරෝනා ආසාධිත පුද්ගලයින් සමග සමීප ඇසුරක් පවත්වන ලද පුද්ගලයින් 226 දෙනෙක් පුනානි ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ඊයේ යොමු කළ බව හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    පුත්තලම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා රෝගීයාගේ සමීප ඇසුරක් පවත්වන ලද තවත් පුද්ගලයින් 30 දෙනෙක් ඊයේ දිනයේදී එම ප්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් කියා සිටියේ.

    Neth

    Budu gemak gahanewa monewa unath
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එකසීය පනහයි අද දවසට හතරයි
    එකම වාසිය තාම හම්බ වෙන්නේ කලින් හැදුන අයට කන්ටැක්ස් තිබ්බ අය වීම විතරමයි. අපි තාම අධි අවදානම් මට තේරෙන විදිහට මේකෙන් ලොකුම හානිය ලංකාවේ මුස්ලිම් යට වෙයි වගේ.. වෙයි නෙමෙයි කරගනී වගේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    එකසීය පනහයි අද දවසට හතරයි
    එකම වාසිය තාම හම්බ වෙන්නේ කලින් හැදුන අයට කන්ටැක්ස් තිබ්බ අය වීම විතරමයි. අපි තාම අධි අවදානම් මට තේරෙන විදිහට මේකෙන් ලොකුම හානිය ලංකාවේ මුස්ලිම් යට වෙයි වගේ.. වෙයි නෙමෙයි කරගනී වගේ

    Unta haduna kiyanne ithin colombo curfew thama hamadama.:sorry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වලදාලානේ. දැන් ඉතින් අතුරු කතා ගොඩයි බන්න් අරහේ වැහුවලු මෙහේ වැහුවලු පිස්සු කතා ගොඩයි මිනිස්සු අන්දන්න.. වලදලා එලිවුනාම මෙහෙමවත් කියමූ.

    unp media unit අනතයාගේ ඉතුරු ෆේක් ටික මොනහරි බොරුවක් අතහැරලා සමාජේ අවුසන්න යන්නේ මෙෆෙක් එකත් බැන් වෙන කාලේ හරි වගේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    උබලට හිතෙන්නෙ නැද්ද Rapid test එක කරන එක මීට වඩා ඉෆෙක්ටිව් කියලා. අපේ චෙක් කරන්නෙ රෝග ලක්ශන අහු උනාම විතරයි. එත් ඇමෙරිකාව
    ඇමෙරිකාව වගේ රට වල බුරුතු පිටින් අහු වෙන්නෙ ඒකයි. එතකොට රෝග ලක්ශන එන්න කලින් මාට්ටු වෙනවා
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    උබලට හිතෙන්නෙ නැද්ද Rapid test එක කරන එක මීට වඩා ඉෆෙක්ටිව් කියලා. අපේ චෙක් කරන්නෙ රෝග ලක්ශන අහු උනාම විතරයි. එත් ඇමෙරිකාව
    ඇමෙරිකාව වගේ රට වල බුරුතු පිටින් අහු වෙන්නෙ ඒකයි. එතකොට රෝග ලක්ශන එන්න කලින් මාට්ටු වෙනවා

    dan lankawath oka patan ganna yanne. GMOA eken ada ude kiwwa. dan lokem test kit aduwak tiyenawa. eka nisa ready wenna podi kalayak yai
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    us uk වල දවසට කොච්චර ටෙස්ට් කරනවාද බර ගානක් හොයාගන්නවා නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    වලදාලානේ. දැන් ඉතින් අතුරු කතා ගොඩයි බන්න් අරහේ වැහුවලු මෙහේ වැහුවලු පිස්සු කතා ගොඩයි මිනිස්සු අන්දන්න.. වලදලා එලිවුනාම මෙහෙමවත් කියමූ.

    දැන් ඉතින් උබ ත් කොහේ හරි කනත්ත තක වැලලියන්
    බොරු ප්‍රචාර පතුරන්නේ නැතිව
    මෙන්න බෝඩිය පුච්චලා

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,737
    4,089
    113
    උබලට හිතෙන්නෙ නැද්ද Rapid test එක කරන එක මීට වඩා ඉෆෙක්ටිව් කියලා. අපේ චෙක් කරන්නෙ රෝග ලක්ශන අහු උනාම විතරයි. එත් ඇමෙරිකාව
    ඇමෙරිකාව වගේ රට වල බුරුතු පිටින් අහු වෙන්නෙ ඒකයි. එතකොට රෝග ලක්ශන එන්න කලින් මාට්ටු වෙනවා

    ඊයෙ රෝග ලක්ෂණ නැතිව සැකපිට ටෙස්ට් කරලා අහුවෙලා තිබ්බා නේද.. එත් Rapid test තිබ්බනම් හොදයි තමා බන්
     
    Status
    Not open for further replies.