ආසාදිතයෙකු ඇසුරු කිරීමක් නිසා පන්නිපිටියේ 45ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

චීනෙට වෙෙරස් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි..මීට කලින් ඕන තරම් වෙලා තියෙනව..උන්ට experience තියෙනව ඒවා කොහොමද කන්ට්‍රාේල් කරන්නෙ කියල..සුද්දන්ගෙ රටවල අඩු ගානෙ MASK ඵකක්වත් දාන උන්ද ඉන්නෙ.MASK දාන උන්ටත් සුද්දො හිනා උනා ඒ දවස්වල.ඒ රටවල් වල ඉන්න ලංකාවෙ ඵකෙක්ගෙන් අහල බලපං බොරුනම්.උන්ගෙ අලි ඔළුව නිසා තමා මේ ඔක්කොම උනේ..උන් කවදාවත් කැමති නැහැ අාසියාවේ අැඩ්වයිස් ගන්න.උන් හිතන්නෙ උන් තමා 100% perfect කියලා.ගොඩක් උන් දන්නෙ නැහැ චයිනා වල ඕක කන්ට්‍රෝල් කරපු හැටි.ඒකමයි දැන් උන් කියන්නෙ ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියලා.උන් මාරම ගේමක් දුන්නෙ ඔය වෙෙරස් ඵක කන්ට්‍රෝල් කරන්න..හරියට හොලිවුඩ් ෆිල්ම් වල වගේ..අනිත් රටවල් වලටනම් කරනව තියා හිතන්නවත් බෑ.මේකත් බලපං..
හෙළයෙක්;25283415 said:(https://ourworld.unu.edu/en/systems-thinking-and-the-cobra-effect) කියන EFFECT එක වැඩිපුර හයිලයිට් වෙනව. ඒක මේ අවස්තාවලට සාමාන්‍ය තත්වයක්. ඒකයි අපිට හිතෙන්නෙ මේ වැඩේ මෙහෙම කරා නන් හරි කියල ඒත් ඒ වෙලාවට ගන්න තිබ්බ තීරණය තමා ඒ අරගත්තෙ ඒක දැන් විවේචනය කරන්න පුළුවන් උනාට ඒ ප්‍රෙශර් එකත් එක්ක ඒක ගත්ත කෙනා උපරිම සාධාරණයක් ඉශ්ට කරල තියෙනව. මොකද අපි විසදුම කියන්නෙ අපේ දැනුම මට්ටමට උනාට එතන ගොඩක් පැති ගැන කල්පනා කරන්න තියෙනව.
අපි යමක් කරනව සමාජ ප්රගමනය සදහා සතුටු වෙයන් ඒ ගැන
ආසාදිතයෙකු ඇසුරු කිරීමක් නිසා පන්නිපිටියේ 45ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

ආසාදිතයෙකු ඇසුරු කිරීමක් නිසා පන්නිපිටියේ 45ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත
ඌ දාන්නේ නෑ බන් දෙකයි පනහේ මෝඩ පොරක් ඌ. මම හැමදාම ඌව බයිට්ටුවට ගනන්වා... මිනිහත් දිව හපාගෙන රිප්ලයි කරනවා.
මේ දවස්වල බොනකොට බයිටුත් නෑනේ බන්




ow ban man danna ekek thama wade kela karee
කොහොම ද ඌට ආසාදනය වෙලා තියෙන්නේ?
හෙනයා;25283813 said:kottawa anande sch eka paththe

හේනේවත්ත

එහෙම විස්තරක් තාම දන්නේ නෑ බං