Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ආසාදිතයෙකු ඇසුරු කිරීමක් නිසා පන්නිපිටියේ 45ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    චීනෙට වෙෙරස් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි..මීට කලින් ඕන තරම් වෙලා තියෙනව..උන්ට experience තියෙනව ඒවා කොහොමද කන්ට්‍රාේල් කරන්නෙ කියල..සුද්දන්ගෙ රටවල අඩු ගානෙ MASK ඵකක්වත් දාන උන්ද ඉන්නෙ.MASK දාන උන්ටත් සුද්දො හිනා උනා ඒ දවස්වල.ඒ රටවල්‍ වල ඉන්න ලංකාවෙ ඵකෙක්ගෙන් අහල බලපං බොරුනම්.උන්ගෙ අලි ඔළුව නිසා තමා මේ ඔක්කොම උනේ..උන් කවදාවත් කැමති නැහැ අාසියාවේ අැඩ්වයිස් ගන්න.උන් හිතන්නෙ උන් තමා 100% perfect කියලා.ගොඩක් උන් දන්නෙ නැහැ චයිනා වල ඕක කන්ට්‍රෝල් කරපු හැටි.ඒකමයි දැන් උන් කියන්නෙ ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියලා.උන් මාරම ගේමක් දුන්නෙ ඔය වෙෙරස් ඵක කන්ට්‍රෝල් කරන්න..හරියට හොලිවුඩ් ෆිල්ම් වල වගේ..අනිත් රටවල් වලටනම් කරනව තියා හිතන්නවත් බෑ.මේකත් බලපං..


    කතාව ඇත්ත.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    හෙළයෙක්;25283415 said:
    (https://ourworld.unu.edu/en/systems-thinking-and-the-cobra-effect) කියන EFFECT එක වැඩිපුර හයිලයිට් වෙනව. ඒක මේ අවස්තාවලට සාමාන්ය තත්වයක්. ඒකයි අපිට හිතෙන්නෙ මේ වැඩේ මෙහෙම කරා නන් හරි කියල ඒත් ඒ වෙලාවට ගන්න තිබ්බ තීරණය තමා ඒ අරගත්තෙ ඒක දැන් විවේචනය කරන්න පුළුවන් උනාට ඒ ප්‍රෙශර් එකත් එක්ක ඒක ගත්ත කෙනා උපරිම සාධාරණයක් ඉශ්ට කරල තියෙනව. මොකද අපි විසදුම කියන්නෙ අපේ දැනුම මට්ටමට උනාට එතන ගොඩක් පැති ගැන කල්පනා කරන්න තියෙනව.


    Cobra effect eka pahadili karapanko
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ආසාදිතයෙකු ඇසුරු කිරීමක් නිසා පන්නිපිටියේ 45ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

    "ඇසුරු කිරීමක්" kauruhari meka artha dakwanna. :baffled:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඌ දාන්නේ නෑ බන් දෙකයි පනහේ මෝඩ පොරක් ඌ. මම හැමදාම ඌව බයිට්ටුවට ගනන්වා... මිනිහත් දිව හපාගෙන රිප්ලයි කරනවා.
    මේ දවස්වල බොනකොට බයිටුත් නෑනේ බන්

    :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.