Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
Link or Fake news :lol:

derane doctor kenek tamai oya 150 gaanak dawasata wedipurama test kala kiwe. hebei e eyage place eke witarai .

derane eka ahuwa mulu ratema dawasata karapu wedima test gaana keeyada kiyala.

ethakota kiwwa 300 gaanak tamai wedipurama eka dawasaka test krla tiyenne iye wenakan lankawe.
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113

    ලින්ක් එකක් දියන්කො වගකීමක් තියෙන මිනිහෙක් දවසට උපරිම ටෙස්ට් 152යි කළේ කියල කියන, බොරුවට කියවන්නේ නැතුව. මම දුන්න ලින්ක් එකේ Dr අනිල් ජාසිංහ පැහැදිලිව කියනවනේ ඊයෙත් ටෙස්ට් 321 කළා කියලා

    yapa100 හූ ඈ :rofl:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    ලින්ක් එකක් දියන්කො වගකීමක් තියෙන මිනිහෙක් දවසට උපරිම ටෙස්ට් 152යි කළේ කියල කියන, බොරුවට කියවන්නේ නැතුව. මම දුන්න ලින්ක් එකේ Dr අනිල් ජාසිංහ පැහැදිලිව කියනවනේ ඊයෙත් ටෙස්ට් 321 කළා කියලා

    https://youtu.be/oWBhGptukH8 ඔකේ 17 ඉදන් බලපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    https://youtu.be/oWBhGptukH8 ඔකේ 17 ඉදන් බලපන්

    ඉතිං ඕකෙත් 22 මිනිත්තුවේ කියන්නෙ 300 ට වැඩියෙන් කළා කියල.

    Dr. අනිල් ජාසිංහත් කිව්වෙ ඊයෙ 321 කළා කියල.

    152 යි කියන්නෙ IDH එකේ විතරක් කරපු ගාන නෙ.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    152 kiyanne bro per day karala tyena gana newei, 152tests per 1million population karala tynwa denata.. Me rate ekai wedi krnna one.. Dawasata 300wage giya anthima tike

    divoo අලුත් නිවුස් නැද්ද මන්ඩලේ ඇතුලෙන් ආපු
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    darane ada main Doctors la kiyapu widiyata pcr machine 115 k tibunata eken use krnne bohoma tikai. samples genna ganna ekath practical karaddi godak amaru wedak. prayogika nathi seen ekak tiyenne machanla. samahara dawas wala sample 80k witarak chek krapu dawasuth thibunalu.

    aththa kathaawa ban. un kiyala monaa karannada. :( u raa 11 wenakan wedalu.aye paandarama patan gannawalu. n95 mask higailu.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    152 kiyanne bro per day karala tyena gana newei, 152tests per 1million population karala tynwa denata.. Me rate ekai wedi krnna one.. Dawasata 300wage giya anthima tike

    ඇත්තටම⁣ කොච්චරකට හැදලා කියලා ප්‍රෙඩික්ට් කරනවාද උබලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    152 kiyanne bro per day karala tyena gana newei, 152tests per 1million population karala tynwa denata..

    ඒ worldometers.info එකේ 152 per 1mil කියල තියෙන්නෙ ඊයෙ IDH එකේ කරපු ටෙස්ට් ගාන බං :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුතෙන් මැරිල තියෙන කෙනාගෙ ජාතිය මොකක්ද :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා ආසාධනයෙන් ගෙදර සිට සුවය ලැබු ශ්‍රි ලoකිකයාගේ කතාව..උනුසුම් දියර වර්ග සහ හුමාලය ඇල්ලිම නිසා සුවය ලබපු හැටි..

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒ worldometers.info එකේ 152 per 1mil කියල තියෙන්නෙ ඊයෙ IDH එකේ කරපු ටෙස්ට් ගාන බං :no:

    Denata bro 3250k ne krla tyena test gana.. Oya gana pop ekata beluwoth 150 ganak thamai enne.. Den balanne 500tests per day wenakal wedi krnna
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඇත්තටම⁣ කොච්චරකට හැදලා කියලා ප්‍රෙඩික්ට් කරනවාද උබලා

    Wisheshayak nehe bro.. Gmoa eken kiwwa tika thamai... Denata home clusters enawa ho gaala.. Balamu.. Methanin eha level ekakata yanne nethiwei kiyala hithanwa.. Balamu, lets hope fr the best..
     
    Status
    Not open for further replies.