Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    pala pala ponnaya yanna, dan enawa ponna talk denna. :rofl:

    wedanawe uparima salakunu :rofl:, ube ammata daily wena de methana danawa dan. paw yaku :rofl::rofl::rofl:

    pala pala janalen puka den nathuwa, thoge ammata puk gangbang ekak dana wele gu gihin thama tho watune guth ekkama. :rofl::rofl::rofl:

    janalen puka den nathuwa hitapan, wesige putha. :rofl::rofl:

    ඇයි බන් උඹ මෙච්චර කුණුහරප කියන්නේ ? :rolleyes::rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පරිස්සම් වෙයන් වෙන කියන්න දෙයක් නෑ බන්...මම නම් යන්නේ නෑ බන්...එක වෙලාවකට එකක් කියනව තව වෙලාවකට තව එකක් කියනව.

    එතකොට උබේ ජොබ් එකට අවුලක් වෙන්නෙ නැද්ද බං? :confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,795
    16,929
    113
    Kottawa
    Job eka wageda health eka. mama nan kiyanne puluwan taram parissamin inna one specially me tike

    ඔව් බන්.. එක්කෝ කොලබට එක පාර මිනිස්සු සේරම ගේන්නේ නැතුව දවසකට area wise කට්ටිය ගෙන්නලා වැඩ කරා නම්.. :confused:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    :sorry::sorry:

    උබලට පිටරටවල්වලින් එන ඕඩර්ස්වල වැඩි ඩ්‍රොප් එකක් නැද්ද? :rolleyes:
    ලොකු drop එකක් තියෙනවා .
    මේ කලින් ආපුව කරන්නේ .
    ගොඩක් ළමයි පිට පළාත් වල ඉන්න නිසා
    වැඩ කරන්න සෙනග මදි .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    News බලපං උලමෝ මේකේ එල්ලිලා බොරු ප්‍රචාර අරින්නේ නැතුව:rofl::rofl:

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.

    සිංහල පන්තියකට පලයන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Job eka wageda health eka. mama nan kiyanne puluwan taram parissamin inna one specially me tike

    ඒක ඇත්ත බං. ඒත් ජොබ් එක නැති වුනොත් ඉස්සරහට ජොබ්ස් හොයා ගන්නත් පට්ට අමාරුයි. රැවුලයි කැදයි දෙකම බේර ගන්න වෙයි. :sorry: අමතර ආදායම් මාර්ගයක් තියෙනවා නම් අවුලක් නෑ. :rolleyes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හෙනයා;25324943 said:
    ඔව් බන්.. එක්කෝ කොලබට එක පාර මිනිස්සු සේරම ගේන්නේ නැතුව දවසකට area wise කට්ටිය ගෙන්නලා වැඩ කරා නම්.. :confused:

    Ow ban sirawata... Dan balanna kochchiye aye kattiya hirawela yanakota eke inna okkotama risk ne :( social distancing loweth wenne ne mehe public transport wala
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඒක ඇත්ත බං. ඒත් ජොබ් එක නැති වුනොත් ඉස්සරහට ජොබ්ස් හොයා ගන්නත් පට්ට අමාරුයි. රැවුලයි කැදයි දෙකම බේර ගන්න වෙයි. :sorry: අමතර ආදායම් මාර්ගයක් තියෙනවා නම් අවුලක් නෑ. :rolleyes:

    Masa 6k yanakan kohomath ohoma wenawa. Eta passe hari yai. Ane manda ow dekama balance karananth one itin :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හුටා :baffled:

    මේ නිගමනයට අනුව A/C කරපු තැනක ඉන්න එකේ රිස්ක් එක වැඩියි නේද බං? :rolleyes:

    During January 26–February 10, 2020, an outbreak of 2019 novel coronavirus disease in an air-conditioned restaurant in Guangzhou, China, involved 3 family clusters. The airflow direction was consistent with droplet transmission. To prevent the spread of the virus in restaurants, we recommend increasing the distance between tables and improving ventilation.

    Source: https://wwwnc.cdc.gov/eid/article/26/7/20-0764_article
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.

    සිංහල පන්තියකට පලයන්
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර
    ඇයි උබ ට ඕක කියාවගන්න බැරි වෙච්ච එකට මමද සිංහල පන්තියට යන්න ඕනේ . හරියට තමන්ගේ ගෑණිට ළමයි නැති එකට අල්ලපු ගෙදර මනුස්සයා පලි ද 🤣🤣🤣🤣🤣🤣
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි උබ ට ඕක කියාවගන්න බැරි වෙච්ච එකට මමද සිංහල පන්තියට යන්න ඕනේ . හරියට තමන්ගේ ගෑණිට ළමයි නැති එකට අල්ලපු ගෙදර මනුස්සයා පලි ද 🤣🤣🤣🤣🤣🤣

    :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඇයි උබ ට ඕක කියාවගන්න බැරි වෙච්ච එකට මමද සිංහල පන්තියට යන්න ඕනේ . හරියට තමන්ගේ ගෑණිට ළමයි නැති එකට අල්ලපු ගෙදර මනුස්සයා පලි ද 🤣🤣🤣🤣🤣🤣

    පුක නොදි පලයන් බන් ඊයේ එකෙක් පුක්සන් වුනා. අද උබ දෙන්න එපා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.

    සිංහල පන්තියකට පලයන්

    සිංහලෙන් කියවපන් බදදා ඉඳලා කොලඹත් ඇරලා
    වෙන ඒවා ගැන වැඩක් නැහැ
    අඩෝ මේ උබ දාපු පෝස්ට් එකේ . එකේ කොතනද කොළඹට අයින් කරනවා කියලා තියෙන්නේ පොඩ්ඩක් මට පෙන්නපංකෝ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,795
    16,929
    113
    Kottawa
    කොළඹ ගම්පහ කළුතර වගේ අවදානම් කලාප අරින්නේ නැහැ.
    අවදානම් කලාප අරිනවා කියලා බොරු ප්‍රචාර නම් අරිනවා UNP එකේ ඒවුණුයි අනාථ ජෙප්පෝ:lol::lol::lol::lol:

    මොන උට්ටක්ද එහෙනම් මේකේ තියෙන්නේ?

    https://twitter.com/adaderanasin/status/1251684914082316290?s=19

    සමහර පොලිස් බල ප්‍රදේශ ඇරෙන්න අනිවා අරිනවා කියලා තියෙන්නේ සම්පූර්නෙන්ම උදේ 5 රෑ 8
     
    Last edited:
    Status
    Not open for further replies.