Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,219
    72,401
    113
    මාලඹේ
    හෙළයෙක්;25325124 said:



    මුන් ස්කෝලෙ යන්න ඕනි කාලෙ පෙළපාලි ගිහින් මල වදයක්නෙ බන් දැන් මෙව්වගෙ ඉන්න උන්ට.

    ඔව් බාන් හරිම වදේ මේකේ සිංහල බැරි එවුන් එක්ක:P:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25325149 said:
    ලොක්කම එෆ්බී ඇවිත් ඉරල ලුණුත් දාල ගියාට පස්සෙත් ඔහොම ඉන්න උබ ගැන සන්තෝසයි මචන්. :yes::yes::yes:[/B]

    පොන්ස් ජනප්‍රියතාවය සහ වෙළද අරමුණු උඩ දුවන නාලිකාවක් සහ මම කියන්නෙ දෙකක්..:P:P
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,639
    113
    Gedara
    තඩි බොරුවක්, කොළඹ ඔෆිස් හැම එකම වගේ වැඩ... මවන්ඩ එපා පච වෙන්ඩ වෙන්නෙ අපි නොදන්න කොළඹ :lol::lol::lol:

    උබට මොකක් හරි අමාරුවක් තියෙනවා ද බලපන්. අපේ ඔෆිස් එකේ ඉන්න මටත් වඩා උබ දන්නවද එකේ වැඩ යන විදිය 😂😂😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට මොකක් හරි අමාරුවක් තියෙනවා ද බලපන්. අපේ ඔෆිස් එකේ ඉන්න මටත් වඩා උබ දන්නවද එකේ වැඩ යන විදිය 😂😂😂

    උබල තටමන ව්දිහෙන් කියතැහැකි මොකාටද එන්නෙ කියල..:lol::lol:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,639
    113
    Gedara
    Yapa100 any updates?..ada set wuna infected aya kohenda hoyagena tiyenne?..

    ඔක්කොම කොරන්ටයින් සෙන්ටර්ස් බන්. කොහොමත් කිසිම අවුලක් නෑ දැන් නම්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,639
    113
    Gedara
    උබල තටමන ව්දිහෙන් කියතැහැකි මොකාටද එන්නෙ කියල..:lol::lol:

    උබ නම් මානසික පිස්සෙක්. පලයන් අන්ගොඩ බෙහෙත් ටිකක් ගන්න. නැත්තම් කාලයක් එක්ක ඕව හොද කරන්න බෑ. පිස්සො එක්ක වාද කරන්න මට පිස්සු නෑ. උබ තනියෙන් තප්පුලපන්. ඇයි යකෝ මේ හුත්තා අපේ ඔෆිස් එකේ වැඩ කෙරෙන විදිය දන්නවා මටත් වඩා. යකෝ පට්ට ලොජික් එක 😂😂😂😂😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ‘මැතිවරණයක් එපා මේ කරන විදිහට රට පාලනය කරන්න’ බොහෝ දෙනාගේ ඉල්ලීමට අගමැති කන් දෙයි..

    මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන තීරණය අනුව කටයුතු කරනවා මිස ආණ්ඩුවට කැමති ආකාරයකට තීන්දු තීරණ ගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    මැතිවරණ කොමිසම මහ මැතිවරණයකට යාමට තීරණය කළහොත් රජය ඒ අනුව කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

    දැනට රට පාලනය කරන විදිය හොඳ බවත් මැතිවරණයක් අවශ්‍ය නැති බවත් බොහෝ දෙනා පවසන බවත් අගමැතිවරයා සඳහන් කලේය.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    හෙළයෙක්;25325124 said:
    මුන් ස්කෝලෙ යන්න ඕනි කාලෙ පෙළපාලි ගිහින් මල වදයක්නෙ බන් දැන් මෙව්වගෙ ඉන්න උන්ට.
    giphy.gif
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    බ්‍රහස්පතින්දා වෙනකොට මේ ID එකෙන් නෙවෙයි වෙන එකකින් වර. නැත්නම් රෙදි නැහැ:lol::lol::lol::lol:,🤣🤣🤣

    තියෙන්නේ එකයි බන්. එකත් නමයි මගේ ID එකයි දාලා හදලා තියෙන්නේ. මොකටද බන් බොරුවෙන් ජීවත් වෙන්නේ 🤣🤣🤣
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Dogs being trained to diagnose bug and could screen 750 people an hour

    A new project will see the dogs receive samples of fabric worn by coronavirus patients to see if the virus has a unique odour which they can detect which could allow them to screen people


    These dogs are to be trained to sniff out the coronavirus and, if the world-leading project is a success, they could screen 750 people an hour.

    Medical detection dogs have already been trained to detect diseases such as cancer, Parkinson’s and malaria.

    The Covid-19 project, the only one of its kind in the world, is a collaboration between the Medical Detection Dogs charity, the London School of Hygiene and Tropical Medicine and Durham University.

    Professor James Logan, Head of the Department of Disease Control at the LSHTM, said: “It’s exciting because the project could move at speed as there are six dogs ready to be trained.”


    Source
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,639
    113
    Gedara
    මොනව වුනත අදහහන්න වටින පොරක් බන් උඹ මෝඩයන්ට

    මූ මානසික රෝගියෙක් බන්. උබලත් පිස්සුනෙ. පිස්සො එක්ක වාද කරලා වැඩක් තියෙනවද බන්. හැම පිස්සම කියන්නෙ උට පිස්සු නෑ කියලනේ 😂😂😂
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Coronavirus vaccine may never be developed, warns expert

    Professor Ian Frazer, one of the world's leading vaccine inventors, who co-invented the groundbreaking HPV cervical cancer vaccine, explained why developing a vaccine for Covid-19 could be "tricky", but added that the virus could also fade away

    The Australian told news.com.au that trying to immunise against coronavirus was like trying to immunise against the common cold - difficult to impossible.

    He added: “It is tricky, vaccines for upper respiratory tract diseases, because the virus lands on the outside of you."

    Prof Frazer, of Queensland University, said 100 teams all over the world were testing for vaccines, but he stressed there was no model of how to attack Covid-19.

    Immunising against flu was more straightforward, he said.

    “Coronavirus doesn’t get into you, it stays on the surface cells in your lungs," he added. "All these flu viruses get into you, so the body can fight and makes T cells.

    “This virus doesn’t kill the cells, it makes them sick. At the moment we don’t know how to make a coronavirus vaccine work. That’s why there are 100 vaccines under testing using every conceivable approach.

    “We don’t know if any of them will work.”


    Source
     
    Last edited:
    Status
    Not open for further replies.