>> ගෙවුණු පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය
>> සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 50 ක් දක්වා ඉහළට...
#lka #News1st #SriLanka #Coronavirus #COVID19 #SG
oba lankave nemaida inne denata 4047 test karala iwarai. ada 224 admit karala 73 test karala
oba lankave nemaida inne denata 4047 test karala iwarai. ada 224 admit karala 73 test karala
oba lankave nemaida inne denata 4047 test karala iwarai. ada 224 admit karala 73 test karala
හෙළයෙක්;25300641 said:නෑ කොරෝන කේස් නිසා ඇමරිකාවට ගිහින් ඉන්නෙ.
https://odoc.life/covid-19/
Tested may include duplicates කියල එනව හරිම කවුන්ට් එකක් නෙවෙයි තියෙන්නෙ ඒකෙ.
73 ක් කියන්නේ මදිනේ බං.
අද test කරලා තියෙන්නේ 73යි ද ?END OF සිංහලු
එහෙම එකක් දාන්නෙ උන්ට කවුන්ට් එක ශුවර් නැති නිසා එතකොට උන්ට කේස් එකක් ආවත් කියන්න පුළුවන් නෙ අපි ඒකනෙ මෙහෙම දැම්මෙ කියල.mokak khoeda ban okama thiyenna. anith eka unta pissuda ohama danna

හෙළයෙක්;25300655 said:
ඒකෙ කවුන්ට්ස් ඔෆීශියල් නෑ. ඔෆීශියල් නන් https://www.worldometers.info/coronavirus/ මේකෙ අප්ඩේට් වෙනව.
https://odoc.life/covid-19/ උන් කියලම තියෙනව ඩුප්ලිකේට්ස් තියෙන්න පුළුවන් කියල.
testing නම් කොහොම වෙනවද කියල ෂුවර් නෑ, මගේ යාලුවෙක් කැස්ස උන නිසා හොස්පිටල් ගියා. පොරට ඩිරෙක්ට් කොරෝනා කනෙක්ෂන් එකක් නෑ කියල ටෙස්ට් එක කරලා නෑ
ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියල



හෙළයෙක්;25300695 said: