Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,547
    2,368
    113
    Machan kawuruhari ekkenek kiyanawada hariyatama api safe da?..Lankawa goda da?..nathnam thawama situation eka barapathalada kiyala?..

    ඩේලි උණුවතුර බීපන් එතකොට ශේප්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan kawuruhari ekkenek kiyanawada hariyatama api safe da?..Lankawa goda da?..nathnam thawama situation eka barapathalada kiyala?..

    පවිතා නෝනට කෝල් කරලා අහ ගනින්.. උබට එක උපදෙසක් දෙන්නම්.. 20 ජොබ් එකට යන්න ඉන්නවා නම් අඩුම ගානේ තව සතියක් ගෙදරට වෙලා ඉදපන් :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:oba hithuwada colombo lock down kara vage new york lock down karanna puluwan kiyalada.

    බෑ තමයි, ලොකුවට පොර ටෝක් දුන්නට ඇමරිකන් ජනපති කියන්නෙ පබයෙක් ... ඌට අඩුම ගානෙ උගෙ රටේ නගරයක් වහ ගන්ඩ බලය නැ..

    හිනාවෙන්ඩ නෙමේ ඒවට අඩන්ඩ වෙන්නෙ... මිනි කදු ගොඩ ගැහෙන්නෙ ඒක නිසා ,කොහෙ උනත් මිනිස්සු අමතක කරන්ඩ එපා ඒක..:no::no::no:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕන් බලහං කවුන්ට් අඩුවෙන්නේ පරික්ෂන දවසකට 1500ක් කරන්න තියෙද්දිත් 200ක් වගේ කරන හින්දා. මාස් ස්කේල් කරන්න වෙනවා සිංහළු නැත්තන් මූදට පනින්නයි වෙන්නේ. ආණ්ඩුව නම් ෆුල් ට්‍රයි එක දෙනවා මැයි මුල වගේ ඡන්දේ තියන්න.ඉතින් කවුන්ට් අඩුවෙන්න හේතුව උඩ තියෙනවා. අඩුවෙන් ටෙස්ට් කරන්නේ.ජිමෝ ඕකට ගේමත් ඇද්දා ඇයි අඩුවෙන් ටෙස්ට් කරන්නේ කියලා.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    බෑ තමයි, ලොකුවට පොර ටෝක් දුන්නට ඇමරිකන් ජනපති කියන්නෙ පබයෙක් ... ඌට අඩුම ගානෙ උගෙ රටේ නගරයක් වහ ගන්ඩ බලය නැ..

    හිනාවෙන්ඩ නෙමේ ඒවට අඩන්ඩ වෙන්නෙ... මිනි කදු ගොඩ ගැහෙන්නෙ ඒක නිසා ,කොහෙ උනත් මිනිස්සු අමතක කරන්ඩ එපා ඒක..:no::no::no:

    ithin ban unge june/july vena kota mernagana adu vela recover venna patan gannava. lankave airport vahala economy eka marala balagena inna ona loke anthima eka recover venakan
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,796
    16,929
    113
    Kottawa
    ඊයේ කියක් test කරාද බං? දවසට 100ක් 200ක් test කරලා ලෙඩ්ඩු නෑ ලෙඩ්ඩු නෑ කියලා වැඩක් නෑ.. අධි අවදානම් කලාපේ උන්ව සේරම වගේ ඉක්මනටම test කරන්න වෙයි.. නැත්තම් කවදා වෙනකං මේක වහල තියන්නද? ඇරපු ගමන් ෂෝට් එක හම්බවෙනවා... :dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    බෑ තමයි, ලොකුවට පොර ටෝක් දුන්නට ඇමරිකන් ජනපති කියන්නෙ පබයෙක් ... ඌට අඩුම ගානෙ උගෙ රටේ නගරයක් වහ ගන්ඩ බලය නැ..

    හිනාවෙන්ඩ නෙමේ ඒවට අඩන්ඩ වෙන්නෙ... මිනි කදු ගොඩ ගැහෙන්නෙ ඒක නිසා ,කොහෙ උනත් මිනිස්සු අමතක කරන්ඩ එපා ඒක..:no::no::no:

    ඕව මොනවද අයිසේ බිග් මැච් එකක් නවත්තගන්න බැරි ජනාධිපතිලත් ඉන්නවා :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕව මොනවද අයිසේ බිග් මැච් එකක් නවත්තගන්න බැරි ජනාධිපතිලත් ඉන්නවා :sorry:

    :rofl::rofl::rofl: පැත්තෙන් එකෙක් සරම උඩට ගත්ත සද්දයක් ආවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin ban unge june/july vena kota mernagana adu vela recover venna patan gannava. lankave airport vahala ecnomy eka marala balagena inna ona loke anthima eka recover venakan

    පිස්සු හැදෙයි, ඉතුරු ප්‍රන්තවලට පැතිරුනොත් මොකෝ කොරන්නෙ?? එතකොට ඔය ලොජික් කැලේ ..අපිට ඉකොනොමි නෙමේ ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ව බේර ගන්ඩයි ඕන...

    ලකාවෙ ඇතුලෙ 0 කර ගත්තම ලොකු ගේමක් දෙතහැකි ලෝකෙ රටවල තිබ්බට ගටලුවක් නැ අපි දුපතක්..

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හෙනයා;25300919 said:
    ඊයේ කියක් test කරාද බං? දවසට 100ක් 200ක් test කරලා ලෙඩ්ඩු නෑ ලෙඩ්ඩු නෑ කියලා වැඩක් නෑ.. අධි අවදානම් කලාපේ උන්ව සේරම වගේ ඉක්මනටම test කරන්න වෙයි.. නැත්තම් කවදා වෙනකං මේක වහල තියන්නද? ඇරපු ගමන් ෂෝට් එක හම්බවෙනවා... :dull:
    පවිත්‍රා කියනවා අප්‍රෙල් 19 වෙනකොට වැඩේ ගොඩ කියලා. එන්න එන්න අඩුවෙන් ටෙස්ට් වෙනවා. අඩුවෙන් ටෙස්ට් වෙනකොට අඩුවෙන් අහුවෙනවා. එතකොට 19 වෙනකොට වැඩේ හරි. ඡන්දෙත් තියන්න පුළුවන්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    පිස්සු හැදෙයි, ඉතුරු ප්‍රන්තවලට පැතිරුනොත් මොකෝ කොරන්නෙ?? එතකොට ඔය ලොජික් කැලේ ..අපිට ඉකොනොමි නෙමේ ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ව බේර ගන්ඩයි ඕන...

    ලකාවෙ ඇතුලෙ 0 කර ගත්තම ලොකු ගේමක් දෙතහැකි ලෝකෙ රටවල තිබ්බට ගටලුවක් නැ අපි දුපතක්..

    :lol::lol:airport vahala thyianakan
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හෙනයා;25300919 said:
    ඊයේ කියක් test කරාද බං? දවසට 100ක් 200ක් test කරලා ලෙඩ්ඩු නෑ ලෙඩ්ඩු නෑ කියලා වැඩක් නෑ.. අධි අවදානම් කලාපේ උන්ව සේරම වගේ ඉක්මනටම test කරන්න වෙයි.. නැත්තම් කවදා වෙනකං මේක වහල තියන්නද? ඇරපු ගමන් ෂෝට් එක හම්බවෙනවා... :dull:

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.