පවිත්‍රා කියනවා අප්‍රෙල් 19 වෙනකොට වැඩේ ගොඩ කියලා. එන්න එන්න අඩුවෙන් ටෙස්ට් වෙනවා. අඩුවෙන් ටෙස්ට් වෙනකොට අඩුවෙන් අහුවෙනවා. එතකොට 19 වෙනකොට වැඩේ හරි. ඡන්දෙත් තියන්න පුළුවන්
2/3 chande denawa ita passe 2/3 marenawa.

පවිත්‍රා කියනවා අප්‍රෙල් 19 වෙනකොට වැඩේ ගොඩ කියලා. එන්න එන්න අඩුවෙන් ටෙස්ට් වෙනවා. අඩුවෙන් ටෙස්ට් වෙනකොට අඩුවෙන් අහුවෙනවා. එතකොට 19 වෙනකොට වැඩේ හරි. ඡන්දෙත් තියන්න පුළුවන්

හෙනයා;25300919 said:ඊයේ කියක් test කරාද බං? දවසට 100ක් 200ක් test කරලා ලෙඩ්ඩු නෑ ලෙඩ්ඩු නෑ කියලා වැඩක් නෑ.. අධි අවදානම් කලාපේ උන්ව සේරම වගේ ඉක්මනටම test කරන්න වෙයි.. නැත්තම් කවදා වෙනකං මේක වහල තියන්නද? ඇරපු ගමන් ෂෝට් එක හම්බවෙනවා...![]()
කො මෙශර් කරපු විදිහ කියහන් .. කො සොර්ස් ?

ගෙදර ඉද්දිත් ශොට් එක වදිනව තියෙනව නම් ..මොකද පවුලක් කියන්නෙ විවිද වයස්කාන්ඩ එකට ඉන්න තැනක් .. ඔක්කොම ටෙස්ට් කිරිම කෙසේ වෙතත් චෙන් එකේ ඉන්න බහුතරය හෝ රැන්ඩම් චෙක් කරන්ඩ පටන් ගන්නව ,
අද රත්නපුරේ 38ක් චෙක් කරා ඔක්කොම නෙගටිවු හෙට ඉතුරු ටික රත්තපුරේ එතකොට දිස්තික්කෙ ෆුල් සුද්දයි.. වැඩේ යනව ලස්සනට මෝඩයො නෙමේ හැඩල් කරන්නෙ එක එකාගෙ උපදෙස් අනවශ්යයි
පැත්තෙන් එකෙක් සරම උඩට ගත්ත සද්දයක් ආවා
හෙළයෙක්;25300934 said:
ස්වාසිලන්තෙ එකාද?
පිස්සු හැදෙයි, ඉතුරු ප්‍රන්තවලට පැතිරුනොත් මොකෝ කොරන්නෙ?? එතකොට ඔය ලොජික් කැලේ ..අපිට ඉකොනොමි නෙමේ ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ව බේර ගන්ඩයි ඕන...
ලකාවෙ ඇතුලෙ 0 කර ගත්තම ලොකු ගේමක් දෙතහැකි ලෝකෙ රටවල තිබ්බට ගටලුවක් නැ අපි දුපතක්..
AREA 51 පිටසක්වලුන්ට හැදෙන්නෙ නැති නිසා උන් සේෆ්ඔව් ඔව් ලංකාවේ නෙවෙයි
මොන ප්‍රාන්තද හුට්ටෝ? ඇමරිකාවේ කොරෝනා නැති ප්‍රාන්ත කොහෙද?
Laknawe Zero una kiyamuko... Airport ariyama kohomada handle kara ganne kiyapan balanna... moko ena okkoma suddu 21 days quarantine da?
ගෙදර ඉද්දිත් ශොට් එක වදිනව තියෙනව නම් ..මොකද පවුලක් කියන්නෙ විවිද වයස්කාන්ඩ එකට ඉන්න තැනක් .. ඔක්කොම ටෙස්ට් කිරිම කෙසේ වෙතත් චෙන් එකේ ඉන්න බහුතරය හෝ රැන්ඩම් චෙක් කරන්ඩ පටන් ගන්නව ,
අද රත්නපුරේ 38ක් චෙක් කරා ඔක්කොම නෙගටිවු හෙට ඉතුරු ටික රත්තපුරේ එතකොට දිස්තික්කෙ ෆුල් සුද්දයි.. වැඩේ යනව ලස්සනට මෝඩයො නෙමේ හැඩල් කරන්නෙ එක එකාගෙ උපදෙස් අනවශ්යයි
100-5 =95%ඒක මගෙ ප්‍රතිශතයක් උබල කැමතිනම් පිලි ගනින්..
හෙළයෙක්;25300977 said:AREA 51 පිටසක්වලුන්ට හැදෙන්නෙ නැති නිසා උන් සේෆ්
ගෙදර ඉද්දිත් ශොට් එක වදිනව තියෙනව නම් ..මොකද පවුලක් කියන්නෙ විවිද වයස්කාන්ඩ එකට ඉන්න තැනක් .. ඔක්කොම ටෙස්ට් කිරිම කෙසේ වෙතත් චෙන් එකේ ඉන්න බහුතරය හෝ රැන්ඩම් චෙක් කරන්ඩ පටන් ගන්නව ,
අද රත්නපුරේ 38ක් චෙක් කරා ඔක්කොම නෙගටිවු හෙට ඉතුරු ටික රත්තපුරේ එතකොට දිස්තික්කෙ ෆුල් සුද්දයි.. වැඩේ යනව ලස්සනට මෝඩයො නෙමේ හැඩල් කරන්නෙ එක එකාගෙ උපදෙස් අනවශ්යයි

මූ නිකං පුතාණෝගෙ පුතෙක් කියල හිතෙන්නෙ මට විතර ද?

එහෙම කරන්න එපා වින්ඩෝ එකක් ක්ලෝස් කරල දානව වගේ වැඩක් ඒක.යකෝ ඕකව ignore list දාපන්..ඕකට මහින්දගේ,විමල්ගේ ගු කන්න කිව්ව්චොත් එකත් කනවා![]()