Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,564
    2
    54,092
    113
    හෙළයෙක්;25300998 said:
    එහෙම කරන්න එපා වින්ඩෝ එකක් ක්ලෝස් කරල දානව වගේ වැඩක් ඒක.

    :yes::yes::yes::yes::yes:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හෙළයෙක්;25300998 said:
    එහෙම කරන්න එපා වින්ඩෝ එකක් ක්ලෝස් කරල දානව වගේ වැඩක් ඒක.
    එලකිරියේ ජෝකර් මූ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අතින් අරගෙන තියාගෙන අමුවෙන්ම පුකේ ඇරගන්න යන්නේ GMOA එකෙන් කියනවා මැයි මුල සතිය අවධානම් තවත් ලෙඩේ බෝවුන සියයට අසූවක් විතර රෝගලක්ෂණ නොපෙන්වා සාමජයේ ඉන්න පුළුවන් කියල..

    මට පෙන්නේ මේ එන්නේ ඡන්දය තියන්න. කොහොම හරි GMOA එක කියන දේ නාහා මේක කලින් අයින් කලොත් අපි අපිටම පුකේ ඇරගත්තා වගේ සීන් එකක් වෙන්නේ


    monwa karanna hithan innwada danne na:sorry:


    මනුස්සයෙක් වෙලා තමන් කැමති මතයක් දරන website එකකටවත් යන්න බැහැ කියන්නේ
    උගේ නිකන් life එකෙනුත් තේරුමක් නැහැ වගේ නේද. .


    cp thiyena sites wageda ?


    ඔව් උන්ගෙ පැතිරිම වැඩියි ඉතින් සතුන්ටත් හැදිල ඇති අපේ එහෙම එකක් නැ කලබල වෙන්ඩ දෙයක් නැ දවස් 3කින් පිටතින් රෝගින් වාර්තා වෙලා නැ..

    un virus eka pathireddi care kare nane
    ithin seema karanna kalin parisaraye radila thiyena corona virus ekata expose wuna aya wadi wuna

    double trible wuna eken infections gana


    aduma gane mask ekakwath damme nahane


    lnkawe monawa wunath tikak hari parakku wela hari wade kerenna gaththa


    naththan ithin iwarayi.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Jokers

    පසුගිය 5 වනදා අකුරැස්ස ප්‍රදේශයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයාගේ පියා වෙනත් හේතුවක් මත ඊයේ (9) කරාපිටිය රෝහලේදී මියයාමෙන් පසු ඇතිවූ සැක සහිත තත්වය මත ගාල්ලේ සුසාන භූමියකදී අද (10) කරන්නට ගිය ආදාහනයට දැඩි ලෙස විරුද්ධවූ දෙන්නෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තාවේ.
    සිද්ධිය සැකෙවින් මෙසේය.
    කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය මාර්තු 24වනදින සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින්
    කොරෝනා වයිරසය ආසාදනය වි ඇති කලුතර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණි බස් රථයේම පැමිණ ඇති අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට පසුගිය (05) වනදා තහවුරුවි තිබුණි. ඔහුව කරාපිටිය රෝහලට 4 වනදා ඇතුළත් කර 5 වනදා කොරෝනා පරීක්ෂණයෙන් ධනාත්මක වූ පසු අයිඩීඑච් රෝහල වෙත මාරු කර යවා තිබුණි.

    අකුරැස්සේ මලිදුව ප්‍රදේශයේ පදිංචි මොහු කොරියාවේ සිට පැමිණි 42 දෙහැවිරිදි පුද්ගලයෙකි.
    මොහුට කොරෝනා බව දැනගන්නා අවස්ථාව වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඔහුගේ පියාද ප්‍රතිකාර ලබමින් සිටි අතර


    සිව්දරු පියකු වූ ඔහු බැලිම සඳහා කොරියාවේ සිට පැමිණි පුතාද ඇඳ ළඟට ගොස් තිබූ අතර මේ නිසා පියාද කොරෝනා පරීක්ෂණයකට ලක්කරනු ලැබීය. එම පරීක්ෂණයේ දී පියාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරුවිය.
    කෙසේ වෙතත් ඉන් දින දෙක තුනකට පසු ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ 37 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සිව්දරු පියා මියගොස් තිබේ. ඔහු 72 හැවිරිදිවියේ පසුවන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මියයාම කොරෝනා නිසා සිදුවිණිදැයි නැවතත් සැකයක් පැනනැගුණ නිසා මියගිය පුද්ගලයාගේ ඛේට හා සෙම් සාම්පල පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලබාගත් අතර හදිසි මරණ පරීක්ෂකවරයා සමග සාකච්ඡාකර ජාත්‍යන්තර නිරෝධායන නීති මාලාවට අනුකූලව පැය 24 ක් ඇතුළත දඩැල්ල ආදාහනාගාරයේ දී අද (10) පෙරවරුවේ ආදාහනය කිරීමට නියෝග කර තිබුණි.

    ඔහු මියගිය පසු පැවැත්වූ කොරෝනා සම්බන්ධයෙන් වූ දෙවන පරික්ෂණයේ දී ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට නැවතත් අද (10) උදේ තහවුරුවි ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
    මියගිය පුද්ගලයා අංශභාග රෝගයට ප්‍රතිකාර ලබා ගත් අයෙකුවූ අතර අංශභාග රෝගය උත්සන්න වී මොලයේ ඇති වූ ලේ ගැලීමකින් ඔහු මියගිය බවට සැක කෙරිණි.
    කෙසේ වෙතත් පෙර නියම කරගත් පරිදි


    ජාත්‍යන්තර නිරෝධායන නීති මාලාවට අනුකූලව පැය 24 ක් ඇතුළත දඩැල්ල ආදාහනාගාරයේ දී සිරුර ආදාහනය කරන අවස්ථාවේ ඊට බාධා කරන්නට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබේ. දඩල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ ඔවුන් පවසා ඇත්තේ 'කොරෝනා ආසාදිතයින් අපේ කනත්තේ පුච්චන්න අපි ඉඩ තියන් නෑ 'යනුවෙනි.

    දෙවරක්ම සිදු කළ පරීක්ෂණවලින් මියගිය අයට කොරෝනා තහවුරු නොවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දන්වා ඇතත් මෙම දෙදෙනා එය විශ්වාස නොකරන බව දන්වා තිබේ.
    ආදාහනය නතර කරන ලෙසට මරණ තර්ජනය කොට ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කර ඇති 36 හැවිරිදි සහ 69 හැවිරිදි මෙම දෙන්නා දඩල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් විය. ඔවුන් මෙල්ල කිරීමට පොලිසිය දැරූ උත්සාහයද අසාර්ථක වූ නිසා ගාල්ල පොලීසිය දෙන්නාව අත්අඩංගුවට ගෙන තිබේ.
    සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දිවයින පුරා රජයේ හා පුද්ගලික ඔසුසැල් ඇඳිරි නීතිය පැවතියත් නැතත් ඇර තබන ලෙස ඊයේ සිදු කළ නියෝගය රජය නැවත වෙනස් කර තිබේ. ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට මෙම විවෘත කිරීම කළ නොහැකි බව අද
    ප්‍රකාශ කර තිබේ.

    එසේම විශේෂ හේතු මත අගුළු දැමූ ඇතැම් පොලිස් බල ප්‍රදේශවලටද මෙම නීතිය අදාළවේ. අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථන මාර්ගයෙන් ඖෂධ ඇනවුම් කර ගෙන්වා ගන්නැයි නිවේදනයේ දැක්වේ.
    අවදානම් කලාප හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලූ ඖෂධ හල් 09 වෙනිදා සිට සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තබන බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයක කළබව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,795
    16,929
    113
    Kottawa
    දිවයින පුරා රජයේ හා පුද්ගලික ඔසුසැල් ඇඳිරි නීතිය පැවතියත් නැතත් ඇර තබන ලෙස ඊයේ සිදු කළ නියෝගය රජය නැවත වෙනස් කර තිබේ. ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට මෙම විවෘත කිරීම කළ නොහැකි බව අද
    ප්‍රකාශ කර තිබේ.

    එසේම විශේෂ හේතු මත අගුළු දැමූ ඇතැම් පොලිස් බල ප්‍රදේශවලටද මෙම නීතිය අදාළවේ. අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථන මාර්ගයෙන් ඖෂධ ඇනවුම් කර ගෙන්වා ගන්නැයි නිවේදනයේ දැක්වේ.
    අවදානම් කලාප හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලූ ඖෂධ හල් 09 වෙනිදා සිට සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තබන බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයක කළබව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

    අරිනවා වහනවා අරිනවා වහනවා :confused::dull:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රිය&#353

    සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය


    රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිච් රෝගය වැළදීමට ඉඩ කඩ ඇතැයි සැක සහිත පුද්ගලයින් 58 දෙනෙකු දියතලාව නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය කළ අතර ඒ පුද්ගලයින් 58 දෙනා අතරින් 20 දෙනෙකු PCR පරික්ෂාවට ලක් කළ පසු කිසිදු පුද්ගලයෙකුට එම රෝගය වැළදී නොමැති බවට තහවුරු විය.


    එසේම, අනෙකු පුද්ගලයින් 38 දෙනාත් PCR පරික්ෂාවට අද දින ලක් කරන ලදී.

    Results Pending
    10.gif



    හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා -

    නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් කඩ කරන ලද පුත්තලම ප්‍රදේශයෙන් පුද්ගලයින් 59 දෙනෙකු සහ හලාවත ප්‍රදේශයේ කොවිච්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු සමීපව ඇසුරු කළ එම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 27 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 86 දෙනෙකු ඊයේ රාත්‍රියේදීම යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කටුකැලියාව නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.


    එසේ, කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ වැල්ලම්පිටිය සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ඥාතීන් 10 දෙනෙකු පූනානි නිරෝධාන මධ්‍යස්ථානය වෙත ඊයේ දින පිටත් කර යවනු ලැබුවා.


    එවැනිම තවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ අත්කර්පත්තු ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු දමින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.


    එමෙන්ම, ඉන්දුනිසියාවේ වන්දනා සංචාරයක නිරත වූ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 04 දෙනෙකු පසුගිය මාර්තු මස 08 වන දින මෙරටට පැමිණ නිරෝධානයවීමෙන් පසුව ඔවුන් තවදුරටත් නිරෝධානය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.


    එසේම, කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් කිහිපදෙනෙකු සමීපව ඇසුරු කලේ යැයි සැක සහිතව මාතලේ ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ රාත්‍රියේ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.


    ඒ අනුව, දැනට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් තුළ පුද්ගලයින් 1455 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටියි.


    පසුගිය දින ජාඇල ප්‍රදේශයෙන් කොවිඩි -19 වෛරසය ආසාදිත වී හඳුනාගත් පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ පුද්ගලයින් 23 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා අනුගතව සිටියදී එම නිරෝධායන ක්‍රමවේදයට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙන් ඊයේ දින නාවික හමුදා බුද්ධි අංශයේ සහයෝගය ඇතිව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන නැගෙනහිර පළාතේ පිහිටි නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.


    Kuddo Set eka:angry:



    ඊයේ සහ අද දිනයේ නාවික හමුදාව විසින් නිපදවන ලද විෂබීජහරණ කුටි හතරක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මහරගම අපේක්ෂා රෝහල, කොළඹ ජාතික රෝහල සහ තෙල්දෙණිය දිසා | රෝහල වෙත පරිත්‍යාග කරන ලදී.:love:

     
    • Like
    Reactions: MihiCherub

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හෙනයා;25301022 said:
    අරිනවා වහනවා අරිනවා වහනවා :confused::dull:


    eeye withrak ape area eke seramala pharmacy giya bn
    hamoma ledduda danne na
    eth ape gedarath ledek indala beheth genna giye na


    kochchra karath minissu hadanna baha bn
    :dull:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Prison Break Season - 6

    කොරොන වයිරස් බලපෑම දැඩිව පවතින ඇමරිකාවේ විවිධ අංශ අර්බුදයට යද්දී සිරගෙවල් තුළ වාසය කරන සිරකරුවන්ටද මේවනවිට ආතතිය උත්සන්නවී කැරලි, ගැටුම් සහ උපවාසයේ යෙදී සිටීම්
    ගැන වාර්තා රැසක් පළව තිබේ.
    වොෂිංටන් ප්‍රාන්තයේ සිරකඳවුරක නිලධාරීන් බදාදා රාත්‍රියේ රැඳවියන් 100 කට වැඩි පිරිසක් සමග ගැටුම් ඇති කරගත් අතර ඔවුන්ගේ උද්ඝෝෂණයක් පාලනය සඳහා ගම්මිරිස් ප්‍රහාර සිදුකරන්නට සිදුවූ බව වාර්තාවේ.



    කොවිඩ් -19 අර්බුදයේ උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇති ලුසියානා හි ඕක්ඩේල් ෆෙඩරල් බන්ධනාගාරයේ දී, කලින් රෝගී වූ රැඳවියන් සාමාන්‍ය අය සමඟ නැවත ඇතුළට ගැනීමෙන් පසු ගැටුම් ඇතිවූ අතර කිහිපදෙනෙකු අල්ලා මාංචු දමා ඇති බව රැඳවියන් සහ ආරක්ෂකයින් තහවුරු කර තිබේ.

    මේ අතර, ෆෙඩරල් අත්අඩංගුවට පත්වීමෙන් පසු සිටින්නට වන සිර කුටි සෞඛ්‍යාරක්ෂිත නොවන බවට චෝදනා කරන සංක්‍රමණික සිරකරුවන් උපවාසයේ යෙදී ඇති අතර ආරක්ෂකයින් මෙය නොසලකා හරිමින් සිටින බව වාර්තාවිය. ආගමන හා රේගු බලාත්මක කිරීමේ ප්‍රකාශකයෙකු පැවසුවේ උපවාසකරුවන් අඛණ්ඩ ආහාර වේල් නවයක් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

    මිලියන 2.2 කට අධික සිරකරු පිරිසක් සිටින ඇමරිකාවේ ජනාකීර්ණ බන්ධනාගාර තුළ නව කොරෝනා වෛරසය පැතිරෙන්නට පටන් ගෙන තිබේ. රැඳවියන් 175,000 ක් සිටින ෆෙඩරල් බන්ධනාගාර පද්ධතිය තුළ, රැඳවියන් 253 ක් සහ කාර්ය මණ්ඩලය 85 ක් ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඕක්ඩේල් හි පස් දෙනෙකු ද ඇතුළුව සිරකරුවන් අට දෙනෙකු මියගොස් තිබේ.
    චිකාගෝ හි කුක් කවුන්ටි බන්ධනාගාරයේ රැඳවියන් 4,400 න් 251 ක් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර එක් අයෙකු මියගොස් තිබේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25300981 said:
    ගෙදර ඉද්දී හැදෙනවනම් මොකටද බූරුවෝ ඇදීරී නීතියක් දාලා තියෙන්නේ? උබ හිතුවද හොයන් ඇවිත් මේක හැදෙනවා කියලා..

    මං කියන්නේ චෙක් නොකර එළියට දාන එක භයානකයි.. එකෙක්ට හරි තිබ්බොත් බඩුම තමා..

    ලකාවෙ ඉන්න දෙකෝටියම චෙක් කරන්ඩද කියන්නෙ..උබට එලියට යන්ඩ බැරිනම් ඇතුලට වෙලා ඉදපන් ඉවරනෙ..බලෙන් කාවවත් එලියට ගන්නෙ නැ එහෙම දිනේකුත් නැ තාම
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    Anil-Jasinghe-696x365.png


    කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇසුරු කළ පුද්ගලයන් 42000ක් දිවයින පුරා සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

    මෙවැනි පුද්ගලයන් 42000ක් සිටින බවට එම සංගමය කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසීය මේ අතර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම වැඩිකර ඇති බවත්, ඉදිරි දිනවලදී පොළොන්නරුව, කොතලාවල ආරක්ෂක විද්‍යාල රෝහල, යාපනය, මහරගම, අපේක්ෂා යන රෝහල්වලද මෙම පරීක්ෂණ ආරම්භ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කර සිටියේය.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Anil-Jasinghe-696x365.png


    කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇසුරු කළ පුද්ගලයන් 42000ක් දිවයින පුරා සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

    මෙවැනි පුද්ගලයන් 42000ක් සිටින බවට එම සංගමය කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසීය මේ අතර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම වැඩිකර ඇති බවත්, ඉදිරි දිනවලදී පොළොන්නරුව, කොතලාවල ආරක්ෂක විද්‍යාල රෝහල, යාපනය, මහරගම, අපේක්ෂා යන රෝහල්වලද මෙම පරීක්ෂණ ආරම්භ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කර සිටියේය.

    1. :baffled: Dan ethakota api kawru kiyana ewa da piliganne???
    2 .:oo: e kiyanne thama testing wadi karala nadda?
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mechchrakal karan aawa wage meka iwara wenakan wath pissu kelinne nathiwa wade geniyanwam hodayi:dull:


    Hamudawenam kisima waraddak na
    kiwwa de thithatma karanwa
    Order eka enna withrayi thiyenne
    :love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    un virus eka pathireddi care kare nane
    ithin seema karanna kalin parisaraye radila thiyena corona virus ekata expose wuna aya wadi wuna

    double trible wuna eken infections gana


    aduma gane mask ekakwath damme nahane


    lnkawe monawa wunath tikak hari parakku wela hari wade kerenna gaththa


    naththan ithin iwarayi.


    :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. :baffled: Dan ethakota api kawru kiyana ewa da piliganne???
    2 .:oo: e kiyanne thama testing wadi karala nadda?

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියන එක වඩා නිවරදියි..අනික 42 000 කතාව හැදෙන්නෙ විද්යාත්මක විදිහකට ඒකෙ චේන් එකක්..හැමෝම හරි..

    අවශ්ය ප්‍රමානයට වැඩි කරල තියෙන්නෙ මදි වගේ නම් තව කල් තියෙනව කොරන්ඩ පුලුවන් අදත් 22 000ක් නිකන් ආවෙ සරලයි
     
    Status
    Not open for further replies.