Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    ඉන්දීය මුහුදේ භූමිකම්පාවක් : ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

    nethnews


    අලි මදිවට හරක්. tසුනාමියකුත් අවොත් සිංහලු හේදිලාම යයි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    COVID-19 UPDATE: Indonesia confirms 399 new cases, its biggest daily jump.

    Indonesia walatath wade hari wage :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    COVID-19 UPDATE: Indonesia confirms 399 new cases, its biggest daily jump.

    Indonesia walatath wade hari wage :dull:

    M53vmHI.png



    http://www.elakiri.com/forum/showthread.php?t=1926373&page=793
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Indonesia mula idan pissu natuwa test karanne natuwa karuth ne kiyala.. eke agamahin mokada kuwa egollonta kisima aulak ne kiyala.. ekath ara china fake news wage tama.. Kohomath muslim ratawal wala minissu modai.
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    හෙළයෙක්;25304658 said:
    මෙකෙ ඉන්නව චීත්ත ඇදගත්ත උන්, උන් තමා ඔය වගේ එක එකාගෙ නම් දාල රෙප් කපල වටේට අවුලවන්නෙ.

    මූට බැනපු කමෙන්ට් එකට 4කින් ඇවිත් කපලා යන්නෙ පුකට ද බං වෙන මිනිහෙක් :lol::lol:
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    දැන් හොද අතට හැරෙනවා කියල හිතෙන්නෙ මට විතරද?:)
    ඇත්තටම හොද අතට හැරෙනවා ද නැත්නම් බොරුවට මවා පානව ද නම් දන්නෙ නෑ.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දැන් හොද අතට හැරෙනවා කියල හිතෙන්නෙ මට විතරද?:)
    ඇත්තටම හොද අතට හැරෙනවා ද නැත්නම් බොරුවට මවා පානව ද නම් දන්නෙ නෑ.

    MAY FIRST WEEK එකෙන් පස්සේ මෙක ඉවරයි.:yes:
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    MAY FIRST WEEK එකෙන් පස්සේ මෙක ඉවරයි.:yes:

    ෂුවර් ද?
    තව හැංගිච්ච උන් හිටියොත්?
    අර හම්බයො ටික පැන පැන ගියානෙ තැන් තැන්වල:no::growl:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ෂුවර් ද?
    තව හැංගිච්ච උන් හිටියොත්?
    අර හම්බයො ටික පැන පැන ගියානෙ තැන් තැන්වල:no::growl:

    අදිරිනිතියත් එක්ක හම්බෙන කටිටිය එ වෙන කොට හම්බ්න්න ඔනේ බන්.ඉට වඩ ලන්කාවට කරන්නත් බ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මූට බැනපු කමෙන්ට් එකට 4කින් ඇවිත් කපලා යන්නෙ පුකට ද බං වෙන මිනිහෙක් :lol::lol:

    mageth rep kapana ekek innawa.. elawa elawa kapanwa..eith wedak ne rep gana nam moketawath adu karanna be ... untama hatih watila naatanawa. moda harak.. :lol:
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අදිරිනිතියත් එක්ක හම්බෙන කටිටිය එ වෙන කොට හම්බ්න්න ඔනේ බන්.ඉට වඩ ලන්කාවට කරන්නත් බ

    දවස් 28 පැනලත් සෙට් වෙන උන් ඉන්නෙ.
    එතකොට මචං එහෙම එකෙකුගෙන් ගිහින් තව එකෙකුට ඌට දවස් 28 පැනල මතු වෙන්නත් පුළුවන් නෙ.
    මට නම් හිතෙන්නේ ම වලලපු බිම් බෝම්බ වගේ මේක නම් කොයි වෙලේ පලාතක්ම ඩොං ගාගෙන එකා දෙකා මතු වෙන්න ගනී ද දන්නෑ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යලි ඇරඹී
    විශ්වය අලුතින් බිහිවේවා
    Corona නැතිවේවා :(
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,640
    113
    Gedara
    දැන් හොද අතට හැරෙනවා කියල හිතෙන්නෙ මට විතරද?:)
    ඇත්තටම හොද අතට හැරෙනවා ද නැත්නම් බොරුවට මවා පානව ද නම් දන්නෙ නෑ.

    ඒ වගේ චන්දෙ නිසා බොරැ මවාපෑම් කරනවා නම් හෙන ගහන්න ඕනේ
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    චන්ද පේරේත කමට රට අරින්න යන්නේ එකපාරක් ගුවන් තොටුපලවල් වහන්න පරක්කු නිසා මේ කට්ට කන්න උනා දැන් දෙවෙනි පාරටත් චන්ද මගුල නිසා කන්න වෙයි. කෝකටත් සහෝදරවරැනි තමන්ගේ ආරක්ෂාව තමන් සතුයි. උඹට මොකක් හරි උනොත් රටේ එක පුරවැසියෙක් නැති වෙන්නේ . හැබැයි උඹලගේ පවුලේ අයට උඹව ඊට වඩා වටිනවා.
     
    Status
    Not open for further replies.