Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඕයි එපා වෙලා තියෙන්නෙ කොහෙද ඉතිං අපේ උං එක්ක වැඩක් හරියට කරන්න බෑනෙ නැත්තං මෙහෙම curfew දාන්න ඕනත් නෑනෙ මිනිස්සු discipline එකක් ඇතුව වැඩ කරනවනං.. :dull:

    :yes::yes: මුස්ලිම් උන් පතුරෝනව බන් තාමත්..උන් කියන දෙයක් අහන්නෙ නැ තිරිසන් හැත්ත..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අංශය විසින් Ventilators හෙවත් කෘතීම ස්වශන යන්ත්‍ර 12 ක් අලුත්වැඩියා කර සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීම එම පරිශ්‍රයේදී සිදු විය.

    එම යන්ත්‍ර සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයා වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙත භාර දෙන ලදී.

    ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති Covid 19 ආසාධනය වී ඇති අපරටේ රෝගීන්ගේ භාවිතය සදහා මෙම ප්‍රතිනිෂ්පාදිත කෘතීම ස්වශන යන්ත්‍ර මේ මොහොතේ මිළ කලනොහැකි වටිනාකමකින් යුක්තක් වන අතර මේ සදහා මුලිකත්වය දරපු ඉංජිනේරුවන් තිදෙනාම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් බව එම සංගමය පවසයි..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes: මුස්ලිම් උන් පතුරෝනව බන් තාමත්..උන් කියන දෙයක් අහන්නෙ නැ තිරිසන් හැත්ත..

    මුස්ලිම් / සිංහල / දෙමල ඔක්කොම උං එකයි... brain dead වෙච්චි ගොන් කඳන් බාගෙට බාගයක් ඉන්නෙ :dull:
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo


    ඇයි බන් මේ විස්ස විද්‍යාල සීන් වල ලොක්කො ගොඩකට හෙන කැරි මූනු තියෙන්නෙ.. :eek::baffled: ඇත්තටම කැරි කමද , නැත්නම් පෙනුම විතරද මන්දා..:eek:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරෝනා නිසා මියයන පුද්ගලයන්ගේ මෘතදේහ සම්බන්ධ නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

    මොකක්ද ඒ ගමන කියලා තියෙන්නේ.
    හිස ගිනිතියලා කද වලලන්නද
    කද ගිනි තියලා හිස වලලන්නද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,085
    113

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    no based on you're comments I thought something else :lol:

    මුස්ලිම් / සිංහල / දෙමල ඔක්කොම උං එකයි... brain dead වෙච්චි ගොන් කඳන් බාගෙට බාගයක් ඉන්නෙ :dull:

    would i be here on elakiri.com if i were British? :P

    of course im Sri Lankan. However that is the sad truth about our people whether you agree or not.
     
    Status
    Not open for further replies.