Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,420
    6,639
    113
    Gedara
    හිරු එකේ කිව්ව. මෙහෙ ඩෙත් රේට් එක වැඩී කියලා උබලට හිතෙන්නෙ නැද්ද
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    හිරු එකේ කිව්ව. මෙහෙ ඩෙත් රේට් එක වැඩී කියලා උබලට හිතෙන්නෙ නැද්ද

    Dun allana wade dan nwaththanne wei
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආණ්ඩුව අමාරුවෙන් හරි ඇදගෙන යාවි. තත්වය පාලනය කරවී. මෙතන රනිල් හරි සජිත් හරි අනුර හරි නෙවිනේ රට පාලනය කරන්නේ. බය වෙන්න එපා පුතා.:rofl::rofl::P

    ane me oya moka hitiyath ekai amuthu deyak wenne ne okkkoma bala lobayo :dull:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    7 වැනි මරනය 48ක කෙනෙක්ලු.
    කලිනුත් කිව්වා වගේ මැදිවියේ අයටත් දැන් ලේසි නැ .

    මෙච්චර ට්‍රි⁣ට්මන්ට් කරද්දිත් idh එකේ මේකටම ස්පෙෂලයිස් වෙලා ඉදිද්දිත් මෙහෙමනම්, 250 පැන්නුවොත් තරුපේන සින් එකක් තියෙන්නේ.

    ගෙවල් වලට වෙලා හිටපල්ලා
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    7 වැනි මරනය 48ක කෙනෙක්ලු.
    කලිනුත් කිව්වා වගේ මැදිවියේ අයටත් දැන් ලේසි නැ .

    මෙච්චර ට්‍රි⁣ට්මන්ට් කරද්දිත් idh එකේ මේකටම ස්පෙෂලයිස් වෙලා ඉදිද්දිත් මෙහෙමනම්, 250 පැන්නුවොත් තරුපේන සින් එකක් තියෙන්නේ.

    ගෙවල් වලට වෙලා හිටපල්ලා

    true story :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,776
    113
    ශ්‍රිලංකාවේ Death Rate එක එන්න එන්න අවුල් වෙනවා.

    1. ටෙස්ට් රේට් එක අඩු නිසා ගොඩක් අය මුල් දවස් ටිකේ ට්‍රීට්මන්ට් අඩු වෙනව ඇති.
    2. ගොඩක් අය දුම්බීම මත්පැන් වගේ දේවල් කරන නිසා
     
    Status
    Not open for further replies.