බැහැ මචං .මෙතනොල් remove karala ganna barida aye
බැහැ මචං .
අපි වගේ මෝඩ හරක් ඕව බීල මැරෙයි කියල
දන්න නිසා හදන උන් ඕක කටේ තියන්න බැරිවෙන්න තව chemicals පවා කලවම් කරනවා .
19 arida

rajithayata wada tikak hari hoda athi kiyala hithan hitiye.. 
හෙනයා;25299557 said:me ganita pissuda ban ?rajithayata wada tikak hari hoda athi kiyala hithan hitiye..
![]()
ඕක තේරුම් ගැනිමේ ගැටලුවක් තියෙන්නෙ උබලට..19 අරින කතාව කියුවෙ කොහාටද කියල කිවද?? කොරෝනා නැති දිස්තික්ක අරිනව ලගදිම ඒක 19න් පස්සෙ වෙයි..![]()




බොරැල්ල ඩී.එස් හන්දියේදී බස් රථයක් සහ ගිලන් රථයක් ගැටීමෙන්, ගිලන් රථයේ සිටි පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ. - පොලීසිය