Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    92286755_126020832345613_8284601355427905536_o.jpg
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    මෙතනොල් remove karala ganna barida aye
    බැහැ මචං .
    අපි වගේ මෝඩ හරක් ඕව බීල මැරෙයි කියල
    දන්න නිසා හදන උන් ඕක කටේ තියන්න බැරිවෙන්න තව chemicals පවා කලවම් කරනවා .
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සියලුම වී මෝල් හිමියන්ගේ සේවය, COVID-19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම් දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ . - PMD
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බැහැ මචං .
    අපි වගේ මෝඩ හරක් ඕව බීල මැරෙයි කියල
    දන්න නිසා හදන උන් ඕක කටේ තියන්න බැරිවෙන්න තව chemicals පවා කලවම් කරනවා .

    එකෙක් හරි ඕක බිලා මැරෙනවා. බලපං
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    නව එන්නත සාර්ථක වන තෙක් කැනඩාව යළි යථා තත්ත්වයට පත් නොවනු ඇතැයි එරට අගමැති කියයි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මේව කට කහනවට කියපුව නෙමේ- දැන් තේරෙනවනෙ අගේ"

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25299557 said:
    me ganita pissuda ban ? :nerd::nerd: rajithayata wada tikak hari hoda athi kiyala hithan hitiye.. :frown:

    ඕක තේරුම් ගැනිමේ ගැටලුවක් තියෙන්නෙ උබලට..19 අරින කතාව කියුවෙ කොහාටද කියල කිවද?? කොරෝනා නැති දිස්තික්ක අරිනව ලගදිම ඒක 19න් පස්සෙ වෙයි.. :yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,795
    16,929
    113
    Kottawa
    ඕක තේරුම් ගැනිමේ ගැටලුවක් තියෙන්නෙ උබලට..19 අරින කතාව කියුවෙ කොහාටද කියල කිවද?? කොරෝනා නැති දිස්තික්ක අරිනව ලගදිම ඒක 19න් පස්සෙ වෙයි.. :yes:

    ela ela :lol::lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බොරැල්ල ඩී.එස් හන්දියේදී බස් රථයක් සහ ගිලන් රථයක් ගැටීමෙන්, ගිලන් රථයේ සිටි පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ. - පොලීසිය
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බොරැල්ල ඩී.එස් හන්දියේදී බස් රථයක් සහ ගිලන් රථයක් ගැටීමෙන්, ගිලන් රථයේ සිටි පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ. - පොලීසිය

    Corona thibilada
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lankawe minissunge DNA walata corona aulak ne wage.. mata penne. anna arahe India wala wade patan aran
     
    Status
    Not open for further replies.