මේ වෙලාවේ ආන්ඩුව චන්දේ කට යන්නේ න.එම වුනොත් ඉල්ලන් කන්න වෙනවා මෙක out of controll වුනොත්.
සී news බලපන්, confidence හදාගන්න පුළුවන්...මම නම් බලන්නේ සී

මේ වෙලාවේ ආන්ඩුව චන්දේ කට යන්නේ න.එම වුනොත් ඉල්ලන් කන්න වෙනවා මෙක out of controll වුනොත්.

හෙළයෙක්;25299930 said:දාන්න ඕනි නෑ උබ දාපු පොස්ට් බලල උබේ චන්දෙ කලින්ම උන් මාර්ක් කරගන්නව.

කොරෝනා අසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල 20,000 සහිත ගුවන් යානයක් අද චීනයේ ෂැංහයි සිට මෙරට බලා පිටත් වීමට නියමිතය.
එම විශේෂ ගුවන් යානය අද රාත්‍රියේදී කටුනායකට පැමිණීමට නියමිතය.
මේ අතර තවත් පරීක්ෂණ 20,000ක් ලබන සතියේදී මෙරටට චීනයෙන් ලැබීමට නියමිතය.
මෙම සියළු පරිත්‍යාගයන් ලොව පලමු පෙලේ ව්‍යාපාරයක් වන ‘අලිබබා’ සභාපති චීන ජාතික ජාක් මා විසින් සිදු කරන ලද ඒවාය.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් මේ බව සඳහන් කලේය.
මීට පෙරද චීනය විසින් ශ‍්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කරන ලදී.

ඒව අරං එන්නෙ දැන්
වෙන මොනවත් නෙමේ පාලකයන්ගෙ අදූරදර්ශී භාවය නිසා තමා මෙහෙම වෙලා තියෙන්නෙ
හරියට වෙන දේ තේරෙන කෙනෙක් ජනාධිපති වෙලා හිටිය නං මේව මීට කලිං ගෙනල්ල

දැන් මොකක්ද තියන පස්නේ???![]()

ඒව අරං එන්නෙ දැන්
වෙන මොනවත් නෙමේ පාලකයන්ගෙ අදූරදර්ශී භාවය නිසා තමා මෙහෙම වෙලා තියෙන්නෙ
හරියට වෙන දේ තේරෙන කෙනෙක් ජනාධිපති වෙලා හිටිය නං මේව මීට කලිං ගෙනල්ල

ඔය "අලි බබා" කාරය නොමිලේ දෙන දේවල්.. ඒ මනුස්සය එවන දිනේට ගන්නව මිසක් උබ කියන්නෙ ඊට කලින් මනුස්සයට ගහල අරන් එන්ඩ කියලද..හරක.. පාලකයො මීට මාස ගානකට කලිං ගතයුතුව තිබුණ තීරණ දැන් අරගෙන. ඉරෝසන් ඒව හොඳ දේවල් විදිහට මේකෙ දාන එකයි තියෙන ප්‍රශ්නෙ.![]()

බුරන්ඩ කලින් හරියට කියෝල ඉදපන් පොන්ස්..ඔය "අලි බබා" කාරය නොමිලේ දෙන දේවල්.. ඒ මනුස්සය එවන දිනේට ගන්නව මිසක් උබ කියන්නෙ ඊට කලින් මනුස්සයට ගහල අරන් එන්ඩ කියලද..හරක..
කෙලිංම ගෝඨට බනින්න ඔහොම වක්‍රාකාරව කියන්න ඕනෙ නෑ![]()
බුරන්ඩ කලින් හරියට කියෝල ඉදපන් පොන්ස්..ඔය "අලි බබා" කාරය නොමිලේ දෙන දේවල්.. ඒ මනුස්සය එවන දිනේට ගන්නව මිසක් උබ කියන්නෙ ඊට කලින් මනුස්සයට ගහල අරන් එන්ඩ කියලද..හරක..

Kelinma baninna hithe podi chakitheyak naththemath na![]()
![]()
![]()
![]()

It shouldn't come from Jack Ma. It should come from Xi Jingping to all the countries in the world - free of charge - just like they distributed the virus free!![]()
like how west distributes democracy free of charge

ආ චීනෙන් දන්සැල් දෙන ඒවද? ඒ කියන්නෙ පොහොට්ටුවෙ පාලකයන්ට අවශ්‍ය කරන දේවල් පරක්කු වෙලාවත් ගේන්න ඕනෙ කරන තීරණ ගන්න බෑ. ඒකත් චීනෙ දන්සැල් අරිනකං බලං ඉන්න වුනා. මේ වගේ පක්ශෙකටද 2/3 දෙන්න කියන්නෙ?

ආණ්ඩුවෙන් ඕව ඉල්ල නෙමේ නිකන් දෙන ඒව ..අපි කරන්නෙ PCR කියල තිරනයක් දැනටම අරන් ඉවරයි.. නිකන් දෙන එකේ ටෙස්ට් කරයි රැන්ඩම් ..dhanagena බුරපන් 
ආ චීනෙන් දන්සැල් දෙන ඒවද? ඒ කියන්නෙ පොහොට්ටුවෙ පාලකයන්ට අවශ්‍ය කරන දේවල් පරක්කු වෙලාවත් ගේන්න ඕනෙ කරන තීරණ ගන්න බෑ. ඒකත් චීනෙ දන්සැල් අරිනකං බලං ඉන්න වුනා. මේ වගේ පක්ශෙකටද 2/3 දෙන්න කියන්නෙ?

like how west distributes democracy free of charge
![]()
though it costs them billions of dollars for those democracy sprouting bombs. world is lucky their people are generous and kind unlike chinese.![]()

ඔව් යකෝ .Kelinma baninna hithe podi chakitheyak naththemath na![]()
![]()
![]()
![]()