Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    Maybe Cuba helped them by providing testing kits i read somewhere tht Cuba has invented their own testing kits
    අඩෝ සිරද බං .
    cuba කියන්නෙත් ලංකාව වගේම හිගන රටක් නේ .
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,240
    6,389
    113
    එක්කො වැක්සීනයක් ඕන නැත්නම් හාඩ් ඉමියුන් තත්ත්වය ඇතිකර ගන්න ඕනෙ. ඔහොම තැනින් තැනින් එක දෙක හමුවෙනකොට තව දින 15 ක් 20 බලන් ඉන්නෙ වෙනවා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හික්ස් කියුබා කියන්නේ අපිටත් වඩා අන්ත හිඟන රටක්
    එකම දේ උන් මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉනෝවේශන්කරනවා වැඩියෙන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    අඩෝ සිරද බං .
    cuba කියන්නෙත් ලංකාව වගේම හිගන රටක් නේ .

    honda healthcare system ekak tiyenewa communism hinda...highest doctor:patient ratio eke cuba wela tiyenne..:P

    meddo pvt campus welata wirudda oya influence eke hindama thama :P

    brothers-in-arms-fidel-castros-ashes-reunited-with-che-guevara.jpg
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    එක්කො වැක්සීනයක් ඕන නැත්නම් හාඩ් ඉමියුන් තත්ත්වය ඇතිකර ගන්න ඕනෙ. ඔහොම තැනින් තැනින් එක දෙක හමුවෙනකොට තව දින 15 ක් 20 බලන් ඉන්නෙ වෙනවා.

    :yes::yes::yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    හික්ස් කියුබා කියන්නේ අපිටත් වඩා අන්ත හිඟන රටක්
    එකම දේ උන් මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉනෝවේශන්කරනවා වැඩියෙන්.

    Our politicians are very innovative....They keep on making innovations so that the majority are fooled everytime.:P
    We have great mathematicians, Philosphers, Moonshiners, drug runners to thieves. The whole lot :sorry:
     
    • Like
    Reactions: Sataninhell

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Our politicians are very innovative....They keep on making innovations so that the majority are fooled everytime.:P
    We have great mathematicians, Philosphers, Moonshiners, drug runners to thieves. The whole lot :sorry:

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,096
    113
    Our politicians are very innovative....They keep on making innovations so that the majority are fooled everytime.:P
    We have great mathematicians, Philosphers, Moonshiners, drug runners to thieves. The whole lot :sorry:

    I've got a question, how many tests could be done using one RT-PCR test kit?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,230
    72,411
    113
    මාලඹේ
    හික්ස් කියුබා කියන්නේ අපිටත් වඩා අන්ත හිඟන රටක්
    එකම දේ උන් මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉනෝවේශන්කරනවා වැඩියෙන්.

    ජෙප්පෝ කියුබාව ට කඩේ ගිහිං ඒකත් ඉවර උනා :P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    මේක ඉවර වෙන්නෙ එන්නතක් හදපු දාට විතරයි බන්, එතකන් පාලනය කරගෙන ඉන්න තියෙන්නෙ. එහෙම නැතුව ඉවර කරනවා කියලා එකක් නෑ.
    ඒකනං එහෙම තමයි .
    clusterසෙට් එක හරියටම හදුනාගෙන අපිට එලියට බහින්න පුළුවන්
    තත්වෙකට රට පත්වෙයි කියල හිතමු .

    2/3 gannda ba bung...yudde iwera kerela gatte nethi eke dan kohoma ganneda...pasee 2/3 hadaganne nan puluwan :P

    යුද්දේ තදින්ම දැනුනේ මායිම් ගම්මාන වල හිටපු මිනිස්සුන්ටනේ .
    බස්නාහිර පළාතේ එහෙම උන් බයෙන් බයෙන් බස්වල ගියා තමයි
    එත් අව්රුදු 30ක් යුද්දේ එක්ක ඉදල ඒක නිකන් අපේ life style එකේම කොටසක් වෙලානේ තිබුනේ .
    මම කියන්නේ නැහැ යුද්දේ හෙන ලේසියෙන් දිනුවේ කියල .
    එත් මේ corona සිද්දිය world war 2 වලින් පස්සේ ලෝකෙට වෙච්ච ලොකුව වියසනය කියල කියනවනේ .
    මේ වෙලාවේ හැමෝටම මරණ බය දැනිල තියෙන්නේ .
    යුරෝපයේ රටවල් වල මිනිස්සු අච්චර මැරෙද්දි ලංකාවේ ලෙඩේ පාලනය කරගත්තොත්
    මට හිතෙනවා 2/3 ගේමක්ම නැතුව ගන්න පුළුවන් කියල .
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මම නම් කියන්නෙ චන්දෙ ඕනෙ නැ, දැන් විපක්ශෙටත් චන්ද එපා නම් , ඉතුරු අවුරුදු 5 ම මේ ආකාරයෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතුලු 17 දෙනා රට පාලනය කරානම් හරි..මොකටද චන්ද තියෙන්නෙ ඕනෙ නැ..:yes::yes:

    tahudu :baffled:

    ekath aththa....!! :eek: ehenam onna ohe onima naha.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    honda healthcare system ekak tiyenewa communism hinda...highest doctor:patient ratio eke cuba wela tiyenne..:P

    meddo pvt campus welata wirudda oya influence eke hindama thama :P

    brothers-in-arms-fidel-castros-ashes-reunited-with-che-guevara.jpg

    අහ් එහෙමද .
    Cuban girlsල ගැනයි
    Cuban cigars ගැනයි විතරයි දැනගෙන හිට්යේ . :P:P:D:D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    යුද්දේ තදින්ම දැනුනේ මායිම් ගම්මාන වල හිටපු මිනිස්සුන්ටනේ .
    බස්නාහිර පළාතේ එහෙම උන් බයෙන් බයෙන් බස්වල ගියා තමයි
    එත් අව්රුදු 30ක් යුද්දේ එක්ක ඉදල ඒක නිකන් අපේ life style එකේම කොටසක් වෙලානේ තිබුනේ .
    මම කියන්නේ නැහැ යුද්දේ හෙන ලේසියෙන් දිනුවේ කියල .
    එත් මේ corona සිද්දිය world war 2 වලින් පස්සේ ලෝකෙට වෙච්ච ලොකුව වියසනය කියල කියනවනේ .
    මේ වෙලාවේ හැමෝටම මරණ බය දැනිල තියෙන්නේ .
    යුරෝපයේ රටවල් වල මිනිස්සු අච්චර මැරෙද්දි ලංකාවේ ලෙඩේ පාලනය කරගත්තොත්
    මට හිතෙනවා 2/3 ගේමක්ම නැතුව ගන්න පුළුවන් කියල .

    time will tell
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Government should import rapid testing kits and start mass testing. There are some kits with 97% accuracy. This will give a clear picture of the infection with error buffer. This is what other countries do.
     
    Status
    Not open for further replies.