Umbala moko hithanne?
හෙළයෙක්;25301739 said:
හිතන එක නෙවෙයි ස්ටැට් අනුව තමා තීරණයක් ගන්න ඕනි. ඩේට වල සෝස් එක රිලයබල් නැත්තන් ඒත් වැඩක් නෑ.
හෙළයෙක්;25301739 said:
හිතන එක නෙවෙයි ස්ටැට් අනුව තමා තීරණයක් ගන්න ඕනි. ඩේට වල සෝස් එක රිලයබල් නැත්තන් ඒත් වැඩක් නෑ.

Army Commander kiyanawa April 25 suba paniwidayak denawalu
GMOA eke un kiyanawa May mula Covid19 uparima wenawalu
Confuse wenawane ban paraspara wirodi katha kiyaddi
හෙළයෙක්;25301610 said:[QUOTE=yapa100;25301596]මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 197 දක්වා ඉහළට
[/QUOTE]
ඕක දැකලම එපාවෙලා![]()
හෙළයෙක්;25301734 said:Sir මොනව හරි කරයි![]()
ඒකටත්
![]()

මේක මොලේ ඇති කතාවක් , නැත්තන් ගේ මුල්ලෙ හැoගිලා ඉන්න උන් ගේ මුල්ලෙ ඉදන් ටෝක් ඉශු කරනව කොරෝනා පාලන ගැන![]()

ado meh oya kanna tamai hadanne. ikmanta chande tiyanna kiapan![]()
mask dagenama chande polata ennam. aulak nahane.![]()


Aga kahanawa wage nedda ban.gedara idala dan agama kahanawa wage
ගෙදර හිටියට කමක් නෑ දවස් දෙකකට සැරයක් හරි නාපන්.

ත්‍රෙඩ් එකේ හැමෝගෙන්ම ඉල්ලනවා erozan පිස්සව ignore list දාන්න කියලා..නැත්නම් උට reply දාන්න එපා..බ්‍රහ්ම දණ්ඩනය
