Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    93790718_2271085589864754_1297148383307235328_o.jpg

    නොදකින්. කෝ යකෝ ගහපු සල්ලි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලංකාවේ ආණ්ඩුව හරි මෝඩයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකල, ලංකාවේ දොස්තරවරු, ලංකාවේ වසංගත රෝග පිළිබද විශේෂ උපදේශකයන් ගේ උපදෙස් අනුව තමයි කටයුතු කරන බවක් පෙනීයන්නේ. එළකිරියේ ඉන්න අන්තර්ජාලයෙන් අරහෙන් මෙහෙන් අහුලගත්ත කොටස් විශ්ලේෂණය කරන අන්තර්ජාල විශේෂ උපදේශකයන් කියන කිසිම දෙයක් ගානකට ගන්නේ නැහැ.

    :rofl::rofl::rofl:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අවදානම් දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල කර්මාන්ත යළි ආරම්භ කිරීමට තීරණය කෙරේ. - අමාත්‍ය ප්‍රසන්න රණතුංග
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Bandaranaike mawatha (Aluth kade) Colombo 12 Lockdown කරලා කියලා කතාවක් යනවා.කාව හරි හම්බ වෙල වගේ.:baffled:

    දින 33 න් හම්බවෙච්ච ගෑනිගේ ගෙවල් පැත්ත නේද? :oo:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    no.3 Joe Exotic hair cut

    Balala nati aya Tiger KING Netflix eke balanna.. niyamai

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලංකාවේ ආණ්ඩුව හරි මෝඩයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකල, ලංකාවේ දොස්තරවරු, ලංකාවේ වසංගත රෝග පිළිබද විශේෂ උපදේශකයන් ගේ උපදෙස් අනුව තමයි කටයුතු කරන බවක් පෙනීයන්නේ. එළකිරියේ ඉන්න අන්තර්ජාලයෙන් අරහෙන් මෙහෙන් අහුලගත්ත කොටස් විශ්ලේෂණය කරන අන්තර්ජාල විශේෂ උපදේශකයන් කියන කිසිම දෙයක් ගානකට ගන්නේ නැහැ.

    සිරාවට ඕයි :angry::rofl:
     
    Status
    Not open for further replies.