Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    මේකනෙ බන්, මීහරක් රැලකට ඉන්නෙ එක ගොපල්ලයි.. o/l ෆේල් උන් අතර o/l පාස් එකෙක් උන්නම o/l ෆේල් උන් හිතන්නෙ උන් හරි කියල... :lol::lol::lol: ඕක සමජයේ තියෙන පොඩි අවුලක් ගනන් ගන්ඩ එපා.. :cool::cool:


    චූ කරල නිදාගනින්. තොට තනියම මේක ගොඩ දාන්න බෑ. ලොක්කට කියපන් ඒක ලොකුවටම නාල තියෙන්නෙ කරන්න දෙයක් නෑ කියල.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රණ්ඩුවක් වගේ ඇහිලා නිකමට එලියට බැස්ස මොකද සද්දේ බලන්න, හම්මෝ යකෝ මිනිස්සු ඇඳිරි නීතියට ගරු කරමින් ආණ්ඩුව පතුරු ගහනවා මේ දාන ගොන් පාර්ට් වලට, එතනට වෙලා පට්ට ආතල් එකක් අරගෙන අවා කිරියට :P:P:P මෙතන ඊට හපන්...Breaking : වගා ළිඳ....:rofl::rofl::rofl:

    මීටර් 1 දුර තියන් ගන්න ආතල් එකක් ගනින්
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අපෝ ඇති හොදටම උබලවගේ මෝඩයන්ඩ මට ගණිතය උගන්නන්ඩ උවනාවක් නැ, දෙරණෙ චාට් එක හරියටම හරි උබල o/l ෆේල් උනාට මඩ කරන්ඩ දෙයක් නැ... උබලට ඉගෙන ගන්ඩ ඔනෙ නම් ගුගල් තියෙනව හොයාගනිල්ල එච්චරයි..
    ඇති නෙවේ බං .
    chart එක පෙන්නලා යමන් .
    අපිත් කැමති අලුත් දේවල් ඉගෙනගන්න .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    හෙළයෙක්;25323784 said:
    චූ කරල නිදාගනින්. තොට තනියම මේක ගොඩ දාන්න බෑ. ලොක්කට කියපන් ඒක ලොකුවටම නාල තියෙන්නෙ කරන්න දෙයක් නෑ කියල.

    එහෙම බෑ උගෙ ගූගල්ලෙකෙං එකක් හොයා දෙන්නං කියල කිවුවනෙ :angry:

    මගෙ ගූගල්ලෙකෙං එන්නෙම මේ වගේ එවුවා

    https://www.fxstreet.com/rates-charts/chart-interactive?asset=eurusd
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    හෙළයෙක්;25323784 said:
    චූ කරල නිදාගනින්. තොට තනියම මේක ගොඩ දාන්න බෑ. ලොක්කට කියපන් ඒක ලොකුවටම නාල තියෙන්නෙ කරන්න දෙයක් නෑ කියල.

    වෙන වෙලාවට මේ ත්‍රෙඩ් එකේ හැම පිටුවේම පොස්ට් දාන සමහර උන් දැන් ටික වෙලාවක ඉඳන් නෑ කියල නෝට් උනාද? :P

    මූත් එක්ක වැඩකරන උනුත් පස්ස ගහලා ඉන්නවා මිසක් මේ ගු වලට පනින්නේ නෑ :rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    Nalinda-Silva-text.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මීටර් 1 දුර තියන් ගන්න ආතල් එකක් ගනින්

    ගේට්ටු ළඟ ඉඳන් මිනිස්සු, පාරට බහින්නේ නෑ...සද්දෙන් කතා කරන්නේ පට්ට ආතල්..ගම දෙවනත් වෙනවා :rofl::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    balu buwa awith harakawa walen goda ganna :lol:

    හිටාංකො ඌ චාට් එක දැම්මාම ඌව වළගත කරපු උංට වනගත වෙන්න වෙන්නේ ඔව්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    :oo::baffled:
    ලබන 20 වැනිදා සිට දුම්රිය ප්‍රවාහන පහසුකම් සලසන්නේ රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති රාජ්‍ය හා පෞද්ගලික අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩල සඳහා පමණයි. - දුම්රිය දෙපාර්තමේන්තුව
    #lka #News1st
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    balu buwa awith harakawa walen goda ganna :lol:



    උබ විහිලුවට ගත්තට උට හොද experience තියන පොරක්.. මතකනෙ පාස්කු බෝම්බ ප්‍රහාරය උන දවසෙ thread එකක් දාල සුපිරි නෑමක් නෑව.. :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චාට් එකේ අවුල දැක්කෙත් දැන්. ඒ ටිකට ඒකට මරාගෙනත් ඉවරයි :sorry: :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323784 said:
    චූ කරල නිදාගනින්. තොට [/B] තනියම මේක ගොඩ දාන්න බෑ. ලොක්කට කියපන් ඒක ලොකුවටම නාල තියෙන්නෙ කරන්න දෙයක් නෑ කියල. [/B]

    ඇති නෙවේ බං .
    chart එක පෙන්නලා යමන් .
    අපිත් කැමති අලුත් දේවල් ඉගෙනගන්න .

    ෆේල් මෝඩයො ටික උඩ පනිනව, :lol::lol:දැනට නටපල්ල අවශය වෙලාවට දෙන්නම් චාට් බඩ යන්ඩ, :yes::yes: ඇත්තම සීන් එක මේකයි මම නම් හිතුවෙ නැ මේ තෙර්ඩ් එකේ ඉනන් උන් මෙච්චරම මන්ද මානසිකයි කියල.. :baffled::baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    වෙන වෙලාවට මේ ත්‍රෙඩ් එකේ හැම පිටුවේම පොස්ට් දාන සමහර උන් දැන් ටික වෙලාවක ඉඳන් නෑ කියල නෝට් උනාද? :P

    මූත් එක්ක වැඩකරන උනුත් පස්ස ගහලා ඉන්නවා මිසක් මේ ගු වලට පනින්නේ නෑ :rofl:


    අසරණ ඉරෝ අද තනියම වෙල මැද්දෙ :(:(:(
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    dan methana mokada wela thiyenne agak mulak hoya ganna baruwa inne shinhalu.:eek::eek::eek:

    හොඳ සබන් ජාතියක් තෝරනවා මම හිතන්නේ.

    මේ පාර රෙද්දේ රීලා තියෙන්නේ ජරා බෙට්ටක් , එක එක ජාති දැම්මා තාම ගඳ එහෙමමයි .
    හොඳ එකක් අරන් එයි එතකන් ඉන්න :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.