Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    dan methana mokada wela thiyenne agak mulak hoya ganna baruwa inne shinhalu.:eek::eek::eek:

    ලොකු වගා ලිදක් හාරනව මචන්.. උබත් කැමතිනම් උදැල්ලක් අරගෙන join වියන්.. :P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25323784 said:
    චූ කරල නිදාගනින්. තොට තනියම මේක ගොඩ දාන්න බෑ. ලොක්කට කියපන් ඒක ලොකුවටම නාල තියෙන්නෙ කරන්න දෙයක් නෑ කියල.

    o/l පාස් ෆේල් කතා කියල දැන් පොර බැනුම් අහනවද දන්නේ නෑ දන්නේ නෑ....2/2=0 නේ බන් :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ විහිලුවට ගත්තට උට හොද experience තියන පොරක්.. මතකනෙ පාස්කු බෝම්බ ප්‍රහාරය උන දවසෙ thread එකක් දාල සුපිරි නෑමක් නෑව.. :P

    ඒ මොකක්ද ඒ තෙර්ඩ් ඒක.. පොඩ්ඩක් බම්ප් කරල ගනින්කො අපිටත් බලන්ඩ.. :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ විහිලුවට ගත්තට උට හොද experience තියන පොරක්.. මතකනෙ පාස්කු බෝම්බ ප්‍රහාරය උන දවසෙ thread එකක් දාල සුපිරි නෑමක් නෑව.. :P

    අැයි උඹට මොකෝ අවුල?ඵක ඵක පොන්නයොන්‍ට කුලියට කහින්නෙ ප්‍රශ්නයක් නම් බේරගනින් මාත් ඵක්ක..:P..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චාට් එකේ අවුල දැක්කෙත් දැන්. ඒ ටිකට ඒකට මරාගෙනත් ඉවරයි :sorry: :(

    ඔහෙත් ආතල් දෙන්න පටන් ගත්තද... අද නම් නැවා එකෙක් :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113

    අද මගෙ සර්ච් එන්ජින් කැඩිල

    50vAcZc.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    ෆේල් මෝඩයො ටික උඩ පනිනව, :lol::lol:දැනට නටපල්ල අවශය වෙලාවට දෙන්නම් චාට් බඩ යන්ඩ, :yes::yes: ඇත්තම සීන් එක මේකයි මම නම් හිතුවෙ නැ මේ තෙර්ඩ් එකේ ඉනන් උන් මෙච්චරම මන්ද මානසිකයි කියල.. :baffled::baffled:

    චාර්ට් තියෙන්නෙ කාටවත් බඩ යවන්න නෙවෙයි. මොකක් හරි සිද්ධියක් සරලව තේරුම් කරල දෙන්න ඩිශිශන් ගන්න පහසු වෙන්න ඒ ටිකවත් මතක නැද්ද උබට. :rolleyes::rolleyes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ විහිලුවට ගත්තට උට හොද experience තියන පොරක්.. මතකනෙ පාස්කු බෝම්බ ප්‍රහාරය උන දවසෙ thread එකක් දාල සුපිරි නෑමක් නෑව.. :P

    paw yaku :lol: :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහෙත් ආතල් දෙන්න පටන් ගත්තද... අද නම් නැවා එකෙක් :rofl::rofl:

    :( ඒකනෙ. කලිං මීටර් වුනා නං මාත් එනව. මං එද්දි ශෝ එක ඉවර වෙලා :(
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වෙන වෙලාවට මේ ත්‍රෙඩ් එකේ හැම පිටුවේම පොස්ට් දාන සමහර උන් දැන් ටික වෙලාවක ඉඳන් නෑ කියල නෝට් උනාද? :P

    මූත් එක්ක වැඩකරන උනුත් පස්ස ගහලා ඉන්නවා මිසක් මේ ගු වලට පනින්නේ නෑ :rofl:

    ඔව් ඔව් කට්ටියම නෑ...සබන් නැතුව අද නා ගත්තා...:rofl::rofl::rofl: හැම මගුලටම රෙද්ද උස්සගෙන කෑගහනව...මෙලෝ වැඩක් නෑ, පොරවල් තියන චන්දත් කඩනවා :yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අැයි උඹට මොකෝ අවුල?ඵක ඵක පොන්නයොන්‍ට කුලියට කහින්නෙ ප්‍රශ්නයක් නම් බේරගනින් මාත් ඵක්ක..:P..

    උබ එක්ක අවුලක් නැහැ බන්..
    උබ රනිල්ට කඩේ ගිය කාලෙ නම් උබ එක්ක අවුලක් තිබුන.. දැන් උබ එක්ක අවුල් නැහැ.. :D:D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    ෆේල් මෝඩයො ටික උඩ පනිනව, :lol::lol:දැනට නටපල්ල අවශය වෙලාවට දෙන්නම් චාට් බඩ යන්ඩ, :yes::yes: ඇත්තම සීන් එක මේකයි මම නම් හිතුවෙ නැ මේ තෙර්ඩ් එකේ ඉනන් උන් මෙච්චරම මන්ද මානසිකයි කියල.. :baffled::baffled:

    ඇයි ගූගල් ස්ලෝ ද? :rofl:

    හෙළයෙක්;25323815 said:
    අසරණ ඉරෝ අද තනියම වෙල මැද්දෙ :(:(:(

    පාප මිත්‍රයෝ :sorry:

    උඹත් වරෙං චාට් ගැන ඉගෙනගන්න.

    මෙතනින් පාඩම පටං ගත්තෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1934490&page=501

    ඔය මනුස්සයා මාව කෝට් කරලා පටන් ගත්ත කියන්නේ ටිපිකලි නෑමක් :sorry: ඒකයි ඌ මාව කෝට් නොකර ඉන්න ෆුල් ට්‍රයි කරන්නේ :baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඔව් කට්ටියම නෑ...සබන් නැතුව අද නා ගත්තා...:rofl::rofl::rofl: හැම මගුලටම රෙද්ද උස්සගෙන කෑගහනව...මෙලෝ වැඩක් නෑ, පොරවල් තියන චන්දත් කඩනවා :yes::yes::yes:

    ඉතින් උඹ සතුටු වෙන්න ඵපැයි.:D.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    :( ඒකනෙ. කලිං මීටර් වුනා නං මාත් එනව. මං එද්දි ශෝ එක ඉවර වෙලා :(

    බලමු මම මේ බයේ ඉන්නෙ අර කිව්ව ෆොරෙක්ස් චාර්ට් එක ඕකට හම්බවෙයිද කියල. රෙදි නෑනෙ එහෙම උනොත්. :sorry::sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25323847 said:
    බලමු මම මේ බයේ ඉන්නෙ අර කිව්ව ෆොරෙක්ස් චාර්ට් එක ඕකට හම්බවෙයිද කියල. රෙදි නෑනෙ එහෙම උනොත්. :sorry::sorry:

    :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    ඔය මනුස්සයා මාව කෝට් කරලා පටන් ගත්ත කියන්නේ ටිපිකලි නෑමක් :sorry: ඒකයි ඌ මාව කෝට් නොකර ඉන්න ෆුල් ට්‍රයි කරන්නේ :baffled:

    පිටු දුසිමක් ගිහිං :baffled:
     
    Status
    Not open for further replies.