Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323964 said:
    :rofl::rofl::rofl: හති උත්තියේ හිනාවෙලාම දාපන් දාපන් චාර්ට් එක[/B]

    ඒක සමනය දෙයක් මෝඩයො නොදන්න කමට හිනා වෙලා හිනා වෙලා හති වට්ට ගන්නව... :yes::yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    හෙළයෙක්;25323964 said:
    :rofl::rofl::rofl: හති උත්තියේ හිනාවෙලාම දාපන් දාපන් චාර්ට් එක

    බයේ බෑ බන්. මන් ටිකක් වෙවුලනවා වාගේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    මොකෝ මේ කට්ටියගෙ සද්ද වැහෙන්නෙ, කෝ අනිත් උන් .. බුරපල්ල බුරපල්ල තව ටිකක්, චාට් අදින හැටි උගනන්ඩනෙ ආවෙ ඇයි මේ කුරු කුරු ගාන්නෙ.:lol::lol::lol::lol:

    Ube amma hari thaththa hari uba podi kale ubata wadha dunna neda ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Chart eka waraduna kiyala derana post ekak dala :P

    දැනට මේක දෙන්නම්, මේක බලල තවත් අන් බැනන්ස් ඩේට එකම චාට් එකක දාන්ඩ බැ කියල කියන කෙනෙක් ඉනනව නම් එන්නකො, තව තියෙ ඕන තරන්.. :cool::cool::cool:

    Timeline-GANTT-chart.png
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    ඕකව පිස්සන් කොටුවට දාන්න ඕන බන්..මුන් වගේ උන්නේ විමල්ගේ media unit ඉන්නේ :sorry:
    ඉතින් යකෝ මීට වඩා මොලේ තියන උන් ගන්න පුලුවන්ද.. ඒත්කොට උන්ට තේරෙනවනෙ බොරුවක් යන්නෙ කියල.. :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මොකද හිතන්නෙ දෙරණෙ චාට් එක හරිද වැරදිද, ;)

    අනේ මන්ද බන්.
    මම දන්නේ උදේ බැදලා ගිය හරක් ගානම හවස ඉන්නවද කියල චැක් කොරන්න විතරයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    චාට් එකක පෙන්නඩ පුලුවන් පැය පැය නම් පැය, දින නම් දින, වර්ශ නම් වර්ශ එහෙමද කියන්නෙ???? කිසිම වෙලාවක විශම කාල එකතු කරල චාට් එකක් හදන්ඩ බැ???? :rofl::rofl::rofl::rofl:
    හදන්න පුළුවන්නේ.
    එහෙම හදන chart එකේ නම තමයි බයිසන් chart .
    එහෙම නොවෙන පිළිගන්න පුළුවන් මුලාශ්‍රයකින් ඔය ජාතියේ chart එකක් පෙන්නන්න .
    දැන් කිව්වනේ මුල candles වල එක time frame එකකුයි
    අග candles වලින් තව time frame එකකුයි පෙන්නන chart තියෙනවා කියල .
    ඉතින් ඒක පෙන්නන්න .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    මොකෝ මේ කට්ටියගෙ සද්ද වැහෙන්නෙ, කෝ අනිත් උන් .. බුරපල්ල බුරපල්ල තව ටිකක්, චාට් අදින හැටි උගනන්ඩනෙ ආවෙ ඇයි මේ කුරු කුරු ගාන්නෙ.:lol::lol::lol::lol:

    පන්ති ප්‍රාන්තර මග දිගට වෙනස් කර කර ස්ථම්භ ප්‍රස්තාර අඳින්නේ නෑ, කෝ දාපන් උඹේ forex චාට් එක :rofl:

    පොට්ටද යකෝ? :rofl:

    හෙළයෙක්;25323955 said:

    උබ දන්න ලෝයර් කෙනෙක් ඉන්නවද මචන් ඔන්ලයින් ගැන්ග් රේප් එකකට සම්බන්ධ වෙච්ච කෙනෙක්ට ඇප ගන්න පුළුවන්. :baffled::baffled:

    බෑ. රංචු ගැසී සමූහ දූෂණයකට ලක් කිරීම කියල අපි ඔක්කොම ඇතුලට දානවා :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    දැනට මේක දෙන්නම්, මේක බලල තවත් අන් බැනන්ස් ඩේට එකම චාට් එකක දාන්ඩ බැ කියල කියන කෙනෙක් ඉනනව නම් එන්නකො, තව තියෙ ඕන තරන්.. :cool::cool::cool:

    අපෝ ඇති තව ඕනි තරම්, ඕලෙවල් ගණන් ෆේල්නෙ ගොඩක් උන් ලන්කාවෙත්. :rofl::rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    දැනට මේක දෙන්නම්, මේක බලල තවත් අන් බැනන්ස් ඩේට එකම චාට් එකක දාන්ඩ බැ කියල කියන කෙනෙක් ඉනනව නම් එන්නකො, තව තියෙ ඕන තරන්.. :cool::cool::cool:

    Timeline-GANTT-chart.png

    පක තමයි මේක WBS Representation ekak ne එකක්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    දැනට මේක දෙන්නම්, මේක බලල තවත් අන් බැනන්ස් ඩේට එකම චාට් එකක දාන්ඩ බැ කියල කියන කෙනෙක් ඉනනව නම් එන්නකො, තව තියෙ ඕන තරන්.. :cool::cool::cool:

    Timeline-GANTT-chart.png

    මේක බන් project එකක time chart එකක් නේද.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    දැනට මේක දෙන්නම්, මේක බලල තවත් අන් බැනන්ස් ඩේට එකම චාට් එකක දාන්ඩ බැ කියල කියන කෙනෙක් ඉනනව නම් එන්නකො, තව තියෙ ඕන තරන්.. :cool::cool::cool:

    Timeline-GANTT-chart.png

    අයිසේ ඔය Gantt chart එකක් :rofl::rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    අයිසේ ඔය Gantt chart එකක් :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl: මාව පොලීසියට හරි ඉස්පිරිතාලෙට හරි ගෙනියනව හිනාවෙලාම මේ උත්තට වගේ වගක් නෑනෙ ඇවිත් බයිට් වෙන්නෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    දැනට මේක දෙන්නම්, මේක බලල තවත් අන් බැනන්ස් ඩේට එකම චාට් එකක දාන්ඩ බැ කියල කියන කෙනෙක් ඉනනව නම් එන්නකො, තව තියෙ ඕන තරන්.. :cool::cool::cool:

    Timeline-GANTT-chart.png

    Mae chart kiyanne mokak kiyalada?
     
    Status
    Not open for further replies.