Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :eek:

    hxwMcQ3.jpg

    tfYZaUg.jpg

    vLnWHZk.jpg

    ඒ කොහෙද ඒ
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    යාපයියා ෆ්‍රෙන්ඩ් ඩූඩ් මොකද බං ෆයර් වෙලා. ටච් එකේ හිටියේ නැ නූල

    එරෝසන් කාරයව අදත් ජෝක් එකකට අරන් මුන් පෝලිමක් දැම්ම. ඌ මොකුත් උනේ නෑ වගේ රඟපානවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ado balan giyama erozanwa aththetama block kerela tiyenne nikdw witherai.. :rofl::rofl:

    අහ් ඒකත් ඇත්ත තමයි,:yes::yes: හැබයි දැන් නම් විලි ලැජ්ජාව හින්ද බ්ලොක් වගේ ඉදියි...:lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් බලපන් ඕකා ඔක්කොම ලොග් ඔෆ් වුනාට පස්සේ රිප්ලයි එකක් දායි කෝ එකෙක්වත් නෑනේ හුහු මාත් එක්ක ආව චාට් ගැන කතාකරන්න කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ මුන් ,බුරපු ගු ඇන් පි බල්ලන්ටම පෙනියන්.. :lol::lol::lol:

    sales_waterfall_showing_yearly_sales_of_different_product_Slide01.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් බලපන් ඕකා ඔක්කොම ලොග් ඔෆ් වුනාට පස්සේ රිප්ලයි එකක් දායි කෝ එකෙක්වත් නෑනේ හුහු මාත් එක්ක ආව චාට් ගැන කතාකරන්න කියලා

    උබ ඉන්නවනෙ උබට පුලුවන් උබේ සහචට බලු රැලේ නම්බුව බේරන්ඩ, කොහොමද බන් මෙහෙම අදින්නෙ ?????? මේව වැරදියි නේද???? :lol::lol::lol::lol::lol:

    waterfall_chart_showing_company_growth_Slide01.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,033
    101,707
    113
    කෝ මුන් ,බුරපු ගු ඇන් පි බල්ලන්ටම පෙනියන්.. :lol::lol::lol:

    sales_waterfall_showing_yearly_sales_of_different_product_Slide01.jpg

    සෑ හෙන්න මහන්සි වෙනවනෙ. මේ චාර්ට් එකේ තියරි එක මොකද්ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    මේකට මම දානව, උබ කලබල වෙන්ඩම එපා, මම කිසිම දවසක කියන දේක වගකීම බාර නොගෙන ඉදල නැ,මම හොදටම දන්න නිසා කීවෙ..:yes::yes:

    waterfall-chart-income-statement-breakdown.png

    මේව එහෙම වෙන්ඩ බැ උබලගෙ තියරි වලට අනුව , බලපන් පටන් අරන් තියෙන්නෙ අහසෙ වැරදියි ,වැරදියි ,වැරදියි ....:lol::lol::lol::lol::lol: .

    කෝ මිනිහෝ ඕකේ අසමාන පන්ති ප්‍රාන්තර? :rofl:​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,033
    101,707
    113
    උබ ඉන්නවනෙ උබට පුලුවන් උබේ සහචට බලු රැලේ නම්බුව බේරන්ඩ, කොහොමද බන් මෙහෙම අදින්නෙ ?????? මේව වැරදියි නේද???? :lol::lol::lol::lol::lol:

    waterfall_chart_showing_company_growth_Slide01.jpg
    :rofl::rofl::rofl::rofl: පුළුවන් නන් චාර්ට් එකෙන් කියවෙන දේ මොකද්ද කියපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩෝ එරෝ ඇති බං
    අපරාදෙ මේකෙ පිටු
    උඹ හොයල වෙනම ට්‍රෙඩ් එකක් දාල ලින්ක් එක මේකෙ පෝස්ට් කොරපන්..

    දැන්ද උබට පිටු මතක් උනේ බුරා පැන්න වෙලාවෙ මතක් උනේම නැද්ද??? :lol::lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ ඉන්නවනෙ උබට පුලුවන් උබේ සහචට බලු රැලේ නම්බුව බේරන්ඩ, කොහොමද බන් මෙහෙම අදින්නෙ ?????? මේව වැරදියි නේද???? :lol::lol::lol::lol::lol:

    waterfall_chart_showing_company_growth_Slide01.jpg

    මේකයි අර ගංජා දිලිත්ගෙ ටයිම් සිරිස් එකයි අතර සම්බන්ධය මොකද්ද බන් ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    උබ ඉන්නවනෙ උබට පුලුවන් උබේ සහචට බලු රැලේ නම්බුව බේරන්ඩ, කොහොමද බන් මෙහෙම අදින්නෙ ?????? මේව වැරදියි නේද???? :lol::lol::lol::lol::lol:

    waterfall_chart_showing_company_growth_Slide01.jpg

    ඕක හරි, ඕවට කියන්නේ waterfall chart කියල. ඔය ඉදින් ඉංගිරිසියෙන් ලියල තියෙන්නේ නම තමයි.:rofl:

    ඉතින් කෝ මිනිහෝ ඕකේ අසමාන පන්ති ප්‍රාන්තර?
    ​
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,027
    1
    9,866
    113
    Gampaha
    හෙළයෙක්;25324237 said:
    දැන් කවුද බෑ කිව්වෙ. නිකන් තියෙන ප්‍රස්තාර කොලේ කැමති එකක් ඇදත හැකි. කැමති නන් ටීවී එකෙත් පෙන්නන පුළුවන් බොරු නන් දෙරණ නිව්ස් බලපන්. :rofl::rofl::rofl:
    tenor.gif
     
    Status
    Not open for further replies.