මෙහෙ හොඳ වෙච්චි උන් උන්ගේත් බලන්න වෙයි නැත්තං හොඳ උනා කියල සන්තෝසෙට ගමටම කෑම බෙදල පාටි දාල ආතල් එකේ ඇති අපේ අයියල
Hamoma umba wage hithanne na

මෙහෙ හොඳ වෙච්චි උන් උන්ගේත් බලන්න වෙයි නැත්තං හොඳ උනා කියල සන්තෝසෙට ගමටම කෑම බෙදල පාටි දාල ආතල් එකේ ඇති අපේ අයියල

තාමා ටෙස්ටින් යනවා රා වෙද්දි තව හම්බෙයි
මෙහෙ හොඳ වෙච්චි උන් උන්ගේත් බලන්න වෙයි නැත්තං හොඳ උනා කියල සන්තෝසෙට ගමටම කෑම බෙදල පාටි දාල ආතල් එකේ ඇති අපේ අයියල

Macho swarnWahini pennuwa ratmalane ekek Marila ge athule,u sakailu kovid da kiyala

Sinhalu office yanna Bus walath maragani. Ane aththatama hari haman public transportation ekak nathi ratak. Train wala oita eha...![]()
seat 2k athara gap eka 1 meter naha
hari ekath kamak naha kiyamuko
methana diagonal gap eka eetath adui bus wala seat langa gahana nisa
paw ban api (api kiwwe heta idan owala yana bayyo toyyo jeppo)
මේක එලිය ගියොත් පැට්රල් දාල ගිනිතිබ්බා වගේ තමයි
අනේ මන්දා චන්දයක් හින්දා අපි විඳින දුකක්
Eth dan GMOA sadde wahala neda? Election karaganna deela katapiyaganin keewada kawuru hari?![]()

කොරෝනා ඉදිරියේදී ලංකාවට තර්ජනයක් විය හැකියි.. ඇතැම් දිස්ත්‍රික්කවල ඒ ලකුණු..- නියෝජ්‍ය සෞඛ්‍ය අක්ෂ්‍ය ජනරාල්
කොරෝනා වසංගත තත්ත්වය යම් ආකාරයකට මැඩ පැවැත්වීමට මේ වන විට හැකියාව ලැබී ඇතත් ඉදිරියේදී තර්ජනයක් වීමේ අවදානම ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.
පසුගිය කාලයේදී ඇතැම් දිස්ත්‍රික්කවල හමු වූ රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගැන සලකා බැලීමේදී මෙම තර්ජනය ඇති විය හැකි බව ඇය සදහන් කළාය.
එනිසා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශ අනුව ඉතා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් නිතරම සෞඛ්‍ය නිර්දේශ පිළිපදින ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
සෑම අවස්ථාවකදීම සමාජ දුරස්ථභාවය රකින්නැයිද ඉල්ලා සිටි ඇය යම් හෙයකින් ස්වශන රෝග ලක්ෂණ ඇත්තේ නම් වහාහ වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද ඉල්ලා සිටියාය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලාය.
Corona : කොළඹ තත්වය අනතුරුදායකයි.. ආසාදිතයන් කීයක්දැයි කියන්න බෑ..- ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා කියයි..
මෑත දිනවල දී හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිතයන් බහුතරයක් කලින් කරන ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
නමුත් මෙහි ඇති අනතුරුදායක කාරණය වන්නේ කොළඹ ප්‍රදේශයෙන් සොයාගත් ආශ්‍රිතයන් බොහෝ ප්‍රමාණයකට මෙම රෝගය ආසාදනය වී තිබීම යැයි ද පැවසීය.
එමෙන්ම එම ආසාදිතයන්ගේ වටපිටාව සොයා බැලීමේදී ඔවුන් අධික ලෙස ගමන් බිමන් යන තවත් පිරිස් සමග මිශ්‍ර වන පුද්ගලයන් බව ද ඔහු සදහන් කළේය.
එනිසා තවත් කොපමණ ප්‍රමාණයකට වෛරසය ආසන්න වී ඇත්දැයි කිව නොහැකි බවද ඔහු පැවසීය.
කෙසේ නමුත් සියළුම රෝගීන් හඳුනා ගැනීම සඳහා දිගින් දිගටම පරීක්ෂණ කරමින් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.


අන්තිම කන්ෆර්ම් කේස් දෙක
එක ග්‍රෑනඩ්පාස් අනිත් එක කොලබ 12