Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    මෙහෙ හොඳ වෙච්චි උන් උන්ගේත් බලන්න වෙයි නැත්තං හොඳ උනා කියල සන්තෝසෙට ගමටම කෑම බෙදල පාටි දාල ආතල් එකේ ඇති අපේ අයියල

    Hamoma umba wage hithanne na :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මෙහෙ හොඳ වෙච්චි උන් උන්ගේත් බලන්න වෙයි නැත්තං හොඳ උනා කියල සන්තෝසෙට ගමටම කෑම බෙදල පාටි දාල ආතල් එකේ ඇති අපේ අයියල

    Danatama ehema da danne naha. Ape unta social wenna giyama nathiwenna social wenawa....:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    93361290_145981236963325_7311644478081597440_o.jpg
     
    • Like
    Reactions: nikdw

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මේක එලිය ගියොත් පැට්‍රල් දාල ගිනිතිබ්බා වගේ තමයි

    Machola kokatath masa deka thunakata kama,beheth ,podi unta vaccine thiya nawanaoo gahala ready weyanla

    Next round will fire soon and no chances
     
    • Like
    Reactions: nikdw

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනා ඉදිරියේදී ලංකාවට තර්ජනයක් විය හැකියි.. ඇතැම් දිස්ත‍්‍රික්කවල ඒ ලකුණු..- නියෝජ්‍ය සෞඛ්‍ය අක්‍ෂ්‍ය ජනරාල්
    කොරෝනා වසංගත තත්ත්වය යම් ආකාරයකට මැඩ පැවැත්වීමට මේ වන විට හැකියාව ලැබී ඇතත් ඉදිරියේදී තර්ජනයක් වීමේ අවදානම ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

    පසුගිය කාලයේදී ඇතැම් දිස්ත්‍රික්කවල හමු වූ රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගැන සලකා බැලීමේදී මෙම තර්ජනය ඇති විය හැකි බව ඇය සදහන් කළාය.

    එනිසා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශ අනුව ඉතා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් නිතරම සෞඛ්‍ය නිර්දේශ පිළිපදින ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

    සෑම අවස්ථාවකදීම සමාජ දුරස්ථභාවය රකින්නැයිද ඉල්ලා සිටි ඇය යම් හෙයකින් ස්වශන රෝග ලක්‍ෂණ ඇත්තේ නම් වහාහ වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද ඉල්ලා සිටියාය.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලාය.
     
    • Like
    Reactions: nikdw

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    Corona : කොළඹ තත්වය අනතුරුදායකයි.. ආසාදිතයන් කීයක්දැයි කියන්න බෑ..- ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා කියයි..

    මෑත දිනවල දී හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිතයන් බහුතරයක් කලින් කරන ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

    නමුත් මෙහි ඇති අනතුරුදායක කාරණය වන්නේ කොළඹ ප්‍රදේශයෙන් සොයාගත් ආශ්‍රිතයන් බොහෝ ප්‍රමාණයකට මෙම රෝගය ආසාදනය වී තිබීම යැයි ද පැවසීය.

    එමෙන්ම එම ආසාදිතයන්ගේ වටපිටාව සොයා බැලීමේදී ඔවුන් අධික ලෙස ගමන් බිමන් යන තවත් පිරිස් සමග මිශ්‍ර වන පුද්ගලයන් බව ද ඔහු සදහන් කළේය.

    එනිසා තවත් කොපමණ ප්‍රමාණයකට වෛරසය ආසන්න වී ඇත්දැයි කිව නොහැකි බවද ඔහු පැවසීය.

    කෙසේ නමුත් සියළුම රෝගීන් හඳුනා ගැනීම සඳහා දිගින් දිගටම පරීක්ෂණ කරමින් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වැදි බාසාවෙන් මේ නම් කියන සත්තු කවුද කියලා දන්න එකෙක් කියහල්ලකො. :rolleyes:

    බොට කන්දා
    කන්කුනලා ඇත්තො
    කබරලා ඇත්තො
    ඔච්චදික්කලා ඇත්තො
    ගොක්කිල ඇත්තො
    මාන්ගල්ලිලා ඇත්තො
    මුන්ඩිලා ඇත්තො
    උඩකෙලින්නලා ඇත්තො
    කදන් තලන්නා ඇත්තො
    කටුකජ්ජැලැ ඇත්තො
    පිල පොජ්ජලා ඇත්තො
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    කොරෝනා ඉදිරියේදී ලංකාවට තර්ජනයක් විය හැකියි.. ඇතැම් දිස්ත‍්‍රික්කවල ඒ ලකුණු..- නියෝජ්‍ය සෞඛ්‍ය අක්‍ෂ්‍ය ජනරාල්
    කොරෝනා වසංගත තත්ත්වය යම් ආකාරයකට මැඩ පැවැත්වීමට මේ වන විට හැකියාව ලැබී ඇතත් ඉදිරියේදී තර්ජනයක් වීමේ අවදානම ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

    පසුගිය කාලයේදී ඇතැම් දිස්ත්‍රික්කවල හමු වූ රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගැන සලකා බැලීමේදී මෙම තර්ජනය ඇති විය හැකි බව ඇය සදහන් කළාය.

    එනිසා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශ අනුව ඉතා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් නිතරම සෞඛ්‍ය නිර්දේශ පිළිපදින ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

    සෑම අවස්ථාවකදීම සමාජ දුරස්ථභාවය රකින්නැයිද ඉල්ලා සිටි ඇය යම් හෙයකින් ස්වශන රෝග ලක්‍ෂණ ඇත්තේ නම් වහාහ වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද ඉල්ලා සිටියාය.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලාය.

    Me mahathmiyata kiyanna ona lankawe minissunta hari imanata amathakai. Epa kiyana dema karanna dangalana jathiyak wela. Oya election ekath ehemai.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Corona : කොළඹ තත්වය අනතුරුදායකයි.. ආසාදිතයන් කීයක්දැයි කියන්න බෑ..- ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා කියයි..

    මෑත දිනවල දී හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිතයන් බහුතරයක් කලින් කරන ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

    නමුත් මෙහි ඇති අනතුරුදායක කාරණය වන්නේ කොළඹ ප්‍රදේශයෙන් සොයාගත් ආශ්‍රිතයන් බොහෝ ප්‍රමාණයකට මෙම රෝගය ආසාදනය වී තිබීම යැයි ද පැවසීය.

    එමෙන්ම එම ආසාදිතයන්ගේ වටපිටාව සොයා බැලීමේදී ඔවුන් අධික ලෙස ගමන් බිමන් යන තවත් පිරිස් සමග මිශ්‍ර වන පුද්ගලයන් බව ද ඔහු සදහන් කළේය.

    එනිසා තවත් කොපමණ ප්‍රමාණයකට වෛරසය ආසන්න වී ඇත්දැයි කිව නොහැකි බවද ඔහු පැවසීය.

    කෙසේ නමුත් සියළුම රෝගීන් හඳුනා ගැනීම සඳහා දිගින් දිගටම පරීක්ෂණ කරමින් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

    කෙසේ නමුත් සියළුම රෝගීන් හඳුනා ගැනීම සඳහා දිගින් දිගටම පරීක්ෂණ කරමින් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.:confused:

    Americans la thawama hoyamin inne, api gana kawara kathada? :confused:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අන්තිම කන්ෆර්ම් කේස් දෙක
    එක ග්‍රෑනඩ්පාස් අනිත් එක කොලබ 12
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නිකමට හිතපන්
    ඇඳිරිනීතිය කඩල 30,000 + අහුවුන

    ලොක්ඩවුන් කරපු ගමේ ඉදල බෝට්ටුවකින් වෙනිං ගම් වලට ගියපු මිනිස්සු ඉන්න,

    සෝෂල් ඩිස්ටනස් තියාගන්න කිව්වම එකම සිගරට් එක බීලා හත්දෙනෙක් කොරෝනා හදාගත්තු රටක

    හෙට ඉදල පිළිවෙලට මීටරයක් දුර තියල බස් එකට නගින්න පෝලිමේ ඉදල,

    බස් එකේ පිළිවෙලට වාඩිවෙලා ගිහිං,

    කියපු පිළිවෙලටම වැඩ කරන විදිහ ???
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අන්තිම කන්ෆර්ම් කේස් දෙක
    එක ග්‍රෑනඩ්පාස් අනිත් එක කොලබ 12

    Curfew අයින් කරල නම් අනේ මන්ද
     
    Status
    Not open for further replies.