Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    මයෙ පේක් එකක් කියලා උබට තාම මීටර් නැති නිසා අවුලක් නෑ

    කාගෙ fake උනත් මට අවුලක් නෑ බං..මම කිව්වෙ උෟ මේකෙ අවුලවන්න හදන ඵකට..බලපං උෟ නිව්ස් ඵකක් දාන විදිහ..:D
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක

    ඔය අළුත් එක බං

    ඊයෙ කිව්වෙ හරිගියොත් හමුදාවයි දොස්තරලයි මැකෝයි, වැරදුණොත් ආණ්ඩුව කියලා :lol:

    වැරදුනොත් කියල නෙවෙයි මේ වේලාවේ ඇරලා වැරදුනොත් හපොයි මුන්ව සිංහල පන්තියකට යවන්න ඕනේ. පාට කන්නාඩිය ගලවල බලපන් බන්
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    ඔය අළුත් එක බං

    ඊයෙ කිව්වෙ හරිගියොත් හමුදාවයි දොස්තරලයි මැකෝයි, වැරදුණොත් ආණ්ඩුව කියලා :lol:

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    uba kelin awoth awalam wada nokara kelin kiyannam. ko uba tama chande dunna pakshewath kelin kiwwada nane?
    උබට තේරෙන්නෙ නැද්ද මම ලඟ ගූඇන්පී ජේවීපී ලක්ශන දෙකම තියෙනව කියලා. ඒ දෙකටම ගහල ආවා බන්. කොටි මෙහෙ ඉල්ලන්නෙ නෑනේ. නැත්නම් උන්ටත් දෙනව.

    :rofl:

    yapa eken dan reply enewa madi :P
    :(:(

    කවුද යකෝ රුචිය
    උබ බබා. අනේ හුකහන් බන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    senaga natiwa gap eka tiyala yana bus deka thunak wath dala

    video karala photo gahala daganna bari unada?

    ehema kalanam derane pennanna tibba :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    වැරදුනොත් කියල නෙවෙයි මේ වේලාවේ ඇරලා වැරදුනොත් හපොයි මුන්ව සිංහල පන්තියකට යවන්න ඕනේ. පාට කන්නාඩිය ගලවල බලපන් බන්

    පාට කණ්නාඩි ගැන කවුරු කිව්වත් කමක් නෑහ් උඹ නං කියන්න එන්න එපා හොඳේ

    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කාගෙ fake උනත් මට අවුලක් නෑ බං..මම කිව්වෙ උෟ මේකෙ අවුලවන්න හදන ඵකට..බලපං උෟ නිව්ස් ඵකක් දාන විදිහ..:D
    ඌ නෙවේ යකෝහ්. ඒ මම:sorry::sorry:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    උබට තේරෙන්නෙ නැද්ද මම ලඟ ගූඇන්පී ජේවීපී ලක්ශන දෙකම තියෙනව කියලා. ඒ දෙකටම ගහල ආවා බන්. කොටි මෙහෙ ඉල්ලන්නෙ නෑනේ. නැත්නම් උන්ටත් දෙනව.

    :(:(

    :love::love: ubath ekka mona kelinda ban :D:D
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2020-04-20.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    :love::love: ubath ekka mona kelinda ban :D:D
    උබට කිව්වට තේරෙන්නෙ නෑ බන්. රාජ්ජ විරෝදී පෙඩරල් ගූඇන්පී ජේවීපී කොටි පුල්ලි අදහස් හිතේ තියන් එක පක්සෙකට විතරක් දෙන්න බෑ, ඒකයි ඔක්කෝටම දෙන්නෙ
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    උබට කිව්වට තේරෙන්නෙ නෑ බන්. රාජ්ජ විරෝදී පෙඩරල් ගූඇන්පී ජේවීපී කොටි පුල්ලි අදහස් හිතේ තියන් එක පක්සෙකට විතරක් දෙන්න බෑ, ඒකයි ඔක්කෝටම දෙන්නෙ

    ela ela. waste of time bro. ;);)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    පාට කණ්නාඩි ගැන කවුරු කිව්වත් කමක් නෑහ් උඹ නං කියන්න එන්න එපා හොඳේ

    :lol:
    අන්නේකයි. මම වගේ එකෙක් කිව්ව නම් තා ඖලක් නෑ
     
    Status
    Not open for further replies.